#GoHomeGota ආතල් එකම තැනකින්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..

    278279545_4914571135257381_1673236455344984531_n.jpg

    278205572_151191050726567_680004819037027310_n.jpg
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..
     
    • Like
    Reactions: hirugalbandara

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    මහින්ද මහත්තයා දැන් ගෙදර එන වෙලාව මිනිහෝ.. උබ දන්නෙ නෑ එතුමගෙ බාවගෙ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..

    278279545_4914571135257381_1673236455344984531_n.jpg

    278205572_151191050726567_680004819037027310_n.jpg

    ඔයිට වඩා ආතල් නැද්ද
    * චීනෙන් ගූ නැවක් ගෙනල්ල,
    *ගූ ටික රට වටේ යවල පරක්කු කරල ප්‍රමාද ගාස්තු ගෙවල
    * ගූ ටික සල්ලි දීලා අරගෙන
    * පරක්කු කරාට නඩු වැටිල වන්දිත් ගෙවල
    *ලැජ්ජ නරතුව තව ගූ නැවක් ඕඩර් කෙරුවම :rofl:
     
    • Haha
    Reactions: arrow445

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය සරම ගලවලා විසි කරහං වහාම.. මේ දැන්..
    මේක ගලවලා විසි කරාම මොකක්ද අඳින්නෙ..
    ඒවා පස්සෙ බලමු.. දැම්ම හොඳ හිතින් ඔය සරම කඩලා විසික්කපං..
    එතකොට හෙළුවෙන් නෙවැ ආයුබෝවං..
    වහලෙක් වෙන්න එපා මිනිහෝ.. උඹ දන්නෑ නිව් ජෙනරේෂන් එකේ හැටි.. හා.. හා.. දැන්ම කඩලා විසික්කපං..
    කලිසමේ කක්කා ගියාම කලිසම ගලවලා කක්කා හොදගන්නේ නැතිව ඉලගට අදින්නේ ඩෙනිමද සරමද කියලා හිතන්න එපා බං. කක්කා ගදයි බං, හොදගනින්, බොරුව සුවදයි කියන්න එපා
     
    • Like
    • Haha
    Reactions: paralk and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කොහොමත් ඔය සරම ඇඳගෙන හිටියයි ගලවලා හිටියයි කියලා වැඩි වෙනසක් නෑ. "ස " නොදන්නවට සරමේ තිබුනේ ඉනයි වාටියයි විතරයි. මැද සේරම හිස්. "ස "ගේ කුට්ටම රටම දැක්කේ මීට ගොඩක් ඉස්සර 😁😁 ඒ නිසා දැන් මොකටද අමුතු ලැජ්ජාවක් ඔන්න ඔය තිබුණත් නෑ වගේ තියෙන සරම කඩලා දාන්න කියපන් 😁
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    1649749858143.png

    වෙන වෙන Propaganda වලට අරගලේ යොදාගන්න උන්. මුනුත් ගහල පන්නන්න ඕනෙ