good bye

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගමේ අමද්‍යප මන්ඩලේ ලේකම් තමයි ඕං අද මේක ඇදලගත්තෙ. :lol:
    ඉතින් බං ඊයේ බලන්න බැරි වෙච්ච ටික අදනේ බලන්නේ. එලම පෝස්ට් එකක් දැක්කම QUOTE කරන්නම හිතෙනවා:(
    :rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Yanna epa,oyage kavi lassanai,giyoth dukai,ai ban ubala ohoma kiwwe natthe,kella dan rim eken yanawa atthe dukata
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    kollange basawenma kiyanan.

    puthe umbe ammay thathay ethakota ingireesiyen kunuharapa kiyana eka wadagath kiyalada purudu kare.:lol::lol:anna a minissunta lajja nokara budiyanda.umbe amma nodannava unata mage amma dannava man gana.mage amma dannava umba wage napunsaka wada aran na kiyala mama.:lol::lol:(hena funny basawane ) dan ahagaththane.dan gihin nidiyandaaaaaaaaaaaaaaaaaaaa.dukata andannepa.:rofl:anun hadanna kalin putha hadendaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:baffled:
    ඔබට ජය.:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    you sure, your mom knows about this? and she still approves of this? wow ain't she the coolest.
    is she sitting there by you? HI Aunty!! next time use a condom. Regards. :P
    මේ ව්අගේ ඒවට හිනා නොවි කොහොමද බං:lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ

    මගේ සිහිනේ නිබදේ නුබ සතපන්නම්
    මියෙනා කෙදිනේ නුබ ලද ඉන්නම්
    දිවිය පුරා මා ඔය නෙතගේ මුව මඩලේ
    නිල් වරලේ සෑගවී ඉන්නම්

    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ
    ඈයි මගේ හද යන්න ගියේ

    නිල් වරලේ සුවද අගේ...මට නම් නිතර ඈඩේ
    මේ කදුලේ.............සින්නක්කර උරුමේ නුබේ
    නුබේ ලමෑදේ සුව යහනේ සරතෑස නිවුනු දිනේ
    පෙම් මදිරා මදිරා නිල් නෙතගින් දෙපස ඉසේ
    [නිල් නෙතගින් දෙපස ඉසේ] /// නුබේ වරුනේ

    යන්න එපා ඉන්න නගේ......තරහා මොටද හදේ.....
    නිතඹ සලන සලන රූ සිරි යුත් නුබේ වරුනේ....
    මල් මදහස රෑදුනු මුවේ නුබේ සුව දෑනුනු රෑයේ
    සිත සරසා සනහා ඈයි මගේ සද යන්න ගියේ
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Mehemath illan kaamak,yako gaanu unama ewage inna ona,methana loku talks denawa,ara gatthama kiyanne meke inna ewun kellekta katha karannawath danne na kiyala,ehema ona nam kellek wage hasirenna ona
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Mata nam sure na me kellek kiyala
    මටත් දැන් එහෙම හිතෙනවා. ඒත් මෙයාම තමන් කොල්ලෙක් කිව්වත් පිලිනොගන්න හැත්තක් ඉන්නවනේ:rofl:
    Godak ewun pm walin kiyanne,nodakin bolanda hattha :lol:
    :lol:
    Mehemath illan kaamak,yako gaanu unama ewage inna ona,methana loku talks denawa,ara gatthama kiyanne meke inna ewun kellekta katha karannawath danne na kiyala,ehema ona nam kellek wage hasirenna ona
    :angry: උඹ මේ අහිංසකීට බනින්න එපා හරිද ඩෝ. නාකි වලත්තයෝ:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මටත් දැන් එහෙම හිතෙනවා. ඒත් මෙයාම තමන් කොල්ලෙක් කිව්වත් පිලිනොගන්න හැත්තක් ඉන්නවනේ:rofl:

    :lol:

    :angry: උඹ මේ අහිංසකීට බනින්න එපා හරිද ඩෝ. නාකි වලත්තයෝ:lol:

    Haha na ban meyage maara talks thiyenne,eath methana awith adanawa banna kiyala lol,ammage waradda,amma meya gana thawa hoyala baluwanam samastha lanka gihin awith gedara wada walatath udaw karai,dakkane awa gaman kiwwe man s'lanka giya kiyala,api ahuwa wage lol
     
    Status
    Not open for further replies.