God need ytour help!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,244
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බලපන්කො මේකා පහුගිය මාස දෙක 3ට වේලිලා. යන්තන් 20000ක්වත් හම්බ කරගෙන නෑ.
    කලුයි කැතයි අනාතයි නාකියි.
    දැන් ඉතින් මුට තියෙන්නෙ වැඩිහිටි නිවාසෙකට ගිහින් පාඩුවෙ ඉදල මරිල යන්න

    1231.jpg

    Ahh mage Sinhalayo :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    odesk එකේ connect සීන් එක නිසා full time ඕක කරපු උන් අනාත වෙලා ඉන්නේ දැන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ai bun mehemat konda pana nathi ewun da me elakiri eke inne

    ammata banapu screenshot ekakut dala sallit danawa

    shik wili lajjai bun

    අම්මට අහවල් වැඩේ කරනවා කිව්වම මෙහෙම සල්ලි දෙනවා නම් ගෙදරට ඇවිල්ල...

    එක්කෝ ඕනේ නෑ.

    උඹට සල්ලි තියෙනවා නම් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරපන්. කැම්පස් ආපු එවුන් ඉන්නවා මචන් කන්නවත් සල්ලි නැතුව. ඒ වගේ එකෙක් හොයල මාසෙකට කීයක් හරි දීපන්. මේ කොහෙවත් යන අම්ම අප්පා අඳුරන්නේ නැති වේසිගෙ පුතාලට සල්ලි දෙන්නේ නැතුව.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Ow connects hinda okkoma upset giya.

    ඔන්න ඔහොම මිනිස්සු එක්ක සුහදව කතා කරපංකෝ. එතකොට මිනිස්සු උබට උදව් කරයි. හැම රෙද්දටම අම්මාව මතක් නොකර.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    අම්මට අහවල් වැඩේ කරනවා කිව්වම මෙහෙම සල්ලි දෙනවා නම් ගෙදරට ඇවිල්ල...

    එක්කෝ ඕනේ නෑ.

    උඹට සල්ලි තියෙනවා නම් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරපන්. කැම්පස් ආපු එවුන් ඉන්නවා මචන් කන්නවත් සල්ලි නැතුව. ඒ වගේ එකෙක් හොයල මාසෙකට කීයක් හරි දීපන්. මේ කොහෙවත් යන අම්ම අප්පා අඳුරන්නේ නැති වේසිගෙ පුතාලට සල්ලි දෙන්නේ නැතුව.

    Aniwa
     
    Me huththawa Hadanna ba ban. dawasak katha karai ita passe aith parana widihama thamai, Una Purke dalawath Balu walige ade arainna ba ne :no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අම්මට අහවල් වැඩේ කරනවා කිව්වම මෙහෙම සල්ලි දෙනවා නම් ගෙදරට ඇවිල්ල...

    එක්කෝ ඕනේ නෑ.

    උඹට සල්ලි තියෙනවා නම් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරපන්. කැම්පස් ආපු එවුන් ඉන්නවා මචන් කන්නවත් සල්ලි නැතුව. ඒ වගේ එකෙක් හොයල මාසෙකට කීයක් හරි දීපන්. මේ කොහෙවත් යන අම්ම අප්පා අඳුරන්නේ නැති වේසිගෙ පුතාලට සල්ලි දෙන්නේ නැතුව.

    sira machan

    meka me boralle wadihiti niwasayaka no 0112 692556

    ape office ekata etana amma kenek awilla aadara illuwa

    ude wela denna yanne 2500Rs
    dawal welata 3500Rs
    ratri kama welata 2000Rs

    mulu dawasatama 14000 da koheda yanne kiyala dala tibune

    me dawas wala dane godak adui lu puluwan nam udawak karapalla
    mama ewalema Rs 500 tibila dunna mage ate tibbema 500Rs

    salli wadi ewun innawa nam me wage tan walata aadarayak deepalla
    umbalata witarak nemei umbalage mulu pawulatama budun daka niwan dakkina puluwan sansare kawada hari
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    විස්තර මදි පොඩ්ඩක් පැහැදිලිව දාපන් තව ටිකක්. උඹට ශුවර්ද බොරුවක් නෙමෙයි කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක තමයි පොන්නයට කිව්වේ ඉතිරියක් කරගනින් තියෙන කාලෙක කියලා. කොහෙද තොට ඕනේ ශෝ ඕෆ් නේ මේකේ උන්ට පෙන්නන්න. අම්මා තාත්තා කාත් කවුරුත් නැතිව තනිකඩව ලස්සනට ජීවත් වෙන උන් මම ඕනේ තරම් දැකලා තියෙනවා උඹ වගේ පොන්නයොත් දැකලා තියෙනවා. ලෝකේ මිනිස්සුන්ට පේන්න ජීවත් වෙන්න කලියෙන් තමුන්ගේ අනාගතේ සේෆ් හෑන්ඩ් දාගෙන හිටපන් පොන්ස්. මේකේ එකෙක් තොගෙන් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් ඌට උඹ හොඳින් කතා කරලා නෑ. වචනෙකින්වත් උදව් කරපු පාහරයෙක් නෙමෙයි උඹ. අර Gayan_BC බැන්දා කියලා දාපු ත්‍රෙඩ් එකේ පලවෙනි පි‍ටුවේ ‍තෝ දාපු බලු කමෙන්ට් එක බලපන්. ‍තෝ වගේ අවලම් යක්කුත් ඉන්නවනේ. මේකේ උන් උඹව බලන්න ඇවිත් මනුස්සයෙක් කරන්න හැදුවම උඹ උන්ට ඇසිඩ් ගහනන් හැදුවේ.

    මිනිහෙක්ට උදව්වක් නොකරපු එකෙක්ට කොයි වෙලකවත් මේකේ උන් නිකන් සල්ලි දෙන්නේ නෑ පොන්ස්. මමත් මහන්සියෙන් හම්බු කරන සතයක් උනත් නැති බැරි මිනිස්සුන්ට දෙනවා මිසක් අත පය හතර හොඳට තියාගෙන ගෙදරට වෙලා පොන්නයෝ වගේ ඉන්න උන්ට දෙන්නේ නෑ. ඔඩෙක්ස් එකේ ජොබ් නැත්නම් එලියකට පහලියකට බැහැලා කුලී වැඩක් හරි කරලා සල්ලි කීයක් හරි හොයා ගනින් මෙතන ත්‍රෙඩ් දාගෙන හිඟා කන්නේ නැතිව.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    :yes:

    Muta talent eka thiyenawa machan. Eth minissuth ekka inna danne na.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    විස්තර මදි පොඩ්ඩක් පැහැදිලිව දාපන් තව ටිකක්. උඹට ශුවර්ද බොරුවක් නෙමෙයි කියලා.

    wayasaka amma kenek awe

    sure natnam no ekata call karala place ekata gihin hoyala balala salli dila waren

    mama kiwwe exsample ekak witarai

    tawa me wage places one taram tiyenawa
     
    • Like
    Reactions: Ridila™