Gold price

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,793
    9,484
    113
    Don't know

    බැදලා අවුරුදු 3ක් !!! දැන්ද යකො චේන් හදන්නෙ 🥴

    බුදු අම්මො
    වෙලාවට කලින් බැන්දෙ
    next year marry karnna hitan inna mama

    giphy.gif
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මගේ Forex ගැන තියෙන ඇබින්දං දැනුමෙ හැටියට කියනව නම්, gold කියන්නෙ limited resource එකක්. ඒකෙ සුලබත්වය අඩු වීගෙන යනවා. එතකොට rarity එක වැඩි වෙන්න වැඩි වෙන්න වටිනාකම ඉහල යනවා ultimately. ඒ වගේම වර්තමාන ලෝක ප්‍රවණතා බැළුවොත්, හැම ප්‍රධාන රටකම උද්ධමනය වැඩි වීගෙන යන්නෙ. ඒ වගේම රටවල් අතර tension එක වැඩි වීගෙන යන නිසාත් (උදා- රුසියාව - යුරෝපියානු සංගමය, වීනය - ඇමරිකාව) ඇතිවෙන uncertainty එක නිසා සාමාන්‍යයෙන් traders ල Gold buy කරන්න පෙලඹෙනවා. ඒ වගේම ක්‍රිප්ටො වැටිල තියෙන නිසාත් ට්‍රේඩර්ස් ල gold buy කරන ප්‍රවණතාවය වැඩියි. කෙටි කාලීනව gold මිළ අඩු වීමක් සිද්ධ උණත්, මගේ අදහස gold මිළ වැඩි වෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි.

    (හැබැයි සැන්ඩියො මායියගෙ කරමාලෙට මේ prediction එක වැදගත් නැති වෙයි මයෙ හිතේ :rofl:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මේ දවස් වල 170 ක් වටේ යන්නෙ.
    ගනන් වෙනස් වෙනවා මචං.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මගේ Forex ගැන තියෙන ඇබින්දං දැනුමෙ හැටියට කියනව නම්, gold කියන්නෙ limited resource එකක්. ඒකෙ සුලබත්වය අඩු වීගෙන යනවා. එතකොට rarity එක වැඩි වෙන්න වැඩි වෙන්න වටිනාකම ඉහල යනවා ultimately. ඒ වගේම වර්තමාන ලෝක ප්‍රවණතා බැළුවොත්, හැම ප්‍රධාන රටකම උද්ධමනය වැඩි වීගෙන යන්නෙ. ඒ වගේම රටවල් අතර tension එක වැඩි වීගෙන යන නිසාත් (උදා- රුසියාව - යුරෝපියානු සංගමය, වීනය - ඇමරිකාව) ඇතිවෙන uncertainty එක නිසා සාමාන්‍යයෙන් traders ල Gold buy කරන්න පෙලඹෙනවා. ඒ වගේම ක්‍රිප්ටො වැටිල තියෙන නිසාත් ට්‍රේඩර්ස් ල gold buy කරන ප්‍රවණතාවය වැඩියි. කෙටි කාලීනව gold මිළ අඩු වීමක් සිද්ධ උණත්, මගේ අදහස gold මිළ වැඩි වෙන්න තියෙන සම්භාවිතාවය ඉතා වැඩියි.

    (හැබැයි සැන්ඩියො මායියගෙ කරමාලෙට මේ prediction එක වැදගත් නැති වෙයි මයෙ හිතේ :rofl:)
    uba kiyana de nam valid