being Tamil is not a problem. He should have good infrastructure to rule a country, but he doesn’t seem to haveදෙමල ජනාදිපති හීන

man ganne athal ekak bn,series ganna epa,being Tamil is not a problem. He should have good infrastructure to rule a country, but he doesn’t seem to have![]()
කෝ දැක්කෙ නෑ. ආයෙ පාරක් කියපන්කොඒකට මම කීපාරක් උත්තර දීල තියනවද
Youtube එකේ බලන්නකෝ දැක්කෙ නෑ. ආයෙ පාරක් කියපන්කො
ඔය මගුල් බලන්න බෑ බන්. එක්කො හරියටම ලින්ක් එක දාපන් ටයිම් එකත් එක්ක. උබ සිරාවටම පැතුමද බන්?Youtube එකේ බලන්න
අර්බුදය අරගලය සහ විසඳුම කියන විඩියෝව
ඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....ඔය මගුල් බලන්න බෑ බන්. එක්කො හරියටම ලින්ක් එක දාපන් ටයිම් එකත් එක්ක. උබ සිරාවටම පැතුමද බන්?
වෙලාවක් නෑ කිව්වෙ කවුද? ඉන්ටරෙසිටින් එකක්වත් විශේෂ කැහිල්ලක්වත් නෑ පැය ගාණක වීඩියෝ එකක් බලල උත්තර හොයාගන්න තරන්.ඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....
ප.ලි.. මම කවුරු උනත් ඔයාට ප්‍රැශ්නයක් නෑ නේ


ඔය ට්‍රික්ස් ගිහින් එෆ්බී එකේ ඉන්න ඇටිකිච්චන්ට කරපන්.වචන දෙක තුනකින් උත්තරයක් දෙන්න පුලුවන් නම් මෙච්චර වටේ යන්න ඕන නෑ නේ. ප්‍රශ්නයක් ගැන පැහැදිලි කරන්න ඕන. පසුබිම ගැන දැන ගන්න ඕන. සැලසුම් කියන්න ඕන. උපායමාර්ගික සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක කරන විදිය පැහැදිලි කරන්න ඕන. ඒ සියලු දේ වචන දෙක තුනකින් කියන්න බෑ නේවෙලාවක් නෑ කිව්වෙ කවුද? ඉන්ටරෙසිටින් එකක්වත් විශේෂ කැහිල්ලක්වත් නෑ පැය ගාණක වීඩියෝ එකක් බලල උත්තර හොයාගන්න තරන්.
උබට විව්ස් ගන්න අපි වීඩීයෝ සර්ච් කර කර බලන්න .![]()
ඔය ට්‍රික්ස් ගිහින් එෆ්බී එකේ ඉන්න ඇටිකිච්චන්ට කරපන්.
මෙතන අහපු දේට උත්තර දියන්කො වැල් බයිල ගහන්නෙ නැතුව. උබට ඔච්චර වටේ යන්න දෙයක් නෑ නෙ හරි උත්තරයක් තියෙනව නන්.
ඕන්නෑ.වචන දෙක තුනකින් උත්තරයක් දෙන්න පුලුවන් නම් මෙච්චර වටේ යන්න ඕන නෑ නේ. ප්‍රශ්නයක් ගැන පැහැදිලි කරන්න ඕන. පසුබිම ගැන දැන ගන්න ඕන. සැලසුම් කියන්න ඕන. උපායමාර්ගික සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක කරන විදිය පැහැදිලි කරන්න ඕන. ඒ සියලු දේ වචන දෙක තුනකින් කියන්න බෑ නේ

butthurt pachum puchaa detectedඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....
ප.ලි.. මම කවුරු උනත් ඔයාට ප්‍රැශ්නයක් නෑ නේ

වීස එක්ස්පයර් වුනාම ඉන්න විදිය කියන්නේ නෑ.... හොර ගෙඩියා
තණකොල කපන්න තියෙනව කියලද කියන්නේ මැට්ටෝ![]()