Good bye sinhalu

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බූරුවෙක් වගේ හිතුන හිතුන වෙලාවට අකෞන්ට් මාරු කරන්න එපා යකෝ :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nothing is permanent :rofl:

    :(

    Says who? :rofl: :rofl:

    මම. පාස්වර්ඩ් අමතක වෙලා වගේ හේතු නං කමක් නෑ. මේ වගේ නිකං හිතිච්ච පලියට අකෞන්ට් මාරු කරන එක නං මහ මෝඩ වැඩක්. මූ මොනා බලාපොරොත්තු වෙනවද කියල හිතාගන්න බෑ :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    aakv5cT.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹේ taste එක නං අන්තිමයි බං. කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ ඕකට තමා :yes: වැඩක් නෑ උඹ ඕස්ට්‍රේලියා නෙමේ නයිජීරියාවට යන්න තිබ්බෙ :yes: කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ :no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    උඹේ taste එක නං අන්තිමයි බං. කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ ඕකට තමා :yes: වැඩක් නෑ උඹ ඕස්ට්‍රේලියා නෙමේ නයිජීරියාවට යන්න තිබ්බෙ :yes: කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ :no:

    ai bn meki lassanaine