Godaak Ridila inne

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මම ලිව්වෙ:yes:ජංජාලෙන් උස්සලා:P
    හතර වටින් කළු කෙරුවත්
    වැහි වැටුණේ නෑ යාළු
    පඳුරු ලලා ගස වැඩුනත්
    මල් පිපුණේ නෑ යාළු



    පිරිමදිමින් සුකොමල අත්
    දෙඩු කතා කවි සිරිමත්
    ගං දොර ගිං ගං තෙර
    කිරල කැලේ නව රැදුනත්
    මිහිරි හීන ගගේ ගිහින්
    කොක්කුත් නැ ගගට උඩින්



    ඉරත් හදත් වලකුලුත්
    ඇලත් දොලත් ගසුත් වැලුත්
    හොරැහින් හරි තරහින්
    ඔබට රවනවා තවමත්
    ඔබ ඉදිතොත් අද යහතින්
    තරහක් නැ තුන් හිතකත්


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නමුණුකුලත් හිස නමනා මුතියංගන වෙහෙර
    සිල් සුවඳින් දසත පිරෙයි හැම පුන්පෝ දාක
    සිත නිවනා දැන් නම් මගෙ බණපද වල මිහිර
    පමා වැඩිද සමිඳුනි මා පන්සල් ආ දවස

    ඇසුවෝතින් කියාවි මම කළ පව මේ සැවොම
    බඳුළු ඔයේ වතුරත් මදි ඒ පව් හෝදන්න
    අහස උසට ඒ මහ උව හරි සුන්දර සිහින
    බොඳව ගියා මන් හින්දා මල් පරවුණ සේම

    පාඩම් පොත අකුරු වලට හිත ගියෙ නෑ දිනෙක
    සිහින ලොවයි සිත ඇඳුනේ හැම විට හැම මොහොත
    නිවැරදි මඟ දැක දැක මම නොමඟ ගියා සමිඳ
    වැරැද්ද මට පෙනෙනා විට පමා වෙලා වැඩිද

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මෘග ගති පාලා
    ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ

    තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා
    ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා
    සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ

    යුක්ති ධර්මෙන් ජය ගනීවි දිලෙන ලෙස නිරිදා
    මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි යම් දිනෙක මතුදා
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ

    _________________________________

    කන්ද කෙන්ද කරණු පිණිස කන්ඳට ගරහාලා
    කෙන්ඳ කන්ඳ පාමුල ළඟ සිටියලු තනිවීලා
    අන්ද මන්ද ගන අඳුරේ කෙන්ඳ පටලැවීලා
    කන්ඳ කඩා වැටෙයි සිතූ කෙන්ඳ බලාපාල්ලා

    ගහේ පිපුණු මල් සේරොම බඹරුන්ටත් දීලා
    බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
    බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
    ඔහේ සිනාසෙනු මිස විහඟුන් ගේ ගී අසලා

    කුණාටු සුළි සුළං වැඳී ගහකොල පෙරලාවී
    මුළ හොඳ නම් ගසත් ළඟදි කුණාටු පරදීවී
    ගහේම මල් බුදු පුදටත් නෙලා රැඟෙන යාවී
    ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී

    _________________________________

    සයුරක් නොඳුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ

    කඳුළක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා

    සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා
    ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පරම රමණී අපේ ආලේ
    සදාකල් දුකට වෙයි මූලේ
    සමාජේ රුඳුරු කාන්තාරේ
    කොහේ අපි යනුද නොම තේරේ

    කිමද වෙන්නේ අනේ නොදැනෙයි
    මෙයින් මතු දා
    විදුලි හඬ ජනයකයි සිතලා
    මිරිඟුවකි ආවෙ මා සොයලා
    එයින් නෙත කඳුළැලී පිරිලා

    විවාහේ මඳුර රස ලොභ වී
    මුලාවේ වැටුනි අඳුරේ හී
    ලැබෙයි දෝ මිහිර ප්‍රේමේ හී
    සදා සැප දෙයිද නොදැනේවී
    සිතේ සැක ඒවි දැන් මතුවී

    _________________________________

    ලෝ අම්බලමේ ඉඳලා යනවා
    නිසි පාර සොයා ආගන්තුකයා
    දෙයි මාන බලා කරුමේ පහරා
    මේ ජීවිතයේ කොයි ස්ථීරතා

    පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ
    මේ නිසරු කයේ අපි ආලේ කලා
    කරුමේ කලේ මේ කිමදෝ අනේ අහෝ
    මේ මාව දමාලා යන්නේ කොහේ

    ගිණි දැල්ල නගින්නා සොහොන පුරා
    දුම් කන්ද නගී ආකාසේ කරා
    ගිණි දැල්වීලා ආවේ හෘදේ පලා
    පව්කාර මගේ පව් පලදේ අහෝ
    මේ ජීවිත‍යේ කොයි ස්ථිරතා

    සංසාර දුකෙන් මිරිකීම තමා
    ලෝකේහී සොබාදහමේ නියමා
    මරණේට ආ දා යායුතුයි, ඔව්
    මරණේට ආ දා යායුතුයි
    කරුමේහි නමුත් සැනසෙන්නේ කෙසේ

    _________________________________

    පෙම් කැකුළ පිපී එන විට මහදේ
    එය පරව ගියා
    මා හෙළා මේ දූක් අන්ධකාරේ
    අන්ධකාරේ

    බොහො කෘරයි අහෝ ලොව ධර්මේ
    මිල කලේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
    මා ප්‍රියභ සුදෝ ඔබ තනිකර දා
    මට යන්න වුනේ
    මා දුගී නිසයි මේ සමාජේ

    ඔබෙ බිළිඳා මා තුරුලෙ හොවාලා
    නළවන්ටයි මා උන්නෙ බල බලා
    ඒ පැතුම් මෙමා හද පතුලෙ නැගී
    හද නිසරු වුණේ කෘර වූ නිසයි මේ සමාජේ
    මේ සමාජේ

    සඳ පායා සුනීල වු අම්බරේ
    ගිලුණා සේ වලාකුළු අඳුරේ
    අප හදෙහි නැගී පෙම් මෙලෙස ගියා
    අදුරෙහි ගිලුනා
    නීෂ්ඵලයි ජීවත් වෙන ලෝකේ
    දුෂ්ඨ ලෝකේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,906
    113
    pala pakao yanna ..tho lankawata giya....
    adu gane kiwwada?
    nene
    tho nam kerima yaluwek net ekje adunagattha:angry:

    :love::love::love::love::P:P:P ai ban mama kiwwa wage lawata mathakai... :D :D sama weyan ithin.. mage waradda ..mama eka pili gannawa.. :D :D

    waradata samawa denna.. sonduriye epa hadanna..:yes::yes::yes::yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :love::love::love::love::P:P:P ai ban mama kiwwa wage lawata mathakai... :D :D sama weyan ithin.. mage waradda ..mama eka pili gannawa.. :D :D

    waradata samawa denna.. sonduriye epa hadanna..:yes::yes::yes::yes::yes::yes:
    ane hukapan...:P
    mama danneth ne ne ban ubawa pawdgalikawa... moka unath fit unama hebei adu gane msg ekak danna ona.:oo:
    uba dan dadage line set karanda inne nathnam eda wage anatheyekda?
    eka ekla wesige put*la dakka kiyala hithanawnaam pvt karapan
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama sinala kekllekta adarya kara. saha wirahawa me sinduwenen mano loketa
    ekkayanna puluwan..( eth ewage kello me kale ne)
    ubala drugs walata abbahi nowi idapallla...mage awawade...
    mama lagadi marenawa e unath topi hediyalla.merenekan sihalayek wage jeeawath weyalla.
    adaraya kese wetheth jathiya araksha karapalla...apita tibune TIYENNE APE KAMA WITHARAI SRILANKAWE