වෙන්දේසියකින් බඩුවක් ගන්න තමයි ලේසි නැත්තේ..කඩ කාරයෝ සේරම වට වෙන්ව සමහර එවුන් ගණන් උස්සනවා විතරයි පිට එකෙක්ට කන්ටැක් එකක් නැතුව ගන්නවා කියන්නේ බොරු වැඩක්
සහතික ඇත්ත
Sirawata? Echara taragayk tiyenawada bun..wendesiye ganak aawara unata passe porakanna deyak nane bun..wadiyen lansu tiyena ekata ne denne kohomath
Me senasurada suba mohothin yanawa auction ekakata BOC eke.. wadi wistara gihin awilla daannam..

උබ ගියාද ?
Wede labai wage.. ekai mu elakiri demme neththe auction eka gena, apith yai kiyala.

