Good Bye WoW.lk

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Daraz den Alibaba Group eke mulu aliexpress eakam daraz eke ban jarawak daraz nam
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Lankawe eka online site ekakwath hoda na bng . redda - welawa thiyenawa nam . shopping karala ganna eka agata sure ,.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    රෝසි ආච්චි;24982706 said:
    :yes: but staff eka godak thambi

    wow ekata branch ekata uba gya nam ohoma kiyan ne :D:D puluwan eka sinhala ekek hoyala dipan. :D
     

    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    Daraz nam jarawak. order karapu badu newe enne. Aparade wow eka. Sehenna badu aran thiyenwa kisi aulak wela ne. Katawath bayak nethiwa recomend karapu ekama site ekata unu deyak. :(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුන්ගෙ කස්ටමර් සර්විස් නම්බර් එකත් වැඩ නැහැ..දාපු ඊමේල් එකට හරියට රිප්ලයි කරලත් නැහැ..මම ගිය සතියෙ දාපු ඕර්ඩර් එක ගැන අහන්න අද බැරිම තැන ගියා wow.lk ඔෆිස් එකට..මුන් කිව්වනේ ඒකේ බඩු නැහැ, රිෆන්ඩ් එකක් දෙනව කියලා..

    මන් පස්සේ අදාළ merchant ගෙන් ඇහුවම කියනව බඩු තියෙනව කියලා... :frown::frown:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුන්ගෙ කස්ටමර් සර්විස් නම්බර් එකත් වැඩ නැහැ..දාපු ඊමේල් එකට හරියට රිප්ලයි කරලත් නැහැ..මම ගිය සතියෙ දාපු ඕර්ඩර් එක ගැන අහන්න අද බැරිම තැන ගියා wow.lk ඔෆිස් එකට..මුන් කිව්වනේ ඒකේ බඩු නැහැ, රිෆන්ඩ් එකක් දෙනව කියලා..

    මන් පස්සේ අදාළ merchant ගෙන් ඇහුවම කියනව බඩු තියෙනව කියලා... :frown::frown:

    wow hamatissema meka karanawa machan. out of stock kiyanawa order karala tika dawasakin. :lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,164
    113
    වොරන්ටි සහතික පස්සේ දෙන්නම් කියලා යන්නේ ඩරාස් කූරියර් කාරයෝ... ආයෙ එන්නේ නෑ... දාන එකක් cash on delivery දාන්න