Ane yanna epa machan, uba nathuwa elakiri ekama palu wei..
watina Thread danne kawuda mita passe..
aththatama qwanam mama godak sathutu wenawa machan. 
ගිහින් ආවද පුතේ.. ඔන්න එහෙනම් වෙල්කම් කිව්ව.![]()
Ow Ow. 







අනේ ඉන්න අප්පා මම මේ අවා විතරයි කට්ටිය ඔක්කොම ඔහොම ගියාම මම තනියම මේකට වෙලා මොනවා කරන්නද
මම පාර්ටිෂන් එකක්ම හදල දෙන්නම් ෆෝල්ඩ්ර හදන්න![]()

Thanx machan. Den Hard 1th full. A madiwata New Folder eka Corrupted wela thiyenne![]()





මම කියන්න හදපු දේ මූ කියා ඇත........!!!!!තෝ මගෙන් මැරුන් නොකා හිටු කිව්වේ


moko une ban ubaat
ane manda gaiya aiye... Mokadda manda una.... 
Ow Ow.
me wage Moda aathal dennath apima inna oone ubalata![]()
![]()



මම කියන්න හදපු දේ මූ කියා ඇත........!!!!!
ඔන්න ඔහේ හිටු........කොහේ යන්නද හදාගත්ත පොෆයිල් එක දාල..........!!!!!!![]()



