okkoma ne..hoda ayath athi ithin
![]()

යාළුවා;17092527 said:උපරිම වේතනාවේ ඩල් පේත් එක![]()

ah ubath awada wadi weyan hath ata palakin


එක පු*යි යකො තියෙන්නෙ කොහොමද හත් අට පලකින් වාඩි වෙන්නෙ
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ![]()


ඔව් මම ලිව්වෙකොහෙන්ද ඉස්සුවේ ඔයාද ලිවුවේ......????? ෆට්ටනේ![]()
ජංජාලෙන් උස්සලා

katada me uba wiraha gee kiyanneඑක පු*යි යකො තියෙන්නෙ කොහොමද හත් අට පලකින් වාඩි වෙන්නෙ
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ![]()
