ඔය ෆිල්ම් එකේනං ගෑනි ගැනත් සමහර තැන්වල පව් කියලා හිතුනා. ගෑනි අනිත් උන්ට කැරි වැඩ කරාට දැන් බැදලා ඉන්න එකාට සිරා ලව් කරලා ඌ වෙන කෑල්ලක් කරනවා දැක්කමනෙ පලිගන්න ගේම ගැහුවෙ? සමහරවිට ඌ ඒකිට ආදරෙන් හිටියනං ඒකි පාඩුවෙ ඉන්නත් තිබ්බා. ඒකිගෙ ටොක්සික් ගතිය හින්දා එපා වෙන එක වෙනම කතාවක්. එක්කො අරූ කෙලින්ම කියලා අයින් උනානං ඒත් ශේප්. ඌට ඒකිගෙ සල්ලිත් ඕන උනානෙ? ඒකනෙ සීන් එක. අන්තිමට අරූට ඩිවෝස් වෙන්නත් බෑ වෙන ගෑනියෙක් බදින්නත් බෑ මොන උට්ටක්වත් කරන්න බෑ ලෝකෙට පේන්න හැපිලි මැරීඩ් කපල් එකක් විදිහට ඇක්ට් කරන්න වෙනවා

පස්සෙ ඉතිං ඌ වෙන ගෑනියෙක් ගන්නත් බැරි එකේ ටොක්සික් උනත් මේත් උත්තක්නෙ කියලා හිත හදාගෙන ඒකිටම ගහලා නිදාගන්නවා ඇති