ඒකනෙ.. ලඟදි කවුරුවත් ගියේ නැති එකේ මේක හොඳා![]()
Akane
api innawata kemathi ne godak un banAkane
A unata sirawata ada witharai machan log wenne.
Moda aathal dena thawa ekek aduwenawa.
Penawane Tags tika.api innawata kemathi ne godak un ban

![]()
පොර වෙන්නවත් Ad එකටවත් නෙමෙයි මේක දැම්මෙ.
කස්ටියටම කියන්න.
අද ඉදන් Inactive List එකේ මමත් ඉදීවි.
මම දාපු Thread එකක් බලලා කෙනෙක් දෙයක් ගන්නවනම් දෙයක් දැනගන්නවනම් සතුටුයි.
මාත් එක්ක හිටපු හැම දේකදිම උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි.
තරහකාරයො ඔක්කොටමත් හොදින් ඉදන් යටින් ගේම දෙන කට්ටියටත් දැං සතුටු හිතෙයි.
එහෙනම් එළකිරි!
එහෙනම් අපි ගියා. හැමෝටම සුභ අනාගතයක්.
Good Bye! I miss u guys....



ඕව ගනන් ගන්න එපා බන්, මෝඩ ආතල් ගන්න උන් කොහෙත් ඉන්නව.
උඹ යන්නේ ඇයි කියලනම් දන්නේ නැහැ, කොහොම උනත් කරන කියන දේවල් හොඳින් කරගෙන හිටපන්.![]()

ඒ අදාළ ගෑනු ළමය අද උදේ තමයි මට සීන් එක කිව්වේ![]()



Thanx macho.. Esema wewa.. Subama suba anagathayak!
Hithana pathana hemadema hariyanna kiyala wish karanawa![]()

yanna epa ban tho nathuwa aluth elakiri wage post ganne kawuda?wara meheta .....waren ban oya gas waddo kiyana ewa ganan ganna epa ban![]()

පල පකෝ
පලයන් ඉතින්
පුක නොදී පල
පොර වෙන්ඩ ට්රයි
මෝඩ ආතල්
යනවනම් පල
loku deyak pala
new folder sucks
pala hutto yanna
ponna jokes
yanne nadda pons
Kattiyata godak ridilane![]()
Hemadema kiyapalla a okkoma ahagenama yannam. Thanx!
Threads nam anith aya daai macho.
Tharaha karayo ekka inna bene machan.
Ubata suba anaagathayak!
All the best!![]()
ubatath esema wewa oya eka eka ewun kiyana dewal ganan ganna epa ban hari api mehema karamu api poll ekak thiyamu ubata kamathi ayai akamathi ayai kiyala eken thiranaya karamu mama nulak dannam
Godak un kemathi ne ban. aka thama wenne 
සිංහළයා;12550953 said:දැන් මොන හුට්ටක් හින්දද තෝ යන්නෙ?
Niyama sinhala basa kathaa kireema gena aadambara wenawa 

පිස්සු නැතුව ඉඳපන් බන් අපිත් එක්ක ආතල් එකේ![]()


hmm akanam hoda idea ekak. yanna kalin result ekath balalama yanna puluwan.Godak un kemathi ne ban. aka thama wenne
![]()