God's fridge is packed tonight!

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Bittara Fridge eke danda hoda naneda?
    මාත් එහෙම අහලා තියනව බම්, ඔය ලොකු ලොකු fitness සීන් එකේ උන් කියන්නේ බිත්තර fresh එකේ තියන් ඉඳලා කාලා ඉවරකර කර අලුත් අලුත් stock ගන්න කියලා 🤔 Practically කොහොමද බම් දූපතේ එහෙම කරන්නේ? 🧐
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    elawalu kanne nadda bn. ubage kakka concrete wage athi . pada yaddi palathama gada athi.
    Ow ponnayo owww
    Mam me tike very high protein diet ekak gatte. Chicken, eggs, mackerel and pasta mostly.

    Eka dawasak toilet yanna gihin okkoma tadawela. Constipation. Gal wage hira wela.
    Winadi 45k witara toilet eke tatamuwa. Eth giya ne Ponnayo.

    Anthimata angilla dala guu keli tika kadala eliyata gatte.
    Balanakota hungak le giya.

    Hodagena family doc ta call kara. U kiwwa Cremaffin ganna kitala. Fruits kanna kiwwa fiber walata.

    High protein diets wala problem eka oka tama mitto.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1.jpg


    කිරින් කැකර් පිජ් එකේ දාන ගමේ පොරවල් 🤭 (උ.අ.කි)
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    874
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Mara mara inna wela ne Ponnayo
    ඊලග භවයට හරි කුසල් එකතු කරපන් පොන්නයෝ

    මන්න දෙයියෝ කාල බීලා ඉන්නවා කියන්නේ අපි කෑවා බිව්වා වගේ තමයි 😏
    අනේද බොල, මු දෙවියෙක් නොයෙයි..මු හම්බ කුකුළු නාකියෙක් ඇ :cool:
    ------ Post added on Jul 17, 2025 at 8:35 PM

    same shit, different day.


    loweth wadinne na.. oka cocktail hadanna tiyena ekak.. pol wathura wage
    ------ Post added on Jul 17, 2025 at 7:51 PM
    1752764798119.png
    who is this?
    ------ Post added on Jul 17, 2025 at 8:36 PM

    Ow ponnayo owww
    @tharakaf
    ------ Post added on Jul 17, 2025 at 8:37 PM
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    බිත්තරයි, කඩපු නැති කිරි පැකටුයි fridge එකේ දාන මොංගල්ද ඕයි? 🤣
    ubata fridge ekakwath nane :ROFLMAO:
    yoghurt ekatath wathura dala bipu huttane uba
    halmasso badina eke jelly hadapu httige putha
    ube ponna jiwithe ekka baladdi godge jiwithe luxury ballo
    inna thenakuth thiyenawa
    renna thenkuth thiyenawa
    transport thiyenawa
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,607
    9,636
    113
    මමනම් චිකන් කන එක නතර කරා. ඇඟට පොඩි relax ගතියක් තියනවා, වැව් මාලු කනවා ඒ වෙනුවට. චිකන් කාපු කාලෙම සෙම හැමතිස්සෙම වගේ. උබලත් චිකන් කන එක අඩු කරල ඒ වෙනුවට වැව් මාලු, පුලුවන් විදියට එලවලු පලාවර්ග වවාගෙන කෑමට ගනිල්ලා. දැන් ලෙඩ වැඩියි ගොඩක්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    මාත් එහෙම අහලා තියනව බම්, ඔය ලොකු ලොකු fitness සීන් එකේ උන් කියන්නේ බිත්තර fresh එකේ තියන් ඉඳලා කාලා ඉවරකර කර අලුත් අලුත් stock ගන්න කියලා 🤔 Practically කොහොමද බම් දූපතේ එහෙම කරන්නේ? 🧐
    Ai bn expire dates enne ghala egg pack eke
     
    • Like
    Reactions: MR.YOLO

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,708
    15,254
    113
    New Zealand
    Maliban milk eka powder eken hadanne. Go for Ambewela
    මැලිබන් එකෙන් සල්ලි අරන් එළකිරියේ මාකටින් වැඩක් කරනවා බන්. මූ තමයි විශ්වාසයි අම්මා තරම් කියල ටැග් එක හදලා තියෙන්නෙත්. මට ටීවී එකේ ඇඩ් එක දකිද්දිත් මූව මතක් වෙලා හිනා යනවා:P
    👇


     
    Last edited: