God needs some cash!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,725
    30,720
    113
    ඩිප්‍රෙෂන්වලට සල්ලි දෙන්නෙ නෑ යකෝ 😅
    Depression වලට කලින් ඉදන් බෙහෙත් ගත්ත උන් මොකක් හරි වැරැද්දකට හිරේ ගියත් ඩිප්‍රෙශන් බව ඔප්පු කරලා බන්ධනාගාර රෝහලේ වෙනම අංශෙක ඉන්න පුලුවන් සීන් එකක් මට මොකෙක් හරි කිව්වා. එහෙම දෙනවා කියන්නෙ ඒක ප්‍රබල මානසික රෝගයක් කියලා රජය පිලිගන්නවා කියන එකනෙහ්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,391
    113
    Homagama
    පින් කරන එක නවත්තල තියෙන්නෙ මහත්තයො :no:
    images-1.jpg

    නෑ බං
    ලංකාව Adult ADHD ගැන දන්නෙ නෑ
    මු කියන දෙකට එකග වෙනවාමයි.
    ලංකාව adhd ගැන සැහෙන්න ග්‍රේ එකක ඉන්නේ. මහජනයත් රට පටලං, ඒක කියලා දෙන්න ඉන්න අංශත් ඒක කරන්නැ.
    ------ Post added on Mar 10, 2024 at 5:04 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Depression වලට කලින් ඉදන් බෙහෙත් ගත්ත උන් මොකක් හරි වැරැද්දකට හිරේ ගියත් ඩිප්‍රෙශන් බව ඔප්පු කරලා බන්ධනාගාර රෝහලේ වෙනම අංශෙක ඉන්න පුලුවන් සීන් එකක් මට මොකෙක් හරි කිව්වා. එහෙම දෙනවා කියන්නෙ ඒක ප්‍රබල මානසික රෝගයක් කියලා රජය පිලිගන්නවා කියන එකනෙහ්
    ඒකනෙ
    Fb search කරපන්කො depression කියලා. උන් වෙනම රිසාල්ට් එකක් එවන්නෙ