Rep+ 
යහපත් සිතින් කරන දේ කවදාවත් වරදින්නේ නැත...එහි යහපත් ප්‍රතිපල ඔබට අනිවාර්යෙන් කෙදිනක හෝ ලැබෙනු ඇත....එය නො අනුමානයි..
ඒ නිසා කවුරැන් හෝ අසරණ විටක ඔහුට හෝ ඇයට තමාට පුලුවන් අකාරයට උදව් කීරීමට දෙපාරක් හිතන්න එපා...ඒවගේම ඒ කරන උදව්ව ඒ අයගෙන් යමක් බලාපොරොත්තුවෙන් කරන්නත් එපා..අවන්ක හිතින්ම කරන්න..!! මොකද ජීවිතවල්දි අසරන වෙන්නෙ ඔවුන් පමනක් නෙමේ..අපත් යම් දවසක කොයි මොහොතක හෝ අසරණ වෙනවා..එදාට කවුරුවත් අපි දිහා නොබලා අහක බලාගෙන හිටියොත් අපේ හිත්වලට දැනෙන දුකම තමා ඒ අයගෙ හිත්වලත් දැනෙන්නෙ..ඒ නිසා කවුරැන් හෝ අසරන වුන වෙලාවට අහක බලාගෙන යන්න හිතන්නවත් එපා..සමහර අවස්තාවල උදව් කරන්න ගිහින් අපිටම කෙලවෙන අවස්තා තිබුනත් කවදාහරි දවසක අපි අවන්ක හිතින් කරපු දේ ප්‍රතිපල අපට තියේවි..ඒ ප්‍රතිපලය අපේ ජීවිතෙ අවසාන මොහොතෙ හෝ අපිට ලැබෙන්න පුලුවන්
මේ ටික නම් වැදුනා මචන් බොක්කටම.........Rep+
![]()





