Daraz එක අලිබබා එකෙන් ගත්තෙ ටිකක් ලගදි නේ, මම හිතන්නෙ ඒක මුලින් පක්ස්තාන් හරි කොහෙ හරි එවුන් ටිකක් කරේ
ඒක නිසා ඒකෙ තම්බි තමයි වැඩ කරේ උන් වෙන්න ඇති තාමත් ඔපරේශන්ස් සේරම හැන්ඩල් කරන්නෙ ඕනර්ශිප් එක විතරක් මාරු වෙලා ඇත්තෙ
ඕක ඒ තරම් ශුවර් කරන්න බැරි දේවල් ගොඩක් වෙලා තියනවා කියලා මම නිතරම දැකලා තියනවා
වෙනස් බඩු ඩිලිවර් කරපුවා
ෆේක් ඒව ඩිලිවර් කරපුවා
තව ගොඩක් වෙලාවට ඕඩර් කරාට පස්සෙ ස්ටොක් නෑ කියලා මාස දෙකක් විතර අරගෙන රිෆන්ඩ් කරන සීන්
ස්ටොක් නෑ කියලා ඕඩර් කරපු එක වෙනුවට වෙන අයිටම් එවුපු සීන් මේකෙම දාල තිවුනා
මම ටකස් එකෙන් බඩු අරන් තියනවා තාම කිසි අවුලක් වෙලා නැහැ සමහර ඒව කියපු දවස්වලට වඩා පොඩ්ඩක් පරක්කු උන එක ඇරෙන්න
ow, meeta amatharawa, meka issarama thibbe kaymu.lk kiyala.
eka thiyena kale store ekaka namak, ahiyata address ekak ehema daala thibba.
dan ewa na. dan thiyena store wala nam kohewath na. nikan reg weddi hithena ewa danawada koheda. Adu tharame fb page ekak wath na.
address walatath colombo 13, oya wage ewa thiyenne. prashnayak unth kela unaama thama. hitha hadaganna arenna wena deyak na. oke godak sellers la thambi saha oya kiyanawa wage management ekak thambi.un unge unta adinawa kiyala hondata therenawa. ara kaymu kiyala thiyena kale ona tharam sinhala un hitiya. dan ballek wath na.