koi kale wageda adu wenne?dan wadii ne
wedding season
gold bulk ganing
wedding off seasonkoi kale wageda adu wenne?
Ravi eken aran swarnamahal ekata wikunanna barida bnමම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න
ස්වර්ණමහළ් 125000/-
දේවී ජුවෙල්ස් 99500/-
රවී ජුවෙල්ස් 84500/-
ඒකනෙ පට්ට වාසි බිස්නස් එකRavi eken aran swarnamahal ekata wikunanna barida bn
gold gana adu athi ekay price wenas wenneමම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න
ස්වර්ණමහළ් 125000/-
දේවී ජුවෙල්ස් 99500/-
රවී ජුවෙල්ස් 84500/-
ithin kohenda gaththe ?මම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න
ස්වර්ණමහළ් 125000/-
දේවී ජුවෙල්ස් 99500/-
රවී ජුවෙල්ස් 84500/-
රවී එකෙන් තමයිithin kohenda gaththe ?
සමහර විට Quality එක අඩු ඇතිරවී එකෙන් තමයි
අතේ තිබ්බෙත් 90,000 යි
දේවි එකෙන් අහල ආපහු එන්නත් ඇවිල්ල කෝකටත් කියල තව එකකින් අහනව කියල රවී එකට ගියෙ කවුද හිතන්නෙ ඔච්චර ගොල්ඩ් ප්රයි කඩෙන් කඩේට වෙනස් කියල