Godak Pin | House Finish

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මචංලා මම ගේ හදන්න ගත්තෙ 2019 විතර හැබැයි තාම මට වැඩ ඉවර කරගන්න විදිහක් නෑ
    ගොඩක් සල්ලි ප්‍රශ්නත් ආවා පස්සේ ගේ හදන්න ලී බඩු වලටයි ඇලුමිනියම් වලටයි දුන්න සල්ලි දුන්න බාස්ලා වැඩේ බාගෙට කරල ගියා
    ඒ නිසා දැන් ඇති වෙලා ගෙවල් හැදිල්ල.
    විශ්වාසවන්ත කෙනෙක් හොයා හොයාගන්න විදියක් ඇත්තේම නෑ හොයන එකාගේ මොකක් හරි අවුලක් තියෙනවා
    ඒ නිසා මට ලී වැඩ , යකඩ වැඩ වලටයි, මේසන් වැඩ වල්ටයි,ඇලුමිනියම් වැඩ දන්න හොඳ බාස් කෙනෙක් හරි විශ්වාසවන්ත contact එකක් තියෙනවා නං පොඩ්ඩක් contact details දෙන්න නැත්නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි ලින්ක් තියෙනවනං ඒවා share කරන්න . සයිට් එක කොට්ටාව

    අද ගියා යාලුවෙක්ගෙ house opening එකකට . උගේ හදන්න අරන් තිබ්බේ 2019 දී විතර . දැන් හදලත් ඉවරයි.ඌ ගොඩක් ඈත් ඉන්නේ ඒ නිසා ඒ contacts ගන්න බෑ.

    Really confused and stressed this situation.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    hondama de thamai ban recommendation walin minissu set karaganin. malaata danne nathi unta wada denna epa. dan construction field eke inne patta horu. anika oya adu ganan walata quotation dena ewata ahu wenna epa. me dawas wala aduwata wada karanna amarui. keepa denekgen quotation ganin. ethakota idea ekak ganna puluwa. kage hari wadak karapu ekekgen contacts ganin. eka thamai best option eka. good luck
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,564
    7,779
    113
    මෙන්න මෙතන...
    මචංලා මම ගේ හදන්න ගත්තෙ 2019 විතර හැබැයි තාම මට වැඩ ඉවර කරගන්න විදිහක් නෑ
    ගොඩක් සල්ලි ප්‍රශ්නත් ආවා පස්සේ ගේ හදන්න ලී බඩු වලටයි ඇලුමිනියම් වලටයි දුන්න සල්ලි දුන්න බාස්ලා වැඩේ බාගෙට කරල ගියා
    ඒ නිසා දැන් ඇති වෙලා ගෙවල් හැදිල්ල.
    විශ්වාසවන්ත කෙනෙක් හොයා හොයාගන්න විදියක් ඇත්තේම නෑ හොයන එකාගේ මොකක් හරි අවුලක් තියෙනවා
    ඒ නිසා මට ලී වැඩ , යකඩ වැඩ වලටයි, මේසන් වැඩ වල්ටයි,ඇලුමිනියම් වැඩ දන්න හොඳ බාස් කෙනෙක් හරි විශ්වාසවන්ත contact එකක් තියෙනවා නං පොඩ්ඩක් contact details දෙන්න නැත්නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි ලින්ක් තියෙනවනං ඒවා share කරන්න . සයිට් එක කොට්ටාව

    අද ගියා යාලුවෙක්ගෙ house opening එකකට . උගේ හදන්න අරන් තිබ්බේ 2019 දී විතර . දැන් හදලත් ඉවරයි.ඌ ගොඩක් ඈත් ඉන්නේ ඒ නිසා ඒ contacts ගන්න බෑ.

    Really confused and stressed this situation.
    Machan mata PM ekak dapan..
     
    • Like
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    විශ්වාසවන්ත බාස්ල හොයනව කියන්නෙ කරන්න බැරි වැඩක් මචං...

    කම්පැණි එකකට බාරදෙන එක තමයි අද කාලෙ ලේසිම...
    නැත්තං දන්න කෙනෙකුගෙ වැඩ කරපු කෙනෙක් වගේ, කවුරුහරි රෙකමන්ඩ් කරපු කෙනෙක් හොයාගන්න...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා මම ගේ හදන්න ගත්තෙ 2019 විතර හැබැයි තාම මට වැඩ ඉවර කරගන්න විදිහක් නෑ
    ගොඩක් සල්ලි ප්‍රශ්නත් ආවා පස්සේ ගේ හදන්න ලී බඩු වලටයි ඇලුමිනියම් වලටයි දුන්න සල්ලි දුන්න බාස්ලා වැඩේ බාගෙට කරල ගියා
    ඒ නිසා දැන් ඇති වෙලා ගෙවල් හැදිල්ල.
    විශ්වාසවන්ත කෙනෙක් හොයා හොයාගන්න විදියක් ඇත්තේම නෑ හොයන එකාගේ මොකක් හරි අවුලක් තියෙනවා
    ඒ නිසා මට ලී වැඩ , යකඩ වැඩ වලටයි, මේසන් වැඩ වල්ටයි,ඇලුමිනියම් වැඩ දන්න හොඳ බාස් කෙනෙක් හරි විශ්වාසවන්ත contact එකක් තියෙනවා නං පොඩ්ඩක් contact details දෙන්න නැත්නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි ලින්ක් තියෙනවනං ඒවා share කරන්න . සයිට් එක කොට්ටාව

    අද ගියා යාලුවෙක්ගෙ house opening එකකට . උගේ හදන්න අරන් තිබ්බේ 2019 දී විතර . දැන් හදලත් ඉවරයි.ඌ ගොඩක් ඈත් ඉන්නේ ඒ නිසා ඒ contacts ගන්න බෑ.

    Really confused and stressed this situation.
    Mona gewala ban thopilata- linde penahan :P
     
    • Dislike
    Reactions: nalakanayana

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    විශ්වාසවන්ත බාස්ල හොයනව කියන්නෙ කරන්න බැරි වැඩක් මචං...

    කම්පැණි එකකට බාරදෙන එක තමයි අද කාලෙ ලේසිම...
    නැත්තං දන්න කෙනෙකුගෙ වැඩ කරපු කෙනෙක් වගේ, කවුරුහරි රෙකමන්ඩ් කරපු කෙනෙක් හොයාගන්න...
    reasonable company dannawanam danna machan.
     
    • Like
    Reactions: PHBhagya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,630
    113
    Gampaha
    recommend karanne kohomada ban anthimata apith horu wenawa. construction karana unge kapati wadee thama hama thaninma wada tika tika karala okkoma badagena inna eka. eta passe welawa thiyena widiyata weda karanawa. e asse aluth ekek set unoth ara okkoma nawattala uge wadeth tikak karala enawa.
     
    • Like
    Reactions: Stimulus mind

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    recommend karanne kohomada ban anthimata apith horu wenawa. construction karana unge kapati wadee thama hama thaninma wada tika tika karala okkoma badagena inna eka. eta passe welawa thiyena widiyata weda karanawa. e asse aluth ekek set unoth ara okkoma nawattala uge wadeth tikak karala enawa.
    ow ban,mata suicide karaganna taram hitila tieynne.loan aran gey hadanna baargena antimata sallith na geth hadala na.
     
    • Sad
    Reactions: siri_ayya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mehemai , mulu kottawatama ubage gedara witarak nemei neh hadanne... oya gewal hadana places walata podi visit ekak dapan wada iwara welaa gedara enagaman pare thiyenna... loku building gahana ewwa nemei normally gewal kiyala pena ewwata.... gihin poddak wada tika balala yana widiya hodai nam aai dawas 3 -4 kin aai gihin visit ekak daala talk karala balanna ...

    oka tamai lesima wade ithin contacts illa ganna kenek nathinam....
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    machan,

    Kaata dunnath, even contract/ company or whatever, api weda balanna one.

    uba gea hadanne koheda?

    mama contract dunne nea, honda katitiya bala bala weda tika kara gaththa. mage mahansiya thama, but lesie, laabayi.

    Mage weda karagaththu shape un tikak innawa set karannam malabe awata nam.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,630
    113
    Gampaha
    mehemai , mulu kottawatama ubage gedara witarak nemei neh hadanne... oya gewal hadana places walata podi visit ekak dapan wada iwara welaa gedara enagaman pare thiyenna... loku building gahana ewwa nemei normally gewal kiyala pena ewwata.... gihin poddak wada tika balala yana widiya hodai nam aai dawas 3 -4 kin aai gihin visit ekak daala talk karala balanna ...

    oka tamai lesima wade ithin contacts illa ganna kenek nathinam....
    මේක නම් කරන්න එපා. කන්ස්ට්‍රක්ශන් වැඩ බිම් වල ඉන්නෙ ඔක්කොම කුලීපදනම මත ඒ ඒ කාලෙට වැඩට එන උන්. උන් දීර්ග කාලිනව එක තැනක වැඩ කරන උන් නෙමේ. උන්ට රස්සාවක් නැතිවීමේ රිස්ක් එකක් නෑ. හොරකම් වෙනව. පහුකාලීනව රොබරි දෙන්නෙත් උන්මයි. කන්ටෑක්ට් එකක් නැත්නම් පැත්තවත් බලන්න එපා. සුපිරි ගේම් දෙන්නෙ. ගෑනිට උකෝල යන උන් ඉන්නෙ. වැඩකරන උන්ගෙ පර්සනල් ඩීටේල්ස් දන්න රෙකමන්ඩේශන් එකකින් හොයා ගනින්. ඔය මම කියපු මිනිස්සුම රෙකමන්ඩේශන් එකකින් වැඩක් සෙට් උනාම බබ්බු වගේ ඉන්නව නොදන්න උන් සෙට් උනාම ඇරල යන්නෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මචංලා මම ගේ හදන්න ගත්තෙ 2019 විතර හැබැයි තාම මට වැඩ ඉවර කරගන්න විදිහක් නෑ
    ගොඩක් සල්ලි ප්‍රශ්නත් ආවා පස්සේ ගේ හදන්න ලී බඩු වලටයි ඇලුමිනියම් වලටයි දුන්න සල්ලි දුන්න බාස්ලා වැඩේ බාගෙට කරල ගියා
    ඒ නිසා දැන් ඇති වෙලා ගෙවල් හැදිල්ල.
    විශ්වාසවන්ත කෙනෙක් හොයා හොයාගන්න විදියක් ඇත්තේම නෑ හොයන එකාගේ මොකක් හරි අවුලක් තියෙනවා
    ඒ නිසා මට ලී වැඩ , යකඩ වැඩ වලටයි, මේසන් වැඩ වල්ටයි,ඇලුමිනියම් වැඩ දන්න හොඳ බාස් කෙනෙක් හරි විශ්වාසවන්ත contact එකක් තියෙනවා නං පොඩ්ඩක් contact details දෙන්න නැත්නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි ලින්ක් තියෙනවනං ඒවා share කරන්න . සයිට් එක කොට්ටාව

    අද ගියා යාලුවෙක්ගෙ house opening එකකට . උගේ හදන්න අරන් තිබ්බේ 2019 දී විතර . දැන් හදලත් ඉවරයි.ඌ ගොඩක් ඈත් ඉන්නේ ඒ නිසා ඒ contacts ගන්න බෑ.

    Really confused and stressed this situation.
    මේ හයිලයිට් කරලා තියෙන ටික මේ කතාවට නැති වුනා කියල අඩුවක් නැහැ නේද? මගේ humble යෝජනාව තමා: තමන්ව තව කෙනෙක් එක්ක compare කරන්න යන්න එපා කියන එක! උඹේ stress එක 50% කින් විතර වැඩි වෙනවා ඇති ඕක ගැන හිතල. මුලින් ඕක අමතක කරලා දැනට තියෙන stress එකෙන් 50% ක් අඩු කරගමු!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මේසන් වැඩ
    මන් දන්න dial එකක් ඉන්නවා ටිමල් කියල.. පොරගේ වැඩ නම් සුපිරි.. හැබැයි පට්ට බිසී.. නම්බරේ හොයල pm කරන්නම්.. පොර ඉන්නෙ නම් ගොඩගම..
    ow ban,mata suicide karaganna taram hitila tieynne.loan aran gey hadanna baargena antimata sallith na geth hadala na.
    පළවෙනි පාර ගෙවල් හදද්දී ඔහොම තමා බන්.. වැඩිය හිතට ගන්න එපා..
    mehemai , mulu kottawatama ubage gedara witarak nemei neh hadanne... oya gewal hadana places walata podi visit ekak dapan wada iwara welaa gedara enagaman pare thiyenna... loku building gahana ewwa nemei normally gewal kiyala pena ewwata.... gihin poddak wada tika balala yana widiya hodai nam aai dawas 3 -4 kin aai gihin visit ekak daala talk karala balanna ...

    oka tamai lesima wade ithin contacts illa ganna kenek nathinam....
    උඹත් ගේ හදන්න කට්ටිය හොයා ගත්තෙ මෙහෙමද?
    Mata nam pera pinakata hambuna bass kenek..patta manussaya..me dawas wala weda adu nisa free hebei..+94776028339 kumara bassunnehe...call ekak deela balanna.udinma recommended
    Dial එක කොහෙද බන්? Contract ද කළේ දවස් පඩි ද? ගෝලයෝ කී දෙනෙක් වගේ ඉන්නවද?