Gone girl (2014 movie) ❤️‍🔥❤️‍🔥 පට්ට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    උදේම නිවුස් එකක් දැකලා මතක් උන ෆිල්ම් එකක්. උබලාට කිව්වේ නැද්ද කොහෙද හින්දා දැම්මා නූලක්.

    Gone Girl (2014)
    IMDB 8+

    gone-girl.jpg

    බැන්ද පමනින් ගෑනුන්ව පට්ට විස්වාසද? උන් මුනෙන් දාන පට්ට අහිංසක කම හිතෙත් ඇතිද?

    අනිවා ඔබ බැලිය යුතුම චිත්‍රපටක්. මිස්ට්‍රි ත්‍රලර් එකම වහලක් යටින්.

    NETFIX (VPN) 👍
    YTS 👍
    ඩිරෙක්ට් ලින්ක් තියනවානම් පිංවතෙක් දාන්න.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    neftlix VPN dala balanakota mokadda thiyena wenas abn
    Netflix වල මචං රටින් රටට කන්ටෙන්ට් වෙනස් බං. ලංකාවේ අපේ රිජන් එකට ⁣සිමිත ප්‍රමාණයක් තමයි පෙන්නේ. ඒක නිසා වෙන්න ඕනා සමහරු netflix වැඩක් නැ කියන්නේ.

    Vpn දැම්මාම කැමති රටකට කනෙක්ට් කරලා ඒවායේ කන්ටෙන්ට් බලන්න පුලුවන්.

    මම මුලින්ම කරන්නේ https://unogs.com/ එකේ ෆිල්ම් එක සර්ච් කරලා ෆිල්ම් එක තියන රිජන් එක බලාගෙන ඒකට vpn කනෙක්ට් කරලා බලනවා.

    Nord තමයි මම පාවිච්චි කරන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,985
    113
    ඔය ෆිල්ම් එකේනං ගෑනි ගැනත් සමහර තැන්වල පව් කියලා හිතුනා. ගෑනි අනිත් උන්ට කැරි වැඩ කරාට දැන් බැදලා ඉන්න එකාට සිරා ලව් කරලා ඌ වෙන කෑල්ලක් කරනවා දැක්කමනෙ පලිගන්න ගේම ගැහුවෙ? සමහරවිට ඌ ඒකිට ආදරෙන් හිටියනං ඒකි පාඩුවෙ ඉන්නත් තිබ්බා. ඒකිගෙ ටොක්සික් ගතිය හින්දා එපා වෙන එක වෙනම කතාවක්. එක්කො අරූ කෙලින්ම කියලා අයින් උනානං ඒත් ශේප්. ඌට ඒකිගෙ සල්ලිත් ඕන උනානෙ? ඒකනෙ සීන් එක. අන්තිමට අරූට ඩිවෝස් වෙන්නත් බෑ වෙන ගෑනියෙක් බදින්නත් බෑ මොන උට්ටක්වත් කරන්න බෑ ලෝකෙට පේන්න හැපිලි මැරීඩ් කපල් එකක් විදිහට ඇක්ට් කරන්න වෙනවා 🤣 පස්සෙ ඉතිං ඌ වෙන ගෑනියෙක් ගන්නත් බැරි එකේ ටොක්සික් උනත් මේත් උත්තක්නෙ කියලා හිත හදාගෙන ඒකිටම ගහලා නිදාගන්නවා ඇති 🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,331

    අඩෝ SPOIL කරන්න එපා