Good Cardiologist in Colombo

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    තාත්තාගේ heart rate එක අඩු කේස් එකට ECG එකක් කරල බැලුවම ඩොක්ටර් කිවේ bradycardia එකක් කියලා. ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර් දුන්න තව රිපොර්ට් ටිකක් ගන්න.
    මන් බැලුවෙ ඒ ටිකත් අරන් හොද cardiologist කෙනෙක් channel කරන්න. කොලඹ හොද Cardiologist ලා උබල රෙකමන්ඩ් කරන්නෙ කාවද?

    මෙ ටිකේ ගොඩක් අය practice කරන්නෙ නැ වගේ. හරි අමාරුයි අල්ලගන්න.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON
    My dad had stent implantation last December. Done by their resident doctor. All gone as planned and he's (dad) back at work after 3 weeks. Doc is nice fellow. Young and very easy to talk.
    • Dr. CHAMARA RATHNAYAKA
    • Cardiologist
    • Special Notes: Resident Cardiologist
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Dr. Gotabhaya Ranasinghe

    අල්ලන්න අමාරුයි නෙ මචන්. සති 2ක් වත් බලන් ඉන්න වෙනවා

    meka dawal welawaka damma nam answers tikak ganna lesi bn. me welawe wadiya karuth na meke

    උදේට ඇවිත් බම්ප් එකක් දියන්කො මචෝ එහෙනම්

    My dad had stent implantation last December. Done by their resident doctor. All gone as planned and he's (dad) back at work after 3 weeks. Doc is nice fellow. Young and very easy to talk.
    • Dr. CHAMARA RATHNAYAKA
    • Cardiologist
    • Special Notes: Resident Cardiologist

    තැන්ක්ස්. මන් බලන්නම්.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Dr Sanjeewa Rajapaksha
    Lanka Hospital/Nawaloka Hospital
    වැඩිය ප්‍රසිද්ධ කෙනෙක් කෙනෙක් නන් නෙවෙයි. ඒත් හොද Doctor කෙනෙක්. අපේ තාත්තාව පෙන්නන්නේ එයාට.
     
    • Like
    Reactions: VPS09

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    තාත්තාගේ heart rate එක අඩු කේස් එකට ECG එකක් කරල බැලුවම ඩොක්ටර් කිවේ bradycardia එකක් කියලා. ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර් දුන්න තව රිපොර්ට් ටිකක් ගන්න.
    මන් බැලුවෙ ඒ ටිකත් අරන් හොද cardiologist කෙනෙක් channel කරන්න. කොලඹ හොද Cardiologist ලා උබල රෙකමන්ඩ් කරන්නෙ කාවද?

    මෙ ටිකේ ගොඩක් අය practice කරන්නෙ නැ වගේ. හරි අමාරුයි අල්ලගන්න.
    Mchn, What your father need is an electrophysiologist. Not just a cardiologist.
    electrophysiologist = cardiologist + further studies about the arrhythmias in the heart.
    FYI, Bradycardia is an arrhythmia.
    Electrophysiologists, as the name suggests, deal with electricity--specifically, with the electrical impulses in the heart that control its rhythm and trigger heartbeats. The electrophysiologist is trained to diagnose and treat arrhythmias.
    Dr. ASUNGA DUNUWILLE
     
    Last edited:

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    තාත්තාගේ heart rate එක අඩු කේස් එකට ECG එකක් කරල බැලුවම ඩොක්ටර් කිවේ bradycardia එකක් කියලා. ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර් දුන්න තව රිපොර්ට් ටිකක් ගන්න.
    මන් බැලුවෙ ඒ ටිකත් අරන් හොද cardiologist කෙනෙක් channel කරන්න. කොලඹ හොද Cardiologist ලා උබල රෙකමන්ඩ් කරන්නෙ කාවද?

    මෙ ටිකේ ගොඩක් අය practice කරන්නෙ නැ වගේ. හරි අමාරුයි අල්ලගන්න.
    Dr. Sampath Withanawasam (NHSL)
    Dr. Jagath Herath (Sri Jayewardenepura General Hospital)

    Hodama dennek...
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Channel a consultant cardioelectrophysiologist
    Mchn, What your father need is an electrophysiologist. Not just a cardiologist.
    electrophysiologist = cardiologist + further studies about the arrhythmias in the heart.
    FYI, Bradycardia is an arrhythmia.

    Dr. ASUNGA DUNUWILLE

    Oh තැක්ස් මචන්. එහෙනම් electrophysiologist කෙනෙක් තමයි කන්සල්ට් කරන්න වෙන්නෙ. මන් Dr. ASUNGA DUNUWILLE try කරල බලන්නම්

    Dr. Sampath Withanawasam (NHSL)
    Dr. Jagath Herath (Sri Jayewardenepura General Hospital)

    Hodama dennek...

    Thanks bro.
    Dr. Jagath herath wa thawa kenek recommend kara. Eyawat balanna one
    ------ Post added on Sep 8, 2021 at 4:42 PM
     
    • Like
    Reactions: gcloud

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Bradycardia is not always cardiac in origin, so i suggest u better go for a VP than a subspecialty directly, cz if u go fr a cardialogist he’ll try to find all sorts of cardiac issues bt sometimes he’ll miss the simplest endocrine issues and stuff..

    do a TSH 1st, sinus bradicardia kiynne okata, samahara wita thathage normal rate eka wennath puluwan, dont panic if ur father is not symptomatic
     
    Last edited: