තවත් අලුත් මිස්ට්රි ත්රිලර් මලයාලම් ෆිල්ම් එකක්
අපරාධයක් හා සුලමුල හොයන් යන කතාවක්. බලං යද්දි හිතෙයි යකෝ මෙකේ කොහෙද එහෙම අපරාධ කියලා. හැබැයි ඉතින් එක පාරටම...
ආ මෙකේ සීරාජ් ඉන්නවා.
ලංකාවේදි නිල්වෙන්න කාපු නිසා දැන් ඌ රගපානවා
මම ටොරන්ට් ගත්තේ 1tamil එකෙන්. අනිත් තැන් වලත් ඇති. නම හා අවුරුද්ද හරියට දාලා හොයන්න, මොකද මිට සමාන නම් වලින් පෙර ෆිල්ම් ඇවිත් තියෙනවා.
Golam
2024
Imdb 7+

Last edited: