good bye

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පව් යකෝ කෙල්ල
    පවු තමා , ඒත් බලන්න කියල තියෙන දේවල් :rolleyes:
    වට්ටි අම්ම කෙනෙක්වත් පොලේ බඩු විකුනන ගෑනියෙක්වත් නොදෙන ටෝක්ස් නෙ මෙයා දෙන්නෙ :rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙහෙම Thread දාන එක දැන් Style එකද බං..
    මම සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පවු තමා , ඒත් බලන්න කියල තියෙන දේවල් :rolleyes:
    වට්ටි අම්ම කෙනෙක්වත් පොලේ බඩු විකුනන ගෑනියෙක්වත් නොදෙන ටෝක්ස් නෙ මෙයා දෙන්නෙ :rofl:
    අතිගරු පූස් තුමනි,
    කැරි වැඩ කරන්න එපා..
    උඹ මොකටද උඹේ අවේටර් එකෙත් ‍මගේ එකේ වගේ දි‍ස්නෙ ගහන ඉෆෙට් එකක් දැම්මෙ:angry:
     
    • Like
    Reactions: suranga84

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙම Thread දාන එක දැන් Style එකද බං..
    මම සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ..
    කාලයක් නම් නිදා ගන්න යනකොටත් "මම එලකිරි එකෙන් යනව" කියල ත්‍රෙඩ් දාල ගියා , දැං ඒ අසනීප ටිකක් හොදා , ඒත් හිටි ගමන් ලෙඩ උත්සන්න වෙන අවස්තා තියෙනව මේ වගේ :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එකෙක් එනකොට එකෙක් යනවා..
    කිමද මේ කරුමේ..
    මට නොහැඟේ ප්‍රිය සොඳුරේ..
    eke anik patta :P ekek yanakota ekek enawa :rofl: ekek yanna hadanakota thawa ekek enawa.. baladdi ekek wath gihin naa okkoma enawa witharai :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අතිගරු පූස් තුමනි,
    කැරි වැඩ කරන්න එපා..
    උඹ මොකටද උඹේ අවේටර් එකෙත් ‍මගේ එකේ වගේ දි‍ස්නෙ ගහන ඉෆෙට් එකක් දැම්මෙ:angry:
    මෙන්න මූ කුනුහරප කියනව :eek:
    ඒක අහපන් මට මේක හදල දුන්න එකාගෙන් :lol:
    මම කිව්වෙ නෑ දාන්න කියල ඌ දාගෙන
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ekane maasa ganakin mam log wenakotama ekek yanawa :(:(

    ඒකනේ බං..
    මොනවා කරන්නද..?

    අඩේ අවුලක් නෑ..
    යනවා කියලා බොරු කියලා තියෙන්නේ..
    ගිහින් නෑ..
    තාම ඉන්නවා..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙන්න මූ කුනුහරප කියනව :eek:
    ඒක අහපන් මට මේක හදල දුන්න එකාගෙන් :lol:
    මම කිව්වෙ නෑ දාන්න කියල ඌ දාගෙන
    ඉහි ඉහි....මම කුණුහරප කියන් නෑ....මම ශෝයෝඔඔඔඔඔ:love::love::love::rofl:
     
    Status
    Not open for further replies.