මචන් රත්තරන් වෙන්දේසියකින් අඩුවට රත්තරන් අරගෙන, ආයේ වැඩි ගානකට උකස් තියෙන වැඩේ හොද නැද්ද ? සාමාන්යෙන් වෙන්දේසියකින් පවුමක් 40000 වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ 55000 වගේ උකස් තියන්න පුළුවන්. මේ ගැන ඔබලාගේ අදහස් කියන්න
උබට හොදටම සුවර් ද ?
ඔහොම කරන්න පුලුවන්නම් හැමෝම කරයි නේ ?
ඔකේ මොනාහරි කොස්සක් ඇති

ඔව්වයේ මාෆියා තියෙනවා බන්....අපේ පැත්තේ නම් දේශපාලකයෝ උන්ගේ ගෝල බාලයෝ දම්මල වැඩේ කරන්නේ.වෙන මිනිස්සුන්ට ගන්න දෙන්නේ නෑ.
![]()
bank eke athule wada karana ayata owa ganna puluwan
bank wala athule wada karana sure porak set kara ganna
manager level nam wada hodai
wendesiyedi bera ganna ewaye pora kala ganne. bankuwa ariya gamana ganna duwanne pisso wage

මමත් දැනට කරනවා ඕක. වැඩේ හොදයි කරාබු නම් ගන්න එපා . ගොඩක් මාල වළලු කැරට් 18 වගේ ගොඩක් තැන්වල . කැරට් 22 ක කියලා තිබුනට. චෙක් කරන මැෂින් එක අරන් ගිහින් මුලින් බලලා ගන්න යට කරන මුදලට 20% වගේ එනවා . උකස් තියන්න එපා කෙලින්ම බඩු අරගෙන විකුනන්න .
Ape thaththa kala oka issara.habai wikke na.danna gaththe.gana adui