මචංලා මට දැන ගන්න ඕනා godaddy host එකට කොහොමද addon domain එකක් විදිහට lk domain එකක් add කරන්නේ කියලා. NIC එකට දෙන්න ඕන nameserver එක මොකක්ද? මොකද දැනට host එකේ තියෙන්නේ එක domain එකයි, හැම addon domain එකකටම තියෙන්නේ එකම nameserver එකයි ද?
දන්නා එකෙක් කියන්නෝ 




