godaddy domain help

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    MAchanla mama godaddy aken on sale thibuna domain akak gatta $70kata den ake Name server change karanna be ne ban moko aula

    DNS only(Off-site) menna mehemai thiynne
    1.png




    Name server change karana thena using hosted nameserver kiyala tamai thiyenne but change karanna denne ne ne :(
    2.png
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එක පාර මාරු කරන්න බෑ මම හිතන්නේ බන්. පැය 24 කින් පස්සේ බලපං
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එක පාර මාරු කරන්න බෑ මම හිතන්නේ බන්. පැය 24 කින් පස්සේ බලපං

    මම ගත්ත ගමන් NS මාරු කරලා තියෙනවා ඕනේ තරම් හැබැයි Update වෙන්න පැය 24ක් යනවා