godak unta den kello sitee

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුළුවන් නම් මගේ රිලේෂන්ෂිප් අප්ඩේට් එකත් බලාගෙන යමල්ලා! මට කෙල්ලෙක් සෙට් වීගෙන යන ලයින් එකක් තියෙන්නෙ. (නැහැ, අර ජිම් යන කෙල්ල නෙමෙයි, ඒ අදහස අත ඇරිය, ඒකි පොෂ් වැඩි නිසා) කෙල්ල වේදිකා නාට්ටිවල රඟපාන්නේ. ගුරුවරියක්. යුනික් ලුක් එකක් තියෙන කෙල්ලෙක්. වැඩිය පෙනුම ගැන විස්තර කියන්න බැහැ, විස්තරේ එළිවෙන නිසා. සාමාන්‍ය බියුටි ස්ටෑන්ඩර්-ඩ්ස් වලින් නම් ඒකිව මනින්න බැහැ. මමත් එච්චර හැන්ඩ්සම් නැති නිසා එළකිරි ස්ටෑන්ඩර්-ඩ්ස් වලට කෙල්ලො හොයන්න යන්නෙ නැහැ. ඉතින් ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ හැම මගුලටම කිරියෙ ස්ටෑන්ඩර්-ඩ්ස් අදාළ කරගන්න එපා කියල. ඉතින් එහෙනම්, තවත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු. බුදුසරණයි! 🙏 🙏


    Extracted from my post on 2023/03/09 in the thread "eww?" by hecker_thama
     
    • Haha
    Reactions: hecker_thama