GON වැඩ අත අරිමු [Please Read]
මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,ඔන්න ඔය යටින් තියන ත්‍රෙඩ් එක දැකලා...
http://www.elakiri.com/forum/showthread.php?p=14841268
යටින් තියෙන්නෙ ඔය ත්‍රෙඩ් එකේ දාල තිබුනු වීඩියෝ එක...
මට නම් යකා නැග්ගා මෙක දැකලා,මේ වැඩ වලින් වෙන්නෙ ජාතින් තවත් අසමගි වෙන එක විතරයි,අපි අවුරුදු 30 හක් කාපු පරිප්පුව ඇති නෙද ? මෙවාගෙන් වෙන්නෙ අපේ රට තවත් යුද්ධෙකට ඇදගන යාම විතරයි,මෙහෙම දෙවල් අන්තර්ජාලය තුල පතුරලා මිනිස්සුන්ගේ හිත් වල වෛරය ඇති කරන්න එපා,මෙවා කරන්නෙ කිසිම ඔලුවක් නැති,වැස්සකටවත් ඉස්කොලෙක නොගිය,ජාත්‍යන්තරයේ අපි ගැන කතා වෙන දෙවල් නොදන්න අමු මැට්ටෝ තමා,මෙක නඩු උනත් දාන්න පුළුවන් වරදක්...
මට නන් පෙන්නෙ මෙවා කරන්නෙ අපේ රට දෙකඩ කරන්න ඔන කරන යටි කුට්ටු කුමන්ත්‍රණකාරයෝ,මෙයාල මෙවා කරලා ජාතින් කොටවලා,මෙතන තවත් යුද්ධයක් ඇති කරලා අපේ මේ අසරණ ශ්‍රි ලංකා මාතව දෙකට තුනට ඉරන්න යන්නෙ...අපේ ගොඩක් අය ෆෙස්බුක් එකෙන් තොර ලොවක් දන්නෙ නැ නේ,පොඩ්ඩක් ලොකේ තියන අනික් අඩවි වලට ගිහින් බලන්න අපි ගැන මොනවද කතා කරන්නෙ කියලා,අපි ගැන විවෙචනය කරන ෆොරම්,නිවුස් සයිට්ස් ඔන තරම් මම දැකලා තියනවා,අපි කවුරුත් දන්න විකිපිඩියාවල ඉන්න ස්වේව්ජ් කතෘන් පවා මේ නිවුස් සයිට්ස් මුලාශ හැටියට අරන් ලංකාවට අදාල ලිපි සකස් කරලා තියන අවස්ථා මම සැහෙනට දැකලා තියනවා,එවා වැරදි කියාගන අපිට තර්කෙට යන්නත් බැ,මොකද අපිට එවා වැරදි කියලා ඔප්පු කරන්න සාධක අන්තර්ජාලයේ බොහෝ අල්ප නිසා,එ ගොඩට මෙහෙම ජාතිවාදි තවත් දෙවල් වැටුනාම - ඉතින් හිතාගන්නකෝ මොකද වෙන්නෙ කියලා...
අපි හොඳ සිංහල බෞද්ධයෝ වගේ වැඩ කරමු,සිංහලයෝ ලෝකයා ඉදිරියේ ජාතිවාදියෝ කියලා හංවඩු ගැහෙනවාට කැමතිනම් විතරක් මෙහෙම මැටි මොල් වැඩ කරමු....
මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,බලන්න වටිනවා...
http://www.v2.itn.lk/?p=11243
වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල් යවන්න...අපේ කම කියන එක කියලා දෙන්න,එතකොට සිංහල ජාතිය නිකන්ම රැකෙයි...
තෙරුවන් සරණයි !!!

Last edited: