still the same process,, it could be a chip board(soldered in to the motherboard) sim card.දැන් ගොඩක් කල් ඉඳන් කාඩ් එක හාර්ඩ්වෙයාර් බයින්ඩ් කරල එන්නෙ. no sim/ no card
ටික දෙනෙක් ශෙයා කරන එක ගොඩක් අය use කරනව. පක්කො බලන්නෙම ඕව්ව.
bind කරනව කියන්නෙ ඒක තමා. sim එක කියල desolder කරල ගන්න බෑ. bind කරල එන කී එක ගන්න බෑ හැම එකාටම. පක්කන්ටවත්. මට මේ වෙනකන් සෙට් උනේ ඔය වැඩේ කරන්න චීන උන් කීප දෙනෙක් විතරයි. ඒවට hardware tools ත් ඕනෙ.still the same process,, it could be a chip board(soldered in to the motherboard) sim card.
even for a normal sim card, you can't just read the key from a smart card, sometimes you have to dissect the sim card/chip and probe the chip to get the key. Remember we had sim duplicators in early days and now those are vanished, it is because you can't read keys from modern sim cards.
same process can be applicable for any onboard smart chips as well, there are ways to stop that as well (for an example modern cpu has TPU, secure enclaves etc). that is not feasible in satellite tv decoders due to the cost.
මම කියපු එක sure නැත්තං මේ දෙක බලන්න
https://security.stackexchange.com/...atellite-tv-signal-without-using-a-smart-card
https://www.quora.com/Why-do-we-see-numbers-or-codes-on-the-screen-while-watching-TV#:~:text=answer views 9y-,What are the random numbers that appears sometimes on the,or is viewing pirated signals.
අපෝ ඒ තරං සංකීර්ණ නැහැ, ඕන නං youtube tutorial හොයාගන්න උනත් ඇතිbind කරනව කියන්නෙ ඒක තමා. sim එක කියල desolder කරල ගන්න බෑ. bind කරල එන කී එක ගන්න බෑ හැම එකාටම. පක්කන්ටවත්. මට මේ වෙනකන් සෙට් උනේ ඔය වැඩේ කරන්න
ඔවු හාඩ්වෙයා ටූල් ඕන හැබැයි හිතන තරං සංකීර්න ටූල් ඕන නැහැ. හෙවුවොතින් යූටියුබ් ටියුටෝරියල් පවා හොයාගන්න පුලුවන් වෙයිචීන උන් කීප දෙනෙක් විතරයි. ඒවට hardware tools ත් ඕනෙ.
හිතලු නෙමයි බන් ප්‍රැක්ටිකලි කරන දේ තමයි කිවුවෙ.මන් කිව්වෙ practical දැනට වෙන දේ බන්. හිතලු නෙමේ.
එහෙම සර්වර් කරන්නෙ නැහැඒකයි ඇහුවෙ සර්වර් එකක් කරනවද කියලත්.
අපෝ ඒ තරං සංකීර්ණ නැහැ, ඕන නං youtube tutorial හොයාගන්න උනත් ඇති
සැටලයිට් ටීවී වල යූස් කරන්නෙ කෙලින්ම ස්මාට් කාඩ් එක සිම් එකක්ම විදයට දානවා හරි සිම් එකේ චිප් එක මදර්බෝඩ් එකේම තියනවා ඔය ක්‍රම දෙක විතරයි
මෙහෙම කරද්දි සමහර වෙලාවට කී එක රීඩ් කරන වෙලාවෙදි අරගන්න පුලුවන්, සමහර වෙලාවට චිප් එකේම පින් තියනවා ඒක කරන්න. simply logic analyzer එකකින් කී එක ගන්න පුලුවන්.
සමහර වෙලාවට කී එක රීඩ් කරන පින් තියනවා නමුත් ඒව එලියට එක්ස්පෝස් කරලා නැහැ එතකොට චිප් එක ඩයිසෙක්ට් කරලා ගන්න පුලුවන්. මේකටත් ඒ තරං හයිටෙක් ඕන නැහැ
චිප් එක ඩයිසෙක්ට් කරන්න පුලුවන් තරමේ පවර් එකක් තියන ලේසර් එකක් තිබ්බා නං ඇති(CNC වල තියනවා එයිට වඩා පවර්ෆුල් ඒව)
චිප් එක probe කරන්න ඕන ටූල්ස් ඕන, ඒව කමර්ශල් ප්‍රොඩක්ට් විදියට ගන්න පුලුවන්.
ඕක කී එක ගන්නම බැරි විදියට තියන විදියක් තියනවා, ඒක කරන්නෙ කී එක සහ alogrithm සේරම චිප් එකෙන්මයි වෙන්නෙ කිසිම වෙලාවක කී එක applicaiton processor වලට expose වෙන්නෙ නැහැ
මේක සැටලයිට් ටීවී ඩිකෝඩරේක කරන්න බැහැ ගානත් එක්ක. දැනට මේවා ස්මාට් ෆෝන් වල තියනවා තියෙන්නෙත් ඇන්ඩ්‍රයිඩ් නං Highend/flagship වල තමයි. හේතුව මේකට යන විදයම
ඔවු හාඩ්වෙයා ටූල් ඕන හැබැයි හිතන තරං සංකීර්න ටූල් ඕන නැහැ. හෙවුවොතින් යූටියුබ් ටියුටෝරියල් පවා හොයාගන්න පුලුවන් වෙයි
හිතලු නෙමයි බන් ප්‍රැක්ටිකලි කරන දේ තමයි කිවුවෙ.
එහෙම සර්වර් කරන්නෙ නැහැ
Here you go, including github links as well
Simple search gave me this. did n't watch the full video, but watched here and there randomly seems legit.
සර්වර් එකකුත් කරන්නෙ නෑ ප්‍රැක්ටිකල් කරන දේලු. තේරෙන්නෙ නෑ බන්. ඩිකෝඩර් එකක් දෙන්නම් අරන් දෙනවද ඔය ගන්නව කියන එක.හිතලු නෙමයි බන් ප්‍රැක්ටිකලි කරන දේ තමයි කිවුවෙ.
එහෙම සර්වර් කරන්නෙ නැහැ
අහ් නැ බන්,මාස 4 ට 600ක් නෙවෙයිද.. ඔයා හොරෙක්ට අහුවෙල වගේ.
මාසෙට 100ට 150ta දෙන ඩයලුත් ඉන්නවා ඉතිං..ඒකත් අවුලක් නැතුව 2.5years වගෙ දිව්වා බන්..GTmedia එක හරිගියේ නැද්ද?
https://dlg.dialog.lk/dialog-television/channelsමොනවද බං තියන channel?
List එකක් නැද්ද?
මේ බන් ඔරිජිනල් පෝස්ට් එකේ දාපු වීඩියෝ එකමනේ. ඒකෙ තියනවානේ සේරම විස්තරේ කී එක ගන්න හැටි පවා


මම සිංහලෙං කියලා තියෙන්නෙ මම කරන දෙයක් ගැන නෙමයි, මේ ත්‍රෙඩ් එකේ OP දාල තියන එක ගැන මම කිවුවෙකරල දෙන්න පුලුවන්ද? decorder එකක් අරන් දෙන්න.videoconn එකක්
සර්වර් එකකුත් කරන්නෙ නෑ ප්‍රැක්ටිකල් කරන දේලු. තේරෙන්නෙ නෑ බන්. ඩිකෝඩර් එකක් දෙන්නම් අරන් දෙනවද ඔය ගන්නව කියන එක.
------ Post added on Sep 18, 2023 at 12:53 PM
වීඩියෝ එක බැලුවදදැන් එන receiver වල අඩුම චිප් එකේ diagram එකවත් මොකක්ද කියලවත් හොයාගන්න බෑ බන්. උඹ හිතන තරම් ලේසි නෑ. ඒකයි කිව්වෙ. google කර කර මහන්සි වෙන්න එපා නිකන්.
පේන විදියට ඔය reverse කරල පෙන්නන්නෙ dvb එකක්.
මට දැනට හම්බ උනේ කියල බ්න් කිව්වෙ. උඹ කිව්වනෙ simple කරන්න පුලුවන් කියල reverse engineering කරන්න. සිම්පල් නම් ඕක හැම එකාම කරනව. ඒකයි තාම පරණ මෙතඩ් එක use කරන්නෙ.මම සිංහලෙං කියලා තියෙන්නෙ මම කරන දෙයක් ගැන නෙමයි, මේ ත්‍රෙඩ් එකේ OP දාල තියන එක ගැන මම කිවුවෙ
මම මුල ඉඳං මේක කරන දේ ගැනම තමයි විස්තර කරේ. උඹ තමයි මේක ඒ විදියට බැරිය බැරිය කිය කිය කිවුවෙ
ඒ පාර කිවුවා මේක කරන්න පුලුවං චයිනීස් එවුන් දෙන්නෙක්ට විතරයි කියලා
ඊට පස්සෙ මේක කරපු එකෙක් කරන හැටි ස්ටෙප් බයි ස්ටෙප් දාල තියන එක දැම්මම කරලා දෙන්නලු
වීඩියෝ එක බැලුවද
ඒකෙ චිප් එකේ ඩයග්‍රම් එක අදාල නැහැ
චිප් එක ඩයිසෙක්ට් කරලා ඒකෙ තියන මෙමරි සෙල් ටික රීඩ් කරලා ඕන ඩේට ටික ගන්නෙ
එල බන්.chip එක රීඩ් කරන්න පුලුවන් diagram නැතුව. බොරු නොකිය ඉඳහන් බන්.අම්මටසිරි ඩයලොග් කාරයොත් ලේසි නෑ නේහ්. සැර ගානක් ගෙවනව ඇති sat එකට.e satellite eke dish 4k thiyanne. ekak sinhalunta. thawa region walata aim karala beams thiyanawa (Transponders). meken e channel list ekath balanna puluwan. James Webb size thadi dish ekak thiyanawanam ewath allaganna puluwan. habai e channels S cam + ekata unlock wenawada kiyalanam danne na
https://www.satbeams.com/satellites?norad=43632
![]()
![]()
![]()
![]()
all channels from 45E
https://www.satbeams.com/channels?norad=43632
hehehehe footnote ekak damma
------ Post added on Sep 18, 2023 at 10:05 AM
free sat = local channels onlymekai freesat ekai athare wenasa mokadda? benefit monawada?