God's Sunday Special - Free Satellite TV බලන හැටි

Max_r

Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    දෙයියො මම නම් 2016~2017 වගෙ ඉදන් CCcam,
    ෆුල් චැනල් ටිකට, සිංහලු මාසෙට ගෙවන ගාන, අපි අවුරුදටවත් ගෙවන්නෙ නැ...
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    good thread

    meke HD channels monawada thiyenne? 4K channels thiyenawada? natthan Full HD da?
    ------ Post added on Sep 17, 2023 at 10:54 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    ආආ අනාත පොන්නයො තොපෙ දෙය්යො ආව තොපිලට ලාබෙට Satellite TV බලන විදිහක් අරන්. Dialog TV එකේ හොඳම package එක + HD channels සේරම තියන package එකට මාසෙකට 4000ක් වත් ගෙවන්න වෙනව මේ කාලෙ. තොගෙ දෙය්යො කෙලින්ම ගහගත්ත Hellobox 6 කියල decoder එකක් Dialog TV decoder එක ගලවල විසි කරල ඒ coaxial cable in එකටම. Dish එකේ කිසි වෙනසක් නෑ. දැන් Dialog TV එකේ සේරම Channels ටික පේනව මාසෙට බිලක් ගෙවන්න ඕනෙ නෑ.



    මේක වැඩ කරන්නෙ මෙහෙමයි අනාතයො.

    Dialog TV, Tata Sky, Videoconn D2H, Airtel TV, Dish TV වගේ එක එක Satellite TV providers ලගෙ Satellites තියනව Geostationary Synchronous orbit එකේ. Dialog TV වල Intelsat38 කියන Satellite එක තියන්නෙ 45E කියන orbit එකේ. ඉන්දියාවෙ එහෙම satellites 76.5E, 83E, 88E, 108E, 92E etc වගේ Orbits වල තියනව.

    මේ තියන්නෙ IntelSat38 යවන්න කලින් ගත්ත photo එකක්.
    Azerspace-2-satellite-testing.png
    azerspace-2-intelsat-38__1.jpg


    මේ Satellites වලින් ලෝකෙ එක එක regions වලට එල්ල කරල Satellite TV බලන්නම Broadcast Antennas හයි කරල තියනව. ඒවයින් broadcast කරන signals වලට signal beams කියල කියනව. මේ තියන්නෙ Intelsat38 (Dialog TV) එකෙන් ලන්කාවට එල්ල කරල තියන beam එක.

    45E-Ku-SriLanka38.jpg


    දැන් මේ 45E Satellite එකෙන් ලංකාවටම එල්ල කරල beam එකක් තියන නිසා ලංකාවෙ ඉඳන් බලද්දි ඒ satellite එකේ මාර strong විදිහට ලංකාවට වැදෙනව(උඹලගෙ අමමලට අරිද්දි වගේ). ඒක නිසා Dialog TV වල අටවනව වගේ පොඩි Satellite Dish එකක් අටවල ඒ Signal beam එක ගන්න පුළුවන්.

    83E-Ku-10.jpg


    මේ තියන්නෙ 83E කියන Tata Sky Satellite එකේ Signal Beam එක. මේක ලංකාවට හරියටම අල්ලගන්න අඩි 6ක් වගේ Satellite Dish එකක් ඕනෙ මොකද එවන signal beam එක directly ලංකාවට නොවැදෙන නිසා.

    202206301723194d716efc244447b696169e07a1f810b9.jpg


    හරියට Torchlight beam එකක් වගේ පොන්නයො. Directly නොවැදුනත් ළඟ ඉන්නවනම් පොඩි එළියක් හරි වදිනවනෙ diffract වෙලා. ඒ diffracted signals ටික capture කරගන්න පුළුවන් තරමක් ලොකු Dish එකක් තියනවනම්. තෙරියමා?

    C band, KU band එක එක signal bandwidth වලින් signal එවනව කියන්නෙ ඕව තමා. ගොඩක් pay satellite TV providers ල broadcast කරන්නෙ KU band එක. C band එකෙන් ගොඩක් broadcast කරන්නෙ Free to Air channels. C band එකේ signals ගන්න උඩ වගේ solid dish ඕනෙ නෑ මේ වගේ mesh dish තිබ්බම ඇති. ඉස්සර පෝසත් ගෙවල් වල හෙම මේව හයි කරල තිබ්බ මතකද

    Ha3f33985fb1f44cb9d4375b6affa1d1cz.jpg


    https://www.satbeams.com/satellites?norad=38779

    Satbeams website එකෙන් ලෝකෙ වටේ තියන හැම satellite එකේම TV signal beams ගැන විස්තර බලාගන්න පුළුවන්.

    හරි ඉතින් Dish එකකුයි LNB එකකුයි තියනවනම් satellite වල signals ගන්න පුළුවන් තමා මැජික් නෙමේ. වැඩේ තියන්නෙ Dialog TV වගේ Pay TV වල Signals එන්නෙ encrypt කරලනෙ. Decoder එකට දාන card එක/ decoder එකේ එන inbuilt chip එකෙන්නෙ එන encrypted signals decode කරන්නෙ. අහක යන පොන්නයින්ට ඒ signals decode කරන්න බෑනෙ. එහෙමද

    සිංහල පොන්නුන්ට බැරි වුණාට පකිස්තාන් අය්යල ඔය decryption chips ගලවල අරන් reverse engineer කරල / hack කරල / මොන හුත්තක් හරි කරල ගොඩක් encrypted channelsවල එන ටික කරල තියනව. බැරි දෙයක් නෙමෙයි අමාරු දෙයක්. මේ බලපන් රෙද්ද උස්සන් ඉන්න සින්හල soppaya / tronic පොන්නයො.



    බලපන් උන්ගෙ වැඩ. මෙලෝ රෙද්දක් බෑ සිංහළුන්ට. එහෙම decrypt කරපු channels වල decryption keys ටික උන් උන්ගෙම hosted servers හදල ඒවයෙ host කරල තියනව. එච්චර දෙයක් කරපු උන්ම ආයි වෙනම decoder design කරල හදල චින් චුන් පොන්නු ලව්ව manufacture කරවල alibaba/ aliexpress එකෙන් විකුනවනව. අන්න ඒ decoder එකක් අරන් Dialog TV එකේ decoder එක ගලවල විසි කරල same coaxial cable එකට ගහගන decoder එකට wifi antenna පොඩි කෑල්ලක් ගහල (පෙට්ටියේ එනව ) Satellite TV encrypted signal එක dish එකෙන් ගන්න අතරෙ අර පකිස්තාන් අය්යලගෙ hosted server එකට realtime connect වෙලා channel decryption keys ටික ඉල්ල ඉල්ල dish එකෙන් එන signal ටික decode කර කර තොපිට පෙන්නනව. තෙරියමා?
    අර Pakistan උන්ගෙ decoder එකේ inbuilt server subscription එක සාමාන්‍යෙන් වගේ hellobox 6 එකක් ගත්තම අවුරුදු දෙකක් වගේ subscription එකක් එනව. Hellobox 6 decoder එක රුපියල් 10000ක් වගේ අවට. මන් ගිය අවුරුද්දෙ ගද්දිනම් 6000 ගානක්.

    මේ අවුරුදු දෙක expire වුණහම පකිස් අය්යලගෙ website එකෙන් අවුරුද්ද බැගින් අළුත් subscription ගන්න පුළුවන් සාමාන්‍යෙන් 2800-3000ක් වගේ. ඒක 12න් බෙදුවම මාසෙට 250ක් වගෙනෙ. Free ම නෑ උන් පුකේ අමාරුවට නෙමෙයිනෙ decode/hack/server maintain කරන්නෙ. අනුන්ගෙ පානෙන් හම්බ කරන්නෙ අන්න එහෙම. මාසෙට 250 ක් වුණත් මොකද Dialog පොන්නුන්ගෙ වගේ 4000+ නෙමෙයිනෙ. wifi connection එකෙන් ගොඩක් data අදින්නෙ නෑ උන්ගෙ decryption codes එක්ක යන්නෙ text based නෙ. මාසෙටම 200 MB යයි ඕන්නම්

    renew website

    https://shop.dvbcode.com/product/s-cam-renew/

    මේ S Cam+ කියන්නෙ මේ Hellobox 6 කියන product එක කරන අයගෙ Server එක. මේ server එක ගැලපෙන්න Dialog ලගේ 45E කියන Satellite එකට තමා. Scam+ server එක 83E satellite එකට ඇල්ලුවට ඒකෙ ගොඩක් channel decode වෙන්නෙ නෑ. ඒවට තව තව servers හදල තියනව එක එක පකිස් අය්යල CCCam, Forever Server, FunCam server, වගේ. බලපන්කො උන්ගෙ වැඩ



    ඒ එක එක servers වලට වැඩ කරන එක එක decoders තියනව Starsat Extreeme, Tiger T10, GT Media V9 වගේ. Forever Server කියන එක තමයි ගොඩක් satellite වල beams වලින් එන channels decode කරන්න පුළුවන් server එක. හැබැයි ඉන්දියාවට දෙන හැම TV package එකටම වඩා varied channel choice එකක් අපේ dialog TV 45E එකෙන් දෙනව. ගොඩක් ඉන්දියන් TV packages වල HBO වගේ channels නෑ. අඩු ගානෙ Peo TV එකේවත් නෑ නේද Peonnayo:rofl: . ඒක නිසා තොපිල වගේ සිංහල පොන්නු Hellobox එකක් ගහල 45E වල channels ටික බලාගත්තනම් හොඳටම ඇති, ඒ එsatellite කේ තමයි ලංකාවෙ සිංහල channel ටිකත් තියන්නෙ. ඉන්දියාවෙ satellite TV beams අල්ලන් බලන්නෙ ගොඩක්ම දෙමෙල්ලුයි තම්බියි. උන්ටනම් ඉන්දියාවෙ සිය ගනන් දෙමළ channels තියනවනෙ 45E satellite එකට වඩා. ඒකයි. hellobox එකෙන් 45E වල වලින් channels 95% ක්ම වගේ decode වෙනව. Dialog ලගෙ නැණස වගේ O/L, A/L channels එහෙම decode වෙන්නෙ නෑ පකිස් අයියලට ඒව වැඩක් නෑනෙ. CNBC වගේ ලොකුවට බැලෙන්නෙ නැති channel එකක් දෙකක් ඇරුනම අනික් සේරම වැඩ. down වෙන්නෙ නෑ ලේසියකට. අවුරුද්දකට පාරක් පැයක් දෙකක් down වෙයි ඕන්නම්. ඒක ඉතින් Dialog TV වලත් වෙනවනෙ.


    මෙන්න මේ ලංකාවෙ එකෙක් ඉන්නව සුසන්ත දීපාල් කියල මුගෙ hobby එක තමයි ලංකාවට අහුවෙන satellite beam හැම එකේම signal අල්ලන එක එක, එක පකිස් ගැජට් අරන්. මුගෙ ගෙදර පොට්ටු අම්මාන්ගෙ ගේ වගේ හැම තැනම satellite dish:rofl: . මූ ආමි එකේ කෙනෙක් මන් හිතන්නෙ කතා කරන හැටි දැක්කම පේනව. පොරගෙ youtube channel එකේ තියනව එක එක satellite beam වලට dish අල්ලල satellite බලන හැටි.



    ඕන්නම් dish 5ක් 6ක් එක පාර අටවල satellite ගොඩකට අල්ලල channels ගොඩක් එකම decoder එකකට අරන් එකම channel list එකකට අරන් බලන්නත් පුළුවන් ආසනම්. තව James Webb එකේ වගේ 10/12ft dish වගේ එකක් ගහගත්තොත් එකම dish එකකට ගොඩක් LNB එක එක angles වලින් අටවල signal beams ටික ගන්න පුළුවන් 88E beam ගන්න focus වෙන point එකට පොඩ්ඩක් එහායින් 83E beam එකේ signal ටිකත් focus වෙන නිසා. physics තෙරියමා?

    file.php





    Hellobox 6 එක daraz එකෙන් ගන්නත් පුළුවන් ali express එකෙන් ගන්නත් පුළුවන්. ලංකාවෙත් මේව විකුනන resellers ල ඉන්නව alibaba එකෙන් bulk ගෙනල්ල. උන්ගෙන් ගත්තත් අවුලක් නෑ ගන්න පුළුවන්. මහලොකු ලාබයක් තියාගන්නෙත් නෑ උන්. දෙහිවලට ළඟනම් මේ මයුරන් කියන එකාගෙන් ගන්න පුළුවන් මම උගෙන් ගත්තෙ. Activate කරලම දුන්න අටවන හැටි කියල දීල හොඳට. 0713056112

    https://www.daraz.lk/products/hello...a0e.searchlist.list.1.2bda52a7HDRFvR&search=1

    https://www.aliexpress.com/item/1005001899392066.html?spm=a2g0o.productlist.main.1.7e9e65b5981wnD&algo_pvid=e5428205-f7ed-484f-b348-12ceff6efb01&algo_exp_id=e5428205-f7ed-484f-b348-12ceff6efb01-0&pdp_npi=4@dis!LKR!12324.00!8626.48!!!38.13!!@210318b916949393806783553e3281!12000018056365378!sea!LK!181358189!S&curPageLogUid=PoPki4Wbtold


    Hellobox 8 එක තියනව ඒක aliexpress එකන්ම ගෙන්නගන්න ඕනෙ. ඒක ගහගත්තොත් TV එකට අමතරව Android phone/ Tab එකෙත් TV බලන්න පුළුවන්. මාත් Hellobox 8 එකක් තව ගන්න ඉන්නෙ සාලෙ TV එකට දාගන්න. Dish, LNB, Cable අනන් මනන් නැත්තන් මයුරන් කියන එකා ගාව තියනව ඒවත්. ගොඩක් TV තියනවනම් dish ගොඩක් ඕනෙ නෑ එකම dish එකෙන් splitter එකක් ගහල Decoder කිහිපයකට signal යවන්න පුළුවන්. මන් daraz එකෙන් එහෙම splitter එකක් ගහල දැනට hellobox එක කාමරේ අටවගන සාලෙට පරණ Dialog TV decoder එකම ගහල තියන්නෙ. ආහ් Dialog TV connection එක cancel කරන්න ඕනෙ නෑ බිල නොගෙව ඉඳපන්. call කරහම ගෙවන්න සල්ලි නෑ කියපන්. මාස 6ක් යද්දි ආයි කෝල් එකක් එයි අනෙ අනේ බුදු සර් පරණ බිල් ගෙවන්න ඕනෙත් නෑ නොමිලේ prepaid TV connection එකකට මාරු කරල දෙන්නද කියල අහල. එතකොට හා කියපන් :rofl:

    https://www.aliexpress.com/item/1005003735803634.html?spm=a2g0o.productlist.main.1.42a92f56fTGPvT&algo_pvid=df3d0f72-5893-4924-b57e-7f4df1ae64cc&algo_exp_id=df3d0f72-5893-4924-b57e-7f4df1ae64cc-0&pdp_npi=4@dis!LKR!12236.74!8565.07!!!37.86!!@2103247916949392698677838eb52e!12000033270839259!sea!LK!181358189!S&curPageLogUid=AGYo83X6fn9s

    https://youtu.be/JHzi4ERY5hk?t=583


    හරිද පොන්නයෝ???

    අඩෝ thanks.. ගොඩක් මහන්සි වෙලා ලියල තියෙන්ව...🤛
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    good thread

    meke HD channels monawada thiyenne? 4K channels thiyenawada? natthan Full HD da?
    ------ Post added on Sep 17, 2023 at 10:54 PM
    https://dlg.dialog.lk/dialog-television/channels

    දෙයියො මම නම් 2016~2017 වගෙ ඉදන් CCcam,
    ෆුල් චැනල් ටිකට, සිංහලු මාසෙට ගෙවන ගාන, අපි අවුරුදටවත් ගෙවන්නෙ නැ...
    cccam walin 45E da sir balanne. kochchara channel unlock wenawada. wena monada cccam walin unlock wena satellites
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔච්චර නටන්න බැ කුකුලෝ ..ඩයලොග් බැල්ලි ගලවල විසික් කරලා ඒ කොඇක්සල් එකටම ගහල පවර් ඕන් කරහම චෑනල් පෙන විදිහක් කියපන් මිට්ටෝ ...
    ithin eka thama goo parayo kiwwe meka ehema ekak kiyala. plug and play. meke theory eka explain kale elakiriye high iq ponnunta therenna :yes:

    කලු කැත අනාත bump

    ------ Post added on Sep 17, 2023 at 11:04 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    https://dlg.dialog.lk/dialog-television/channels


    cccam walin 45E da sir balanne. kochchara channel unlock wenawada. wena monada cccam walin unlock wena satellites
    45e
    විතරයි බලන්නෙ ....
    full SD and HD සෙට් එකම තියෙ (dialog එකෙන් දෙන ඔක්කොම තියෙ)

    මම ගන්න cccam ලයින් එකට, SKYNET SD HD, SUN DIREC Airtel තියෙ කියලා මිට්ටා කියනො.. ටෙස්ට් කරලා නැ මම..
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    45e
    විතරයි බලන්නෙ ....
    full SD and HD සෙට් එකම තියෙ (dialog එකෙන් දෙන ඔක්කොම තියෙ)

    මම ගන්න cccam ලයින් එකට, SKYNET SD HD, SUN DIREC Airtel තියෙ කියලා මිට්ටා කියනො.. ටෙස්ට් කරලා නැ මම..
    decoder eka mokakda mitto. cccam subscription eka keeyada
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    decoder eka mokakda mitto. cccam subscription eka keeyada
    දැන් දුවන එක SKYSAT V9 Plus
    කලින් තිබුනා ( freesat v7max / GTmedia V8 nova/ China නමක් නැති එකකුත් තිබුනා )

    මාස 4ට 1200යි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඔය සැටලයිට් එකේ දුවන්නෙ ඩයලොග් TV විතරද බොසා?
    සැටලයිට් එක දැක්කම පොඩ්ඩක් එජැකුලේට් වෙන්න වගේ ආවා ඒකයි.
     
    • Haha
    Reactions: elakiriaddict

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දැන් දුවන එක SKYSAT V9 Plus
    කලින් තිබුනා ( freesat v7max / GTmedia V8 nova/ China නමක් නැති එකකුත් තිබුනා )

    මාස 4ට 1200යි
    GTmedia එක හරිගියේ නැද්ද?
    ඔය සැටලයිට් එකේ දුවන්නෙ ඩයලොග් TV විතරද බොසා?
    සැටලයිට් එක දැක්කම පොඩ්ඩක් එජැකුලේට් වෙන්න වගේ ආවා ඒකයි.
    වෙන ඒවත් පුළුවන් ලොකු ඩිශ් ඕන සමහර ඒවට. ඩෑලොග් තැටියෙන් ඩෑලොග් වැඩ ඔය පෙට්ටිය ගහල හදාගත්තම @hecker_thama
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය සැටලයිට් එකේ දුවන්නෙ ඩයලොග් TV විතරද බොසා?
    සැටලයිට් එක දැක්කම පොඩ්ඩක් එජැකුලේට් වෙන්න වගේ ආවා ඒකයි.
    Wena sat balannath puluwan. Habai lagapatha thiyana sat walin hodama eka dialog tv sat eka