පැණිරස මධ්යාසාරයක් කියපල්ලකො රහ කර කර බොන්න
නරිකෙල පැණි රසයිද?
Try "Martini bianco"
පැණිරස මධ්යාසාරයක් කියපල්ලකො රහ කර කර බොන්න
නරිකෙල පැණි රසයිද?
මූට මහජන සම්පත ඇදුනා. ඒකෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා.godge income sources monwad attatam![]()
Goat meat tama hodama bn.(mehe mutton kiyala tiyenne)මමනම් චිකන් කන එක නතර කරා. ඇඟට පොඩි relax ගතියක් තියනවා, වැව් මාලු කනවා ඒ වෙනුවට. චිකන් කාපු කාලෙම සෙම හැමතිස්සෙම වගේ. උබලත් චිකන් කන එක අඩු කරල ඒ වෙනුවට වැව් මාලු, පුලුවන් විදියට එලවලු පලාවර්ග වවාගෙන කෑමට ගනිල්ලා. දැන් ලෙඩ වැඩියි ගොඩක්.
පට්ට ගණන්නෙ බන්. අපිට affordable නෑ ඒවා. එලු කිරි උනත් බලනවකො ගාන, නැත්තන් සෙමට එහෙම හොඳයි "ලු" එලුකිරි.Goat meat tama hodama bn.(mehe mutton kiyala tiyenne)
හේතුව?වැඩක් නෑ අලගුඩුවො කාපන්
ඒවටත් වතුර දාල තියෙන්නෙMaliban milk eka powder eken hadanne. Go for Ambewela
කවුද අපේ ජුන්ඩයියදකිරියෙ පොරක් කියන්නෙ එහෙම
waw malu niyamai. mehe na bn waw maluමමනම් චිකන් කන එක නතර කරා. ඇඟට පොඩි relax ගතියක් තියනවා, වැව් මාලු කනවා ඒ වෙනුවට. චිකන් කාපු කාලෙම සෙම හැමතිස්සෙම වගේ. උබලත් චිකන් කන එක අඩු කරල ඒ වෙනුවට වැව් මාලු, පුලුවන් විදියට එලවලු පලාවර්ග වවාගෙන කෑමට ගනිල්ලා. දැන් ලෙඩ වැඩියි ගොඩක්.

Health කියන දේ prioritise කරන්න ඕනෙ මචන්. අපි කොච්චර මොනවා කරත් අසනීප උනොත් එහෙම කොච්චර කාලයක් නාස්ති වෙනවද. උබ කොහෙද ඉන්නෙ?waw malu niyamai. mehe na bn waw malu![]()
mn galle rathghama bn inne , waw malu genawa adui mehetaHealth කියන දේ prioritise කරන්න ඕනෙ මචන්. අපි කොච්චර මොනවා කරත් අසනීප උනොත් එහෙම කොච්චර කාලයක් නාස්ති වෙනවද. උබ කොහෙද ඉන්නෙ?
ගණන් නම් තමයිපට්ට ගණන්නෙ බන්. අපිට affordable නෑ ඒවා. එලු කිරි උනත් බලනවකො ගාන, නැත්තන් සෙමට එහෙම හොඳයි "ලු" එලුකිරි.
ඇයි පොන්නයො බිස්කටුත් ෆ්රිජ් එකේ දාලා තියෙන්නෙ. මෝඩ පකයෙක් උඹ නම්.Meka hungak negala
එහෙම date ගහල ආවාට බම් අඩුකුලේ රෝල් ගහන සෙට් එක බිත්තර fridge වල දාගෙන පල් කරකර කනවා නෙ බම් කොහොම උනත් දැන් මම උනත් අපේ මහ ගෙදර ගියාම එහේ fridge එකේ දාල තියන බිත්තර එහෙම නැත්තන් අපේ මහදෙන්නා බිත්තර ගෙන්න මාව කඩේ යවන දාට එයාලගේ fridge එකේ leftovers බිත්තර තියේ නම් අලුත් ඒවා restock කරලා alredy තිබ්බ ඒවා මම උස්සන් ඇවිල්ලා කනවා බම්,Ai bn expire dates enne ghala egg pack eke