Gold leaf cigarette (World's Best Cigarette)

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,547
    2,368
    113
    "නිකොටින් කාබන් හොද නැ පපුවට
    ලී මත ජිවිත වැලලෙයි පොළොවට
    ලාබෙට මුදලට පිළිකා ගත්තට
    මුදලට හැකිවේද පිළිකා නැසුමට
    කප කප දල්ල ඉවතලයි දඩු ටික
    සුදු පාට කොලයේ දිග අතට ඔත ඔත
    මවුකිරි බිවු කටින් විස මල උරද්දී
    අම්මල වැළපෙයි මචන් උබලව වැදුවට"