God Recommends the Bic Flex 3!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,472
    1
    15,134
    113
    God's Favorite Razor

    Gillette Fusion use කරපන් බං. 5 blades වලින් එන shaved quality එක වෙන එකකින් ගන්න බැහැ. 3 blades කියන්නෙ පොඩි කාලේ use කරපු එකක්. දැන් ඉතින් උබට 5 blades වලට යන්න කාලේ හරි.
    🤣🤣

    හුත්ත තමයි. රේසරේ තල ගාණ පකේ අඟල් ගාණට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන්නෙ නිකන්ද. මේකෙ උන්ට තල 8 ක් විතර ඔබලා එව්වා නම් හරි. තව shaving cream/foam/butter ත් ඕනෙ කියල හිතාගෙන ඉන්නෙ. බොරු මාකටින්වලට රැවටෙන මී හරක්.

    හරියට රැවුල කපා ගන්ඩ තල දෙකකට වඩා ඕනෙ කියන්නෙ රේසරේ හරවලා කපා ගන්ඩ දන් නැති, නැත්නම් dexterity නැති අ‍ාතරයිටීස් කාරයො. පේනවනෙ වලතරයගෙ මූණ, ඉදිමිලා කටු කටු හැදිලා පුස්නාම්බුවක් වගේ. 🤣

    Gillette blue 2 රු. 150 රේසරේ හොඳටම අ‍ැති මූණයි, අහවල් එකයි ගාණට shave කරගන්ඩ. සබන්වත් ගාන්න ඕන නෑ. වතුර ටිකක් ගෑවාම අ‍ැති. ගෑනු අහන්නෙ ලේසර් කරල මයිල් අයින් කරාද කියල. එච්චරකට close. 😍

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වතුර ටිකක් ගෑවාම අ‍ැති.

    Tongue GIF

    Mu naki wela speed wediy.

    ඊලගට උබ.
    ------ Post added on Aug 14, 2023 at 1:01 AM
     
    • Haha
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    🤣🤣

    හුත්ත තමයි. රේසරේ තල ගාණ පකේ අඟල් ගාණට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන්නෙ නිකන්ද. මේකෙ උන්ට තල 8 ක් විතර ඔබලා එව්වා නම් හරි. තව shaving cream/foam/butter ත් ඕනෙ කියල හිතාගෙන ඉන්නෙ. බොරු මාකටින්වලට රැවටෙන මී හරක්.

    හරියට රැවුල කපා ගන්ඩ තල දෙකකට වඩා ඕනෙ කියන්නෙ රේසරේ හරවලා කපා ගන්ඩ දන් නැති, නැත්නම් dexterity නැති අ‍ාතරයිටීස් කාරයො. පේනවනෙ වලතරයගෙ මූණ, ඉදිමිලා කටු කටු හැදිලා පුස්නාම්බුවක් වගේ. 🤣

    Gillette blue 2 රු. 150 රේසරේ හොඳටම අ‍ැති මූණයි, අහවල් එකයි ගාණට shave කරගන්ඩ. සබන්වත් ගාන්න ඕන නෑ. වතුර ටිකක් ගෑවාම අ‍ැති. ගෑනු අහන්නෙ ලේසර් කරල මයිල් අයින් කරාද කියල. එච්චරකට close. 😍

    තල ගාන වැඩි වෙන එකෙන් වෙන්නේ හම කැපෙන එක අඩු කරන එක බන්. හම කැපෙන එක අඩු කරලා රැවුල විතරක් කැපෙන එකයි තල ගාන වැඩි කරන්න එකෙන් කරන්නේ. උඹ ඔය කිව්ව logic එක හරි හැබැයි ඒකෙන් වෙන දේ උබ තේරුම් අරන් ඉන්නවා වැරදි. තල වැඩි එකක ඕක නිසා හමට damage අඩු කරලා මාරම quality එකකට කැපෙන එක කරන්නෙ. ඒ වෙනස තේරෙනවා හැම blade combination එකම පාවිච්චි කරපු එකෙක්ට.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    මදැයි ගෝඩ් ට ගිය කලක්, අඟල් 48 මොනිටර් රිවිව් කරපු එකා අද රිවිව් කරන්නේ මයිල් බාන රේසර්.. 😪

    හුකනවා මූ වයසට ගිහිල්ල තියෙන තරම.. 🥴
     
    • Sad
    • Like
    Reactions: NRTG and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මදැයි ගෝඩ් ට ගිය කලක්, අඟල් 48 මොනිටර් රිවිව් කරපු එකා අද රිවිව් කරන්නේ මයිල් බාන රේසර්.. 😪

    හුකනවා මූ වයසට ගිහිල්ල තියෙන තරම.. 🥴
    Bodya hoda hinda shape.badakuth tibbanam anathai.naki wenna kalin bodya shape eke tiyaganna one
     
    • Sad
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,472
    1
    15,134
    113
    Ponnunta terenne. Thick handle makes far easier to hold than gillette or bic regular.
    මම කිව්වෙ. තොට අ‍ාතරයිටිස්. 🤣

    තල ගාන වැඩි වෙන එකෙන් වෙන්නේ හම කැපෙන එක අඩු කරන එක බන්. හම කැපෙන එක අඩු කරලා රැවුල විතරක් කැපෙන එකයි තල ගාන වැඩි කරන්න එකෙන් කරන්නේ. උඹ ඔය කිව්ව logic එක හරි හැබැයි ඒකෙන් වෙන දේ උබ තේරුම් අරන් ඉන්නවා වැරදි. තල වැඩි එකක ඕක නිසා හමට damage අඩු කරලා මාරම quality එකකට කැපෙන එක කරන්නෙ. ඒ වෙනස තේරෙනවා හැම blade combination එකම පාවිච්චි කරපු එකෙක්ට.
    මොකක්ද හම කැපෙනවා කියන්නෙ? එහෙම හුයන්නක් නෑ. රේසරේ හරියට අල්ලන්ඩ දන් නැත්තම්, මූණෙ contours එක්ක හරියට හරවලා කපා ගන්ඩ දන් නැත්තම් මූණ කැපෙනවා තමයි ඉතින්. සත පහක dexterity එකක් නැති අ‍ාතරයිටිස් කාරයෙක්ට නම් තල ගොඩකුයි swivel head එකකුයි තියෙද්දි ලේසි අ‍ැති. ඔහේ බිත්තිය කුරුටු ගානවා වගේ එහෙට මෙහෙට කරාම කැපිලා යනවනෙ.

    හැබැයි අනිවාර්යයෙන්ම ඔය ලබ්බෙ shaving form වලට මූණෙ හම කුරුවල් වෙනවා. අවුරුදු 20 ක් 30 ක් මයිල් කෙලින් වෙන chemical දිනපතා ගෑවාම පස්සෙ පස්සෙ කේෂ කූපය වටේ ඉදිමිලා තමයි ඔය වලතරයගෙ මූණෙ හමේ තියෙන පුස්නාම්බු look එක එන්නෙ. එතකොට close shave එකක් ගන්න තව තව අමාරු වෙනවා.

    හම නීරෝගීව තියෙනවා නම් එහෙම හුයන්නක් ඕන නෑ. තල දෙක හොඳටම අ‍ැති.
    ------ Post added on Aug 14, 2023 at 1:54 AM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම කිව්වෙ. තොට අ‍ාතරයිටිස්. 🤣

    මොකක්ද හම කැපෙනවා කියන්නෙ? එහෙම හුයන්නක් නෑ. රේසරේ හරියට අල්ලන්ඩ දන් නැත්තම්, මූණෙ contours එක්ක හරියට හරවලා කපා ගන්ඩ දන් නැත්තම් මූණ කැපෙනවා තමයි ඉතින්. සත පහක dexterity එකක් නැති අ‍ාතරයිටිස් කාරයෙක්ට නම් තල ගොඩකුයි swivel head එකකුයි තියෙද්දි ලේසි අ‍ැති. ඔහේ බිත්තිය කුරුටු ගානවා වගේ එහෙට මෙහෙට කරාම කැපිලා යනවනෙ.

    හැබැයි අනිවාර්යයෙන්ම ඔය ලබ්බෙ shaving form වලට මූණෙ හම කුරුවල් වෙනවා. අවුරුදු 20 ක් 30 ක් මයිල් කෙලින් වෙන chemical දිනපතා ගෑවාම පස්සෙ පස්සෙ කේෂ කූපය වටේ ඉදිමිලා තමයි ඔය වලතරයගෙ මූණෙ හමේ තියෙන පුස්නාම්බු look එක එන්නෙ. එතකොට close shave එකක් ගන්න තව තව අමාරු වෙනවා.

    හම නීරෝගීව තියෙනවා නම් එහෙම හුයන්නක් ඕන නෑ. තල දෙක හොඳටම අ‍ැති.
    ------ Post added on Aug 14, 2023 at 1:54 AM
    Blade ගාන වැඩි කරන එකෙන් skin එක කැපෙන එක අඩු කරන්නේ සරල physics theories දෙකකින් කියලා උබට තේරෙන්නේ නැද්ද? එකක් friction එක වැඩි කරන එක. Friction එක වැඩි කරාම razer එකක් ටිකක් වත් හම උඩ ලිස්සා යන්නේ නැහැ කොච්චර rough විදිහට කපන්න හැදුවත්. දෙක හමේ මතුපිට Surface tension එක කඩන්න බැරි තරමට blades වලින් එන force එක distribute කරනවා blades ගාන වැඩි නිසා. එතකොට කොහොමටත් හම කැපීම් නැහැ. ඔය දෙක ඔතන වෙන්නෙ. නැතුව drug addict එකෙක් වගේ වෙව්ලන උබ කිව්ව එකක් නෙමේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Razors with more than two blades are designed to offer certain benefits compared to traditional single or double-blade razors. The primary concept behind razors with multiple blades is that they aim to provide a closer and smoother shave by using a combination of cutting and lifting actions. However, the effectiveness of razors with more blades is a topic of debate, and the benefits they offer might vary based on individual preferences and skin types. Here are some potential benefits and considerations:

    1. Closer Shave: Razors with more blades can potentially provide a closer shave due to the sequential cutting action of the blades. Each subsequent blade can cut hair that the previous blade might have missed.
    2. Less Irritation: Some people find that razors with multiple blades cause less irritation because the blades are designed to lift the hair slightly before cutting, reducing the chances of ingrown hairs and razor burn.
    3. Efficiency: Razors with more blades might require fewer passes over the same area, which can save time during shaving sessions.
    However, there are also potential drawbacks and considerations to keep in mind:

    1. Cost: Razors with more blades tend to be more expensive than their single or double-bladed counterparts. Replacement cartridges can add up over time.
    2. Clogging: Razors with more blades can be more prone to clogging, especially if you have thick or coarse hair. This can lead to a less effective shave and require more rinsing during shaving.
    3. Skin Sensitivity: Some people with sensitive skin might find that razors with more blades can cause more irritation or discomfort due to the increased friction and cutting action.
    4. Personal Preference: Shaving is a personal experience, and what works well for one person might not work as effectively for another. Some individuals might prefer the simplicity and effectiveness of a single or double-blade razor.
    5. Maintenance: Razors with more blades might require more careful maintenance to ensure the blades stay sharp and the razor remains effective. Regular cleaning and proper storage are important.
    Ultimately, the effectiveness and benefits of razors with more than two blades can vary from person to person. It's a good idea to try different types of razors and blade configurations to determine what works best for your specific skin type, hair texture, and shaving preferences. Keep in mind that other factors, such as shaving cream or gel, the angle of the razor, and the pressure applied during shaving, also play a role in achieving a comfortable and close shave.

    Source: ChatGPT
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,928
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Umbe ammath kiwwa

    Chat GPT hinda article writers anaathai
    ------ Post added on Aug 14, 2023 at 10:15 PM