Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    I lik gold mari too
    I put wan mari to mai tee and mari go down tee
    and I put anathar mari and dat olso go down
    den I drink tee with gold mari
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    681ce86b66868d74a58139ccd0746db9.jpg

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..:yes:

    දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් :love: ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි :yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..:yes:

    දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් :love: ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි :yes::yes:

    ok
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේක අරුණ දැම්ම එක නේ ? :baffled: අර ඉන්දියන් වාහනේකුයි ජපන් එකක්ද කොහෙදයි සන්සන්දනය කල්ල ඉංග්‍රීසියෙන් දාපු එක නෑ ? :D golden oldies :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. :)

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best

    මේ තියෙන්නෙ :love: quote කරන්න link නෑ :D උඹ මේකෙ දාන වැදගත් හැම එකක්ම සේව් කරල තියං ඉන්නවද බං :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ok. but gold mari best
    අෆ්ෆා මම එකටම හිතුවෙ my red bitch කියලා කියුවහම මොකක් හරි ගැණු පරානයක්ද දන්නෑ කියලා..:lol:. බැලුවහම සුපිරි භාණ්ඩයක්නේ..:cool:
    යකෝ මේකක් ගන්න නම් අරුන අයියාස්ට පට්ට සල්ලියක් ඇති නේ.:shocked:
    ලේසි නෑ.:P:P සිරාවටම දැන ගන්න අහන්නේ ඔයා මොනවද අය්යේ කරන්නේ? :D
    කියන්නකෝ පොඩ්ඩක් මටත් අනාගතයට වටිනවා.. :yes::yes::D

    කලුබෝවිල දම්මික මෝටර්ස් එක ගාවින් යනකොට හැමතිස්සෙම බල බල යනවා..:love: කවද හරි ගන්න ඕනා කියලා හිත හදා ගන්නව...:P:P
    තව කොලඹ පැත්තට යනකොට පාමංකඩ පාලමට කලින් වම් අත පැත්තේ පොට් එකකත් තියනවා නේද Land rover සෙට් එකක් ම.. නම හරියට මතක නෑ.. ali brothers ද මන්ද නම..
    ඔයාට මුස්ලිම් අරහන්නේ.. :P:P

    මේ තියෙන්නෙ :love: quote කරන්න link නෑ :D උඹ මේකෙ දාන වැදගත් හැම එකක්ම සේව් කරල තියං ඉන්නවද බං :D

    නෑ මතකෙන් ටයිප් කරනවා පොඩි කෑල්ලක්.. ඒපාර Site: Elakiri.com කියලා සර්ච් කරනවා..:rofl: