#GoGotaHome2022 profile pic frame එක සැමට කළින් පැතුම්ගෙන්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    නව ජනාධිපතිවරයා

    🤭 🥲

    3vgZGTe.jpg
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද බන් go go ගාන්නේ ? අරූ ලියපු එක උඹට හරියට ලියා ගන්න බෑනේ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,344
    113
    Youtube එකේ බලන්න
    අර්බුදය අරගලය සහ විසඳුම කියන විඩියෝව
    ඔය මගුල් බලන්න බෑ බන්. එක්කො හරියටම ලින්ක් එක දාපන් ටයිම් එකත් එක්ක. උබ සිරාවටම පැතුමද බන්?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    ඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....
    ප.ලි.. මම කවුරු උනත් ඔයාට ප්‍රැශ්නයක් නෑ නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,344
    113
    ඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....
    ප.ලි.. මම කවුරු උනත් ඔයාට ප්‍රැශ්නයක් නෑ නේ
    වෙලාවක් නෑ කිව්වෙ කවුද? ඉන්ටරෙසිටින් එකක්වත් විශේෂ කැහිල්ලක්වත් නෑ පැය ගාණක වීඩියෝ එකක් බලල උත්තර හොයාගන්න තරන්. :rofl::rofl:

    උබට විව්ස් ගන්න අපි වීඩීයෝ සර්ච් කර කර බලන්න . :rofl: :rofl: ඔය ට්‍රික්ස් ගිහින් එෆ්බී එකේ ඉන්න ඇටිකිච්චන්ට කරපන්.

    මෙතන අහපු දේට උත්තර දියන්කො වැල් බයිල ගහන්නෙ නැතුව. උබට ඔච්චර වටේ යන්න දෙයක් නෑ නෙ හරි උත්තරයක් තියෙනව නන්.
     
    වචන දෙක තුනකින් උත්තරයක් දෙන්න පුලුවන් නම් මෙච්චර වටේ යන්න ඕන නෑ නේ. ප්‍රශ්නයක් ගැන පැහැදිලි කරන්න ඕන. පසුබිම ගැන දැන ගන්න ඕන. සැලසුම් කියන්න ඕන. උපායමාර්ගික සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක කරන විදිය පැහැදිලි කරන්න ඕන. ඒ සියලු දේ වචන දෙක තුනකින් කියන්න බෑ නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,344
    113
    වචන දෙක තුනකින් උත්තරයක් දෙන්න පුලුවන් නම් මෙච්චර වටේ යන්න ඕන නෑ නේ. ප්‍රශ්නයක් ගැන පැහැදිලි කරන්න ඕන. පසුබිම ගැන දැන ගන්න ඕන. සැලසුම් කියන්න ඕන. උපායමාර්ගික සැලසුම් මහ පොළවේ ක්‍රියාත්මක කරන විදිය පැහැදිලි කරන්න ඕන. ඒ සියලු දේ වචන දෙක තුනකින් කියන්න බෑ නේ
    ඕන්නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පැතුමා එන්ගලන්තේ ඉඳන්ද බං මේ ඔක්කොම කොරන්න හිතාන ඉන්නෙ. ජනාධිපති කමත් ලංඩන් වල ඉඳන්ම කරනවද, එහෙමත් නැහ්නං බර්මිංහැම්, හරි ශෙෆීල්ඩ් වගේ වඩා පොඩි නගරයක ට සේන්දු වෙලා කරන්නද කල්ප්නාව? :P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ඔයාට මගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න වෙලාව තියනවා නම් පොඩි විඩියෝ එකක් බලන්න වෙලාවක් නැති වෙන්න විදියක් නෑ නේ. ඒක නිසා චැනල් එකට ගිහින් මම කියපු විඩියෝ එක බලන්න. ඒ වගේ තවත් වැදගත් විඩියෝ ගොඩාක් තියනවා. ඒවත් බලන්න වෙලාව තියන විදියට....
    ප.ලි.. මම කවුරු උනත් ඔයාට ප්‍රැශ්නයක් නෑ නේ
    butthurt pachum puchaa detected :lol: :lol: :lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වීස එක්ස්පයර් වුනාම ඉන්න විදිය කියන්නේ නෑ.... හොර ගෙඩියා🤣🤣🤣

    තණකොල කපන්න තියෙනව කියලද කියන්නේ මැට්ටෝ😝