උදේම නිවුස් එකක් දැකලා මතක් උන ෆිල්ම් එකක්. උබලාට කිව්වේ නැද්ද කොහෙද හින්දා දැම්මා නූලක්.
Gone Girl (2014)
IMDB 8+
බැන්ද පමනින් ගෑනුන්ව පට්ට විස්වාසද? උන් මුනෙන් දාන පට්ට අහිංසක කම හිතෙත් ඇතිද?
අනිවා ඔබ බැලිය යුතුම චිත්‍රපටක්. මිස්ට්‍රි ත්‍රලර් එකම වහලක් යටින්.
NETFIX (VPN)
YTS
ඩිරෙක්ට් ලින්ක් තියනවානම් පිංවතෙක් දාන්න.