Godak Pin | House Finish

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මේ හයිලයිට් කරලා තියෙන ටික මේ කතාවට නැති වුනා කියල අඩුවක් නැහැ නේද? මගේ humble යෝජනාව තමා: තමන්ව තව කෙනෙක් එක්ක compare කරන්න යන්න එපා කියන එක! උඹේ stress එක 50% කින් විතර වැඩි වෙනවා ඇති ඕක ගැන හිතල. මුලින් ඕක අමතක කරලා දැනට තියෙන stress එකෙන් 50% ක් අඩු කරගමු!
    ow machan eka hari.
     
    • Like
    Reactions: siri_ayya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේක නම් කරන්න එපා. කන්ස්ට්‍රක්ශන් වැඩ බිම් වල ඉන්නෙ ඔක්කොම කුලීපදනම මත ඒ ඒ කාලෙට වැඩට එන උන්.
    සිංහල තේරෙන්නේ නෑනේ ඉතින්.. මම මොකෝ කරන්නේ? පලවෙනි පේලිය ආයි කියවහන් බන්... කන්ස්ට්‍රක්ෂන් සයිට් වලට කට්ටිය එනවා යනවා කියල නොතේරෙන උනුත් ඉන්නවද?

    උඹත් ගේ හදන්න කට්ටිය හොයා ගත්තෙ මෙහෙමද?
    විවිද වැඩ වලට හොයා ගන්නේ එහෙමයි... ටයිල් බාස් කෙනෙක් හොයා ගන්න ඕනා වෙලා ගෙවල් පාරේ යන එන ගමන් බැලුව ටයිල් වල විතරක් ම වැඩ කරන අය.... සමහර උන්ට ටයිල් වැඩ පුළුවන් උනාට උන් එකට ගොඩක් එක්ස්පර්ට් නෙමේ.... එක නිසා තැන් කීපයක් ම වැඩ බලලා එකෙක් සෙට් වුනා... පොර තමයි මුළු ගෙදර ම ටයිල් කරේ.... ගෝලයෙක් වත් නෑ තනියම කරේ....

    අපේ ගෙදර වැඩ කරනවා බලලා අහල පහල ගෙවල් කීපයකත් පොරට වැඩ සෙට් වෙලා කරා....

    ආයි අපේ අනික් ගෙදර වොෂ් රුම් එක වැඩ වගේකට කෙනෙක් හොයා ගත්තෙත් ඔය විදියටම තමයි... අනිවරෙන් විසිට් ගහලා බලන්න.... උබම බලල සැටිස් නම් විතරයි වැඩේ කරන්න බාර දෙන්න ඕනා...

    ටයිල් අල්ලනවා කිව්වා ම ඕන තරන් කට්ටිය ඉන්නවා... හැබැයි හැමෝටම කොලිටි එකට බෑ.. එක නිසා වැඩ කරන තැනට ගිහින් පොඩ්ඩක් බලල කරලා සෙට් කර ගන්න...
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මන් දන්න dial එකක් ඉන්නවා ටිමල් කියල.. පොරගේ වැඩ නම් සුපිරි.. හැබැයි පට්ට බිසී.. නම්බරේ හොයල pm කරන්නම්.. පොර ඉන්නෙ නම් ගොඩගම..

    පළවෙනි පාර ගෙවල් හදද්දී ඔහොම තමා බන්.. වැඩිය හිතට ගන්න එපා..

    උඹත් ගේ හදන්න කට්ටිය හොයා ගත්තෙ මෙහෙමද?

    Dial එක කොහෙද බන්? Contract ද කළේ දවස් පඩි ද? ගෝලයෝ කී දෙනෙක් වගේ ඉන්නවද?
    Galle machan...eyai malliy witharai... contract kale
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇලුමිනියම්
    janel dorawal walatada ?

    gewal walata aluminum daanawa nam gee wate bemmak gahala inna kiyala mata yaaluwek keewa
    arakshaawa 0i lu
    anika aluminum dora janel tika kaalayak yaddi bahinawalu (අලුවා කැටේ වගේ වෙනවලු)

    mama aluminium damme fix eewata witharai
    ekath uda thattuwe

    hoyala balanna
    ----------------------------------
    හොඳ බාස් ලා කියලා ජාතියක් නෑ ලංකාවේ
     
    • Like
    Reactions: nalakanayana

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    වැඩේ මොකද උනේ? මේ dial එක මේ දවස්වල අපේ ගෙදර වැඩ.. මෙහෙ වැඩ ඉවරවුනාම අල්ලලා දෙන්න පුළුවන්..
    මන් දන්න dial එකක් ඉන්නවා ටිමල් කියල.. පොරගේ වැඩ නම් සුපිරි.. හැබැයි පට්ට බිසී.. නම්බරේ හොයල pm කරන්නම්.. පොර ඉන්නෙ නම් ගොඩගම..
     
    • Like
    Reactions: nalakanayana