GOD (scurvy) ගැන ආරන්චියක් නෑ නේද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,422
    75,123
    113
    මූට මොනවහරි වෙලාද දන්නේ නෑ! පුලුවන් එකෙක් බලහල්ලා.. කිරියේ එකෙක්නෙ මොනවා වුනත්!

    @scurvy
    fucker seems to be ok minding his own business.

    1620804003676.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඌ මොනවා හරි ඔඩර් කරගන්නකල් හිටපල්ලා යකුනෙ 😏 ඊට පස්සෙ ඔකා එයි තොපිට කොයින්ද මේවා කියාගෙන 😑
     
    • Haha
    Reactions: redux