mama hithanne kiyanna uthsaha karanne.... thamante kenekwa athyawashyay kiyala danena mohothaka, e kenagen balaporoththu unu taram deyak nolabeeyama gana. meka thaman adaraya karana kemata sambanda karala kiyanna gaththa uthsahayak wage thama mata danenne.
ලස්සන නිර්මාණයක් සහෝදරී.....
අපේ සමහර බලාපොරොත්තු අවශ්ය තරමට වඩා වැඩි වුනොත් කාලය පවා " ගොලුබෙලි ගමනක " කියලා අපිට හිතෙනවා.....
හැබැයි ඉතින් එක අතකට වැඩියෙන් බලාපොරොත්තු වීම අසාධාරණමයි කියන්නත් බෑ...
Weldone......
අම්මෝ.... ඔන්න ගොළුබෙල්ලෙක් අත උඩ... හපයිද දන්නෑ...
හ්ම්ම්... සංවේදී නිර්මාණයක් සහෝදරී...
Harima Aaaaaadaraneeyai
sanwedi nirmanayak
balaporothuwa hithe daragena enna bawanam pahadiliwa penawa
wish u gd luck akki
thanks sweetyගොළුබෙලි ගමනින් එන ආදරය දිහා මග බලා ඉන්න එකත් හරි සුන්දරයි නේ....
ලස්සන නිර්මාණයක්
golu beli gamanata ayusha wadi nagee...chuti wunata lassana kawi podda.
hithe naliyana balaporottuwak
Dil ko possitive poems ??
come on Dil ....
next time okyyy![]()
