Gold Invest කරන්න හොඳම විදිහ මොකක්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Gold වල Invest කරන්න හොඳම විදිහ රන් කාසි ගන්න එක්ද, බිස්කට් ගන්න එකද, මාල වළලු වගේ එව්ව ගන්න එකද?

    මාල වලලු වගේ හැදුවොත් ඒවා අපහු සල්ලි කරන්න යද්දි Market value එකටම ගන්නවාද. සාමාන්‍ය රත්තරන් බඩු කඩවලනම් අඩුවෙන් ගන්නේ මන් දන්න විදිහට

    හොඳ gold ගන්න තියෙන්නේ කොහෙද
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    පවුමේ කාසි ගන්න. නැතිනම් රන් බිස්කට්. උගස් තියන්න පුළුවන්. කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: banda065 and geeko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    Gold වල Invest කරන්න හොඳම විදිහ රන් කාසි ගන්න එක්ද, බිස්කට් ගන්න එකද, මාල වළලු වගේ එව්ව ගන්න එකද?

    මාල වලලු වගේ හැදුවොත් ඒවා අපහු සල්ලි කරන්න යද්දි Market value එකටම ගන්නවාද. සාමාන්‍ය රත්තරන් බඩු කඩවලනම් අඩුවෙන් ගන්නේ මන් දන්න විදිහට

    හොඳ gold ගන්න තියෙන්නේ කොහෙද
    unprocessed ewa tama mama hitanne cheapma. Mokada ewalin jewllery hadanawa kiyanne gold price + labor + wastage. Umbata antima deka loweth recover karanna be.

    Busicut and coins kiyanne godak welawata gold price ekata kittuwenma ganna puluwan :-)
     
    • Like
    Reactions: geeko and channaq4

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    1681888865052.png
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පවුමේ කාසි ගන්න. නැතිනම් රන් බිස්කට්. උගස් තියන්න පුළුවන්. කිසිම අවුලක් නෑ.
    කොහෙන්ද විශ්වාසයෙන් ගන්න පුලුවන්

    seal coins
    මොනවාද සීල් කොයින් කියන්නේ? රන් කාසිද
    ------ Post added on Apr 19, 2023 at 12:58 PM

    unprocessed ewa tama mama hitanne cheapma. Mokada ewalin jewllery hadanawa kiyanne gold price + labor + wastage. Umbata antima deka loweth recover karanna be.

    Busicut and coins kiyanne godak welawata gold price ekata kittuwenma ganna puluwan :-)
    a kiyanne buscuit, coins wath market value ekata denna barida. carrot 22 da 24 da hoda. 24 n jewelries hadanna ba neda
    ------ Post added on Apr 19, 2023 at 1:00 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    කොහෙන්ද විශ්වාසයෙන් ගන්න පුලුවන්

    මොනවාද සීල් කොයින් කියන්නේ? රන් කාසිද
    ------ Post added on Apr 19, 2023 at 12:58 PM

    a kiyanne buscuit, coins wath market value ekata denna barida
    ------ Post added on Apr 19, 2023 at 1:00 PM
    Ewa puluwan ban. Eken Jewellery haduwama tama gold value eka ganna beri.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොහෙන්ද විශ්වාසයෙන් ගන්න පුලුවන්

    මොනවාද සීල් කොයින් කියන්නේ? රන් කාසිද
    ------ Post added on Apr 19, 2023 at 12:58 PM

    a kiyanne buscuit, coins wath market value ekata denna barida. carrot 22 da 24 da hoda. 24 n jewelries hadanna ba neda
    ------ Post added on Apr 19, 2023 at 1:00 PM
    devi jewellers hodai kiyala ahala thiyenawa
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Ewa puluwan ban. Eken Jewellery haduwama tama gold value eka ganna beri.
    ah hari a kiyanne investment ekak vidihata gold gannawanam hodama widiha coin hari biscuit hari ganna ekane. owa vikunaddi samanya gold shop vala wikunanna amarui neda. swarnamahal, vouge vage evvata yanna one neda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    ah hari a kiyanne investment ekak vidihata gold gannawanam hodama widiha coin hari biscuit hari ganna ekane. owa vikunaddi samanya gold shop vala wikunanna amarui neda. swarnamahal, vouge vage evvata yanna one neda
    Danna widiyata machan umbata wikunana eka aulak ne pure gold nisa.

    But jewellery tama wikuanna amaru. Mokada labor cost, wastage recover karanna amarui.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    1. කොයින්ස් ගන්න එක
    2. රත්තරං වලට ව්‍යාපාරිකයෝ අතර ගැනුම් මිලක් විකිණුම් මිලක් තියෙනවා. ගැනුම් මිල විකිණුම් මිලට වඩා අඩුයි.
    3. රජයේ හා බැංකු වෙන්දේසි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,277
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම ගත්තත් ගත්ත මිලට වඩා වෙළඳපොළ වටිනාකම 10-15% වැඩිවුණාට ගත්ත ගාණටවත් විකුනන්න බැහැ.

    අවුරුදු 5+ තියාගන්න අයට තමයි වටිනාකමක් එන්නෙ
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මහා බැංකුවේ තියනවා ලංකා බැංකුවේ gold shop එක. එතනින් විතරයි දන්නා තරමින් ලංකාවේ කැරට් 24 කාසි ගන්න පුළුවන්. අනිත් තැන් වල ඇති එත් පන්නල වගේ ගෙනාපුවා සහ වගකීමක් නෑ.
    හැබැයි ටිකක් ගණන්. 8g නෙමේ 7.9g වගේ බරක් තියෙන්නේ.
     
    • Like
    Reactions: scorpion MW