Golam (2024) මලයාලම් Film

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලම් ෆිල්ම් එකක්

    Golam
    2024
    Imdb 7+
    MV5BMWE0YjlmMDgtNjUxNi00ZDg4LTllMTgtZTA2NGRhMDEzNWVmXkEyXkFqcGdeQXVyMTQ3Mzk2MDg4._V1_FMjpg_UX1000_.jpg


    අපරාධයක් හා සුලමුල හොයන් යන කතාවක්. බලං යද්දි හිතෙයි යකෝ මෙකේ කොහෙද එහෙම අපරාධ කියලා. හැබැයි ඉතින් එක පාරටම...

    ආ ⁣මෙකේ සීරාජ් ඉන්නවා. 😁 ලංකාවේදි නිල්වෙන්න කාපු නිසා දැන් ඌ රගපානවා

    මම ටොරන්ට් ගත්⁣තේ 1tamil එකෙන්. අනිත් තැන් වලත් ඇති. නම හා අවුරුද්ද හරියට දාලා හොයන්න, මොකද මිට සමාන නම් වලින් පෙර ෆිල්ම් ඇවිත් තියෙනවා.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    අඩෝ මලයාලි නමෙත් ලස්සනට "ගො" යන්න තියෙනවා නේද?

    ආහ් චප චප

    අපේ ගෝ වගේමයි ඒ මලයාලම් අකුර
    ------ Post added on Aug 11, 2024 at 4:54 PM
    ක ග ශ එහෙම සමානයි