elakiriya dala yanna adahasak thibbe na.eth langakadi indala godak hithridaweem wuna.ada mama Dapu post ekakata dala thibba reply wagayak Dakala me thiranaya gannama one kiyala hithuwa.mama ayith enne na.elakiriyen godak dewal igenagathtga.mechchara kal sahodarathwayen Hitiya hamotama tnx.wena wenama nam washayen kiyanna Bari wechcha eka gana kanagatui.hamotama theruwan saranai!![]()

මම ඇත්තටම දන්නෙ නැහැ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලනම්. ඒත් ඔය වගේ දේවල් දරාගන්න බැරිනම් ඒ වගේ කතාවල් අහගන්න විදිහට පොස්ට් දාපු එක වැරදී මම දකින විදිහටනම්.
අනිත් එක මම දැකල තියනව ඔයා සමහර ත්රෙඩ් වල පොස්ට් දාල තියනව boy'sල බයිට් වෙන විදිහට කතා කරලත්.. ඔයාට විහිළුවක් දරාගන්න බැරිනම් ඒ වගේ කතා නොකිය ඉන්න ඕනෙ.
සමහරවිට මම මේ කියපුව වැරදි ඇති, ඒත් මට හිතුන දේ තමයි කිව්වේ.![]()

මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි. මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි.මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි.
එළකිරි එකට කෙල්ලෙක් ආවොත් ,කොල්ලක් කියලා හිතන්නේ ,ගොඩක් අය. ඒක computers වල settings වගේ, default setting එක කොල්ලා. කෙල්ලෙක් ආවොත් , හැමෝම හිතන්නේ ඒ කෙල්ල fake කියලයි, නැත්නම් නපුංසකයෙක් කියලයි නැත්නම් transgender කෙනෙක් කියලයි. එතකොට ඒ කෙල්ලට වෙනවා තමන් කෙල්ලෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එහෙම නැත්නම් p dial එකක් කියලා ,ගොඩක් අය හිතන්නේ, වැඩියේ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නමුත් කොල්ලෙක් ආවොත් එහෙම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නෑ. ඒක ටිකක් අසාධාරණයි.
මම හිතන්නේ එහෙම තත්වයක් පවතින නිසයි ,එළකිරි එකේ කෙල්ලෝ වැඩියේ නැත්තේ, ඉන්න කෙල්ලොත් තමන් කෙල්ලෙක් කියලා පෙන්වන්නේ නැතුව ඔහේ ඉන්නවා,වැඩියේ සාකච්ජා වලට සහභාගි වෙන්නේ නැතුව ,එහෙම නැත්නම් කොල්ලෙක් වගේ ඉන්නවා මොකද ඒක තමයි කරදරයක් නැතුව ඉන්න පුලුවන් ලේසිම ක්රමය.

මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි.මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි.

මම ඇත්තටම දන්නෙ නැහැ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලනම්. ඒත් ඔය වගේ දේවල් දරාගන්න බැරිනම් ඒ වගේ කතාවල් අහගන්න විදිහට පොස්ට් දාපු එක වැරදී මම දකින විදිහටනම්.ඔව් ඔයා කියපු දේ හරි.![]()

ඔව් ඔයා කියපු දේ හරි.![]()
මම ඇත්තටම දන්නෙ නැහැ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලනම්. ඒත් ඔය වගේ දේවල් දරාගන්න බැරිනම් ඒ වගේ කතාවල් අහගන්න විදිහට පොස්ට් දාපු එක වැරදී මම දකින විදිහටනම්.
අනිත් එක මම දැකල තියනව ඔයා සමහර ත්රෙඩ් වල පොස්ට් දාල තියනව boy'sල බයිට් වෙන විදිහට කතා කරලත්.. ඔයාට විහිළුවක් දරාගන්න බැරිනම් ඒ වගේ කතා නොකිය ඉන්න ඕනෙ.
සමහරවිට මම මේ කියපුව වැරදි ඇති, ඒත් මට හිතුන දේ තමයි කිව්වේ.![]()
මේක නම් වැරදියි. මම ගොඩක් එළකිරි එකේ දැකලා තියෙන දෙයක් තමයි, මේකට කවුරු හරි ආපු ගමන්, මුලින්ම,ගොඩක් අය වගේ හිතන්නේ, ඒ ආපු කෙනා fake කියලයි, ආපු කෙනා avatar එකක් දැම්මොත්, සිංහලෙන් ගැහුවොත් එතකොටත් හිතන්නේ fake කියලයි, කෙල්ලෙක් ඇවිත් කිව්වොත් මම girl කෙනෙක් කියලා එතකොට හිතන්නෙත් fake කියලයි.එතකොට එළකිරි එකට කවුරු ආවත් හිතන්නේ fake කියලයි.මම දැක්කා එක post එකක් දාපු එකෙක්ට කවුද මන්දා -rep දීලා ,fake කියලා. මෙහෙම හිතන එක වැරදියි. කවුරු හරි ඇවිත් වළියකට join වෙලා, පරණ එවුන්ට ගහන්න ගත්තොත්, fake තමයි අනිවාර්යෙන්ම නමුත් එහෙම හේතුවක් නැතුව නිකරුනේ fake කියන එක වැරදියි.
එළකිරි එකට කෙල්ලෙක් ආවොත් ,කොල්ලක් කියලා හිතන්නේ ,ගොඩක් අය. ඒක computers වල settings වගේ, default setting එක කොල්ලා. කෙල්ලෙක් ආවොත් , හැමෝම හිතන්නේ ඒ කෙල්ල fake කියලයි, නැත්නම් නපුංසකයෙක් කියලයි නැත්නම් transgender කෙනෙක් කියලයි. එතකොට ඒ කෙල්ලට වෙනවා තමන් කෙල්ලෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එහෙම නැත්නම් p dial එකක් කියලා ,ගොඩක් අය හිතන්නේ, වැඩියේ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. නමුත් කොල්ලෙක් ආවොත් එහෙම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නෑ. ඒක ටිකක් අසාධාරණයි.
මම හිතන්නේ එහෙම තත්වයක් පවතින නිසයි ,එළකිරි එකේ කෙල්ලෝ වැඩියේ නැත්තේ, ඉන්න කෙල්ලොත් තමන් කෙල්ලෙක් කියලා පෙන්වන්නේ නැතුව ඔහේ ඉන්නවා,වැඩියේ සාකච්ජා වලට සහභාගි වෙන්නේ නැතුව ,එහෙම නැත්නම් කොල්ලෙක් වගේ ඉන්නවා මොකද ඒක තමයි කරදරයක් නැතුව ඉන්න පුලුවන් ලේසිම ක්රමය.

මේ අහන්නකො අක්කේමේ කට්ටිය මගෙන් අහනවා මන් ආස්මීද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ