GON වැඩ අත අරිමු [Please Read]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
GON වැඩ අත අරිමු [Please Read]

මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,ඔන්න ඔය යටින් තියන ත්‍රෙඩ් එක දැකලා...

http://www.elakiri.com/forum/showthread.php?p=14841268

යටින් තියෙන්නෙ ඔය ත්‍රෙඩ් එකේ දාල තිබුනු වීඩියෝ එක...

මට නම් යකා නැග්ගා මෙක දැකලා,මේ වැඩ වලින් වෙන්නෙ ජාතින් තවත් අසමගි වෙන එක විතරයි,අපි අවුරුදු 30 හක් කාපු පරිප්පුව ඇති නෙද ? මෙවාගෙන් වෙන්නෙ අපේ රට තවත් යුද්ධෙකට ඇදගන යාම විතරයි,මෙහෙම දෙවල් අන්තර්ජාලය තුල පතුරලා මිනිස්සුන්ගේ හිත් වල වෛරය ඇති කරන්න එපා,මෙවා කරන්නෙ කිසිම ඔලුවක් නැති,වැස්සකටවත් ඉස්කොලෙක නොගිය,ජාත්‍යන්තරයේ අපි ගැන කතා වෙන දෙවල් නොදන්න අමු මැට්ටෝ තමා,මෙක නඩු උනත් දාන්න පුළුවන් වරදක්...

මට නන් පෙන්නෙ මෙවා කරන්නෙ අපේ රට දෙකඩ කරන්න ඔන කරන යටි කුට්‍ටු කුමන්ත්‍රණකාරයෝ,මෙයාල මෙවා කරලා ජාතින් කොටවලා,මෙතන තවත් යුද්ධයක් ඇති කරලා අපේ මේ අසරණ ශ්‍රි ලංකා මාතව දෙකට තුනට ඉරන්න යන්නෙ...අපේ ගොඩක් අය ෆෙස්බුක් එකෙන් තොර ලොවක් දන්නෙ නැ නේ,පොඩ්ඩක් ලොකේ තියන අනික් අඩවි වලට ගිහින් බලන්න අපි ගැන මොනවද කතා කරන්නෙ කියලා,අපි ගැන විවෙචනය කරන ෆොරම්,නිවුස් සයිට්ස් ඔන තරම් මම දැකලා තියනවා,අපි කවුරුත් දන්න විකිපිඩියාවල ඉන්න ස්වේව්ජ් කතෘන් පවා මේ නිවුස් සයිට්ස් මුලාශ හැටියට අරන් ලංකාවට අදාල ලිපි සකස් කරලා තියන අවස්ථා මම සැහෙනට දැකලා තියනවා,එවා වැරදි කියාගන අපිට තර්කෙට යන්නත් බැ,මොකද අපිට එවා වැරදි කියලා ඔප්පු කරන්න සාධක අන්තර්ජාලයේ බොහෝ අල්ප නිසා,එ ගොඩට මෙහෙම ජාතිවාදි තවත් දෙවල් වැ‍ටුනාම - ඉතින් හිතාගන්නකෝ මොකද වෙන්නෙ කියලා...

අපි හොඳ සිංහල බෞද්ධයෝ වගේ වැඩ කරමු,සිංහලයෝ ලෝකයා ඉදිරියේ ජාතිවාදියෝ කියලා හංවඩු ගැහෙනවාට කැමතිනම් විතරක් මෙහෙම මැටි මොල් වැඩ කරමු....

මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,බලන්න වටිනවා...

thumb.php

http://www.v2.itn.lk/?p=11243

වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ ‍රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල් යවන්න...අපේ කම කියන එක කියලා දෙන්න,එතකොට සිංහල ජාතිය නිකන්ම ‍රැකෙයි...

තෙරුවන් සරණයි !!!
 
Last edited:
  • Like
Reactions: SSR@

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
Oowata selanna epa Boss Oya pisso tika ohhama neti wela yai ..

මට මෙවා පෙනකොට අපේ අනාගත ළමයි ගැන දුක හිතෙනවා,මෙවාගේ ප‍ටු මානසික උන්මත්තකයෝ නිසා අනාගත ලංකාවට මොකක් වෙයිද මන්දා...
 
siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙ වගේ වැඩකරලා වැඩක් නෑ,හම්බයන් වදයක් උනාට රටෙන් එලවන්න බෑනේ:no::no:, මුස්ලිම් කඩ වර්ජනය කරලා හැම පැත්තෙන්ම හිර කරානම් නිකන්ම නැතිවෙලා යාවි.
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මෙ වගේ වැඩකරලා වැඩක් නෑ,හම්බයන් වදයක් උනාට රටෙන් එලවන්න බෑනේ:no::no:, මුස්ලිම් කඩ වර්ජනය කරලා හැම පැත්තෙන්ම හිර කරානම් නිකන්ම නැතිවෙලා යාවි.

    ඔයා සිංහලද ? බෞද්ධද ? මිනිස්සුන්ට අපහාසත්මක ස්වරයෙන් කතා කරන්න එපා,එක සිංහලයෙක් බෞද්ධයෙක් හැටියට ශිෂ්ට දෙයක් නෙමෙයි,මමත් බොහොවිට යන්නෙ සිංහල කඩ වලට තමයි,එ මුස්ලිම් උදවිය නැති කරලා දාන්න ඔන කියන චෙතනාවෙන් නම් නෙමෙයි,අපේ මිනිස්සුන්ට අත දිමක් හැටියටයි මම එහෙම කරන්නෙ...එ මිනිස්සුන්ට ඔහොම හම්බයෝ හම්බයෝ කියලා කතා කරන්න එපා,එක පව්,හිත් රිදවනවා කියන්නෙ පවක්...
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0

    :no: තවත් ෆෙස්බුක් ජාතිමාමකයෙක්,ඔබතුමන්ලා ගැන දුකයි හලෝ,මම මේ කියලා තියන දේ පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ඔයා සිංහලද ? බෞද්ධද ? මිනිස්සුන්ට අපහාසත්මක ස්වරයෙන් කතා කරන්න එපා,එක සිංහලයෙක් බෞද්ධයෙක් හැටියට ශිෂ්ට දෙයක් නෙමෙයි,මමත් බොහොවිට යන්නෙ සිංහල කඩ වලට තමයි,එ මුස්ලිම් උදවිය නැති කරලා දාන්න ඔන කියන චෙතනාවෙන් නම් නෙමෙයි,අපේ මිනිස්සුන්ට අත දිමක් හැටියටයි මම එහෙම කරන්නෙ...එ මිනිස්සුන්ට ඔහොම හම්බයෝ හම්බයෝ කියලා කතා කරන්න එපා,එක පව්,හිත් රිදවනවා කියන්නෙ පවක්...

    හම්බයෝ කියන්නේ අපහාසයක් නෙවේ, ලංකවවට ආවෙ හම්බ කියන බෝට්ටු වලින් එකයි හම්බ ඔරු වලින් ආව අය හම්බයන් උනේ. අපිත් එහෙම තමා සිංහල කඩවල් වලට විතරයි යන්නේ අපේ අයට අතදෙන්න අනිත් අයවත් යවන්නේ සිංහල කඩවල් වලට විතරයි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes:

    :no: තවත් ෆෙස්බුක් ජාතිමාමකයෙක්,ඔබතුමන්ලා ගැන දුකයි හලෝ,මම මේ කියලා තියන දේ පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න
    :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    ගොන් හරක්. කාලෙකට මොකක් හරි ඇතිවෙන Trend එකක් අල්ලන් උන් වීරයො වෙන්න යනවා. ඕක රටට තියන ආදරයක් නෙවෙයි. රටට ආදරෙයි කියලා පෙන්නලා බොරු ඇඩ් එකක් දාලා පොර වෙන්න දඟලන ගොබ්බ මානසිකත්වයක්. රට වෙනුවෙන් කෑගහන එකෙක් රට වෙනුවෙන් දෙයක් කරලා තියෙනවනම් කමක් නෑ. අඩුම ගානෙ තමන් කන ටොෆි කොලේ කරි කුණු බක්කියකට දාන්නවත් බැරි උන් තමයි අමර ටෝක් දෙන්නෙ. අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෙ.
    :angry::angry::angry:
     
    • Like
    Reactions: chami_84

    :yes::yes::yes:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    :no: තවත් ෆෙස්බුක් ජාතිමාමකයෙක්,ඔබතුමන්ලා ගැන දුකයි හලෝ,මම මේ කියලා තියන දේ පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න

    අනේ මචන් ඔය සහජීවනේ තියන්නේ සිංහලයා අතේ විතරයි නිකමට ගිහින් බලන්න නැගෙනහිර පැත්තේ ඔය සහජීවනේ, මුස්ලිම් මිනිස්සු රටෙන් පන්නන්න කියල මම කියන්නෙ නෑ. මේ පොස්ට් එකේ තියන දේත් අනුමත කරන්නෙ නෑ. නමුත් මුස්ලිම් අයගේ පැතිරීම පාලනය කරන්න ඕන. එ අදහසේ ඉන්නව. දැන් සමහරවිට කියයි ලමයි 10ක් විතර හදන්න කියල හම්බයන් වගේ, නමුත් එහෙම කරල තෙරුමක් නෑ. රටට බර 10ක් හදනවට වඩා හොද්යි හරියට 2න්නෙක් හදන එක. බලගෙන ඉන්න තවටිකක් මුස්ලිම් වැඩි උනාම කොඩිය විතරක් නෙවේ ගෙවල් පිටන් විනාශ කරන හැටි. කොහෙ උනත් මුස්ලිම් කියන්නෙ මුස්ලිම් ම තමා. මිලෙච්ච ජාතියක්
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    හම්බයෝ කියන්නේ අපහාසයක් නෙවේ, ලංකවවට ආවෙ හම්බ කියන බෝට්ටු වලින් එකයි හම්බ ඔරු වලින් ආව අය හම්බයන් උනේ. අපිත් එහෙම තමා සිංහල කඩවල් වලට විතරයි යන්නේ අපේ අයට අතදෙන්න අනිත් අයවත් යවන්නේ සිංහල කඩවල් වලට විතරයි.

    තමුසේ කියන්නෙ තමුන්නන්සේ කියන වචනෙන් ආපු වචනයක්,නමුත් දැන් එක පොඩ්ඩක් හාර්ශ් කියලා නේ සමාජ පිලිගැනිම,අන්න එකම ඔය හම්බයා කියන වචනෙටත් අදාලයි,ඉස්සර මරක්කල කියලත් මුස්ලිම් උදවියට කිව්වානේ,මරක්කල කියන වචනය හැදිලා තියන්නෙ මා ‍රැක්ක ලේ කියන වචන තුනෙන්,එකට ඉතිහාස කතාවක් තියනවා එ කතාව ඔයාලත් දන්නවා කියලා හිතනවා,එ කාලේ මුස්ලිම් මිනිස්සු ඔය මරක්කල කියන වචනය ඔවුන්ට පාවිච්චි කරනවාට බොහොම කැමැත්තෙන් ඉඳලා තියෙන්නෙ (ඉතිහාස කතාවත් එක්ක) නමුත් දැන් මම හිතන්නෙ නැ එහෙමයි කියලා,දැන් එයාල කැමති මුස්ලිම් කියනවාට...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    ඔය වීඩියෝ එක රිපෝට් කරපල්ලා. තොපි නියම සිංහලයන්ගෙ නම කන්න එපා. නියම සිංහලයෙක් වෙන්න නම් ලමයි හදපන්. සිංහල වෙලෙන්දොන්ට ශක්තියක් වෙයල්ලා. වෙනුවෙන් දෙයක් මොලේ ති උන්උන්පාර්ලිමේන්තුපල්ලා සීනි කිලෝ එයි, හාල් කියෝ එයි ඩේ යන්නෙ නැතුව. වෙනුවෙන් දෙයක් රන්බැරි නම් යි පු#යි ගෙපැත්තවෙලා ඉපල්ලා මේ වගෙ දෙකයි පනහෙ වැඩ නොකර :angry::angry:
     
    අන්න හරි,ඔක තමා වෙන්න ඔන :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka

    අනේ මචන් ඔය සහජීවනේ තියන්නේ සිංහලයා අතේ විතරයි නිකමට ගිහින් බලන්න නැගෙනහිර පැත්තේ ඔය සහජීවනේ, මුස්ලිම් මිනිස්සු රටෙන් පන්නන්න කියල මම කියන්නෙ නෑ. මේ පොස්ට් එකේ තියන දේත් අනුමත කරන්නෙ නෑ. නමුත් මුස්ලිම් අයගේ පැතිරීම පාලනය කරන්න ඕන. එ අදහසේ ඉන්නව. දැන් සමහරවිට කියයි ලමයි 10ක් විතර හදන්න කියල හම්බයන් වගේ, නමුත් එහෙම කරල තෙරුමක් නෑ. රටට බර 10ක් හදනවට වඩා හොද්යි හරියට 2න්නෙක් හදන එක. බලගෙන ඉන්න තවටිකක් මුස්ලිම් වැඩි උනාම කොඩිය විතරක් නෙවේ ගෙවල් පිටන් විනාශ කරන හැටි. කොහෙ උනත් මුස්ලිම් කියන්නෙ මුස්ලිම් ම තමා. මිලෙච්ච ජාතියක්

    උබේ කතාවට මමත් එකඟ්යි. කොළඹ පැතිවල ඉන්න උන් වගේ නෙවෙයි නැගෙනහිර පැති වල ඉන්න උන්. උන්ව දැන් Brainwash කරවලා වගේ තියෙන්නෙ. ළඟදිම ගේමක් අදියි කියලා නම් පේනවා. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය වීඩියෝ එක රිපෝට් කරපල්ලා. තොපි නියම සිංහලයන්ගෙ නම කන්න එපා. නියම සිංහලයෙක් වෙන්න නම් ලමයි හදපන්. සිංහල වෙලෙන්දොන්ට ශක්තියක් වෙයල්ලා. වෙනුවෙන් දෙයක් මොලේ ති උන්උන්පාර්ලිමේන්තුපල්ලා සීනි කිලෝ එයි, හාල් කියෝ එයි ඩේ යන්නෙ නැතුව. වෙනුවෙන් දෙයක් රන්බැරි නම් යි පු#යි ගෙපැත්තවෙලා ඉපල්ලා මේ වගෙ දෙකයි පනහෙ වැඩ නොකර :angry::angry:

    :yes: :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ගොන් හරක්. කාලෙකට මොකක් හරි ඇතිවෙන Trend එකක් අල්ලන් උන් වීරයො වෙන්න යනවා. ඕක රටට තියන ආදරයක් නෙවෙයි. රටට ආදරෙයි කියලා පෙන්නලා බොරු ඇඩ් එකක් දාලා පොර වෙන්න දඟලන ගොබ්බ මානසිකත්වයක්. රට වෙනුවෙන් කෑගහන එකෙක් රට වෙනුවෙන් දෙයක් කරලා තියෙනවනම් කමක් නෑ. අඩුම ගානෙ තමන් කන ටොෆි කොලේ කරි කුණු බක්කියකට දාන්නවත් බැරි උන් තමයි අමර ටෝක් දෙන්නෙ. අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෙ.
    :angry::angry::angry:

    :yes::yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    dan hama ratakama Anti hamba campaign ekak yanawa, Burma wala Virath (969) lankawe BBS, India wala thawa ekak, China wala Nombi wath allanna ban, Ausi wala hambayanta kelinma kiwwa yanna kiyala ratin, mewa okkoma sponsor karanne Jew and USA madihath wela, BBS usa giya, ape delegation ekakata wath usa yanna visa ganna amaru eke BBS eke mama dekka hena set ekakatama visa hambawela thibuna, issarahata lankawe Anti muslim campaign eka thawa wadi wenawa

    thawa yuddayak lankawe epa kiyana ungen ahanne LTTE udda patangannakota apita army ekak wath harityata thibune naha, dan mona jana kotasak karallakin hari lawata wage wath war ekak patanganna haduwoth nuke kala wage winadi 5 game over, itin aai monama hethuwakata wath lankawe war ekak enne naha thambi percentage eka 40% + wenakan

    Mama Anti Islam, habai kodi puchha puchca inne naha, kelinma kunu hambayanta elipita gema denne )
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    අනේ මචන් ඔය සහජීවනේ තියන්නේ සිංහලයා අතේ විතරයි නිකමට ගිහින් බලන්න නැගෙනහිර පැත්තේ ඔය සහජීවනේ, මුස්ලිම් මිනිස්සු රටෙන් පන්නන්න කියල මම කියන්නෙ නෑ. මේ පොස්ට් එකේ තියන දේත් අනුමත කරන්නෙ නෑ. නමුත් මුස්ලිම් අයගේ පැතිරීම පාලනය කරන්න ඕන. එ අදහසේ ඉන්නව. දැන් සමහරවිට කියයි ලමයි 10ක් විතර හදන්න කියල හම්බයන් වගේ, නමුත් එහෙම කරල තෙරුමක් නෑ. රටට බර 10ක් හදනවට වඩා හොද්යි හරියට 2න්නෙක් හදන එක. බලගෙන ඉන්න තවටිකක් මුස්ලිම් වැඩි උනාම කොඩිය විතරක් නෙවේ ගෙවල් පිටන් විනාශ කරන හැටි. කොහෙ උනත් මුස්ලිම් කියන්නෙ මුස්ලිම් ම තමා. මිලෙච්ච ජාතියක්

    පොදුවේ ගත්තොතින් මුස්ලිම් මිනිස්සු කියන්නෙ අක්‍රමණශිලි ජාතියක්,එත් හැමොමත් නෙමෙයි,මුස්ලිම් කියන්නෙ යුදෙව්වෝ වගෙයි,එ අය අනික් සංස්කෘතින් එක්ක බද්ධ වෙන්න කැමති නැ,එහෙමයි කියලා අපිට එ මිනිස්සු තලා පෙලන්න බැ,කරන්න තියන එකම දේ තමා සිංහල මිනිස්සු භෙද වෙන්නෙ නැතුව ළමයි 3-4 හදාගන සිංහල ව්‍යපාරිකයාට ශක්තියක් දෙමින් ඉන්න එක තව ඔය උතුරු සහ නැගෙනහිර පැත්තටත් සිංහල මිනිස්සු ගිහින් පදිංචි කරන්න ඔන,එක ලඟදිම වෙන්න ඔන දෙයක්.
     
    Last edited: