gold price කොහොමද කලුවො?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න

    ස්වර්ණමහළ් 125000/-
    දේවී ජුවෙල්ස් 99500/-
    රවී ජුවෙල්ස් 84500/-
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න

    ස්වර්ණමහළ් 125000/-
    දේවී ජුවෙල්ස් 99500/-
    රවී ජුවෙල්ස් 84500/-
    Ravi eken aran swarnamahal ekata wikunanna barida bn
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ravi eken aran swarnamahal ekata wikunanna barida bn
    Penguin Results GIF by Brawl Stars
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,876
    21,118
    113
    මම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න

    ස්වර්ණමහළ් 125000/-
    දේවී ජුවෙල්ස් 99500/-
    රවී ජුවෙල්ස් 84500/-
    gold gana adu athi ekay price wenas wenne
    coing ganna kota gold grm gana ahanna eka thama key eka
    22 gannawanam paduy
    24 ganing
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,010
    10,566
    113
    මම පෙරේදා sea street එකේ ඇවිද්දා 22k පවුම් භාගයක කොයින් එකක් ගන්න

    ස්වර්ණමහළ් 125000/-
    දේවී ජුවෙල්ස් 99500/-
    රවී ජුවෙල්ස් 84500/-
    ithin kohenda gaththe ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ithin kohenda gaththe ?
    රවී එකෙන් තමයි
    අතේ තිබ්බෙත් 90,000 යි
    දේවි එකෙන් අහල ආපහු එන්නත් ඇවිල්ල කෝකටත් කියල තව එකකින් අහනව කියල රවී එකට ගියෙ කවුද හිතන්නෙ ඔච්චර ගොල්ඩ් ප්‍රයි කඩෙන් කඩේට වෙනස් කියල
     
    • Like
    Reactions: hi.dushan

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Gold and silver buy karanna hithagena innawa... eth silver ehema 1kg bar aran tyaganna eka karadarai wage...online invest karnana hoda site tyenawada??? tyenawanam poddak dagena yandoo
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    රවී එකෙන් තමයි
    අතේ තිබ්බෙත් 90,000 යි
    දේවි එකෙන් අහල ආපහු එන්නත් ඇවිල්ල කෝකටත් කියල තව එකකින් අහනව කියල රවී එකට ගියෙ කවුද හිතන්නෙ ඔච්චර ගොල්ඩ් ප්‍රයි කඩෙන් කඩේට වෙනස් කියල
    සමහර විට Quality එක අඩු ඇති