Good day boys

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අබිශෙකා විමලවීර දන්නවද?

    එකිගෙ අම්ම කරනව සලූන් එකක්, එකේ තියනවා ට්‍රීට්මන්ට්. ඔක්කොම එන්නෙ සල්ලි තියන එවුන්.
    මන් දන්න කෙල්ලෙක් කරා. ඩොකෙක්

    ඇගම සුදු වෙන්න ට්‍රීට්මන්ට් කරන්නෙ

    හොයල බලපන්, කෝස් එකක් තියෙන්නෙ
    එක ස්ටෙප් එකක් හතලිස් දාහස්ක් වෙනවලු. ශුවර් ඉතින්. මන් කියපු එකී සුදුයි දැන් හිටියට වඩා.

    උබෙ කලු කැත මූන එච්චර වටිනවා නම් කර ගනින් :baffled:
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Kalu katha mata hoda face cream ekak kiyannako

    hoda ekak kiyanna online order ekak daganna unat ok
    Skin welila palila adila inne

    Hands/legs walatat kiyanna
    කැරි ගාපන් බන් සල්ලි යන්නෙත් නැ පිරිමැද්දා උණු උණුවෙම උලන්න බෙස්ට් සොලුසන් 100% ස්වාබවිකයි
     
    • Like
    Reactions: hodakolla

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අබිශෙකා විමලවීර දන්නවද?

    එකිගෙ අම්ම කරනව සලූන් එකක්, එකේ තියනවා ට්‍රීට්මන්ට්. ඔක්කොම එන්නෙ සල්ලි තියන එවුන්.
    මන් දන්න කෙල්ලෙක් කරා. ඩොකෙක්

    ඇගම සුදු වෙන්න ට්‍රීට්මන්ට් කරන්නෙ

    හොයල බලපන්, කෝස් එකක් තියෙන්නෙ
    එක ස්ටෙප් එකක් හතලිස් දාහස්ක් වෙනවලු. ශුවර් ඉතින්. මන් කියපු එකී සුදුයි දැන් හිටියට වඩා.

    උබෙ කලු කැත මූන එච්චර වටිනවා නම් කර ගනින් :baffled:
    Ewa baha bayay
    Daily ganna face cream ekak kiyanna mitura
    කැරි ගාපන් බන් සල්ලි යන්නෙත් නැ පිරිමැද්දා උණු උණුවෙම උලන්න බෙස්ට් සොලුසන් 100% ස්වාබවිකයි
    Eka set wenne kellontane
    Daily use karanna cream ekak kiyapan ban
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,508
    1
    99,655
    113
    33
    Kalutara
    අබිශෙකා විමලවීර දන්නවද?

    එකිගෙ අම්ම කරනව සලූන් එකක්, එකේ තියනවා ට්‍රීට්මන්ට්. ඔක්කොම එන්නෙ සල්ලි තියන එවුන්.
    මන් දන්න කෙල්ලෙක් කරා. ඩොකෙක්

    ඇගම සුදු වෙන්න ට්‍රීට්මන්ට් කරන්නෙ

    හොයල බලපන්, කෝස් එකක් තියෙන්නෙ
    එක ස්ටෙප් එකක් හතලිස් දාහස්ක් වෙනවලු. ශුවර් ඉතින්. මන් කියපු එකී සුදුයි දැන් හිටියට වඩා.

    උබෙ කලු කැත මූන එච්චර වටිනවා නම් කර ගනින් :baffled:
    උන් පිරිමින්ට කරනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,797
    163,701
    113
    එකමත් එක රටක
    කාන්තා සිරුරේ පිලිකුල් බව මෙනෙහි කරන්න ,පිලිකුල් භාවනාව කරන්න ,සතිපට්ඨන සූත්‍රය ඉගෙනගන්න ,ඒ අනුව භාවනා වඩන්න .
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ක්‍රීම් ගෑවට හරි යන්නෙ නෑ සින්හලුන්ගෙ උපන් කැත යන් නෑ.ඔය ක්‍රීම් තියෙන්නෙ සුදු උන්ගෙම fairness වැඩි කරන්ඩ මිසක් කලු උන්ගෙ ස්කින් එක සුදු වෙන් නෑ.අපරාදෙ නිකන් සල්ලි.හොද ඩොකෙක් අල්ලල ග්ලුටොතයොන් inject
    කරගනින්.රිසල්ට් ගන්ඩ පුලුවන් .

    නැත්තන් ඉතින් බ්ලීචින්ග් තියෙන product එකක් ගනින් .ඒ ගමන් මහරගම කැන්සර් හොස්පිටල් බුකින් එක්කුත් දාල තියපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,508
    1
    99,655
    113
    33
    Kalutara
    හෑ,

    එහෙම එකක් ද? සලූන් වල ගෑනුන්ට විතරද ඕව කරන්නෙ
    Unisex නම් විතරයි පිරිමින්ට කරන්නේ. ලේඩිස් ඔන්ලි කියල තියේ නම් කොහෙද පිරිමින්ට කරන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ක්‍රීම් ගෑවට හරි යන්නෙ නෑ සින්හලුන්ගෙ උපන් කැත යන් නෑ.ඔය ක්‍රීම් තියෙන්නෙ සුදු උන්ගෙම fairness වැඩි කරන්ඩ මිසක් කලු උන්ගෙ ස්කින් එක සුදු වෙන් නෑ.අපරාදෙ නිකන් සල්ලි.හොද ඩොකෙක් අල්ලල ග්ලුටොතයොන් inject
    කරගනින්.රිසල්ට් ගන්ඩ පුලුවන් .

    නැත්තන් ඉතින් බ්ලීචින්ග් තියෙන product එකක් ගනින් .ඒ ගමන් මහරගම කැන්සර් හොස්පිටල් බුකින් එක්කුත් දාල තියපන්

    cream ekak kiyaoan ban ubala gana hoda ekak
    Munata

    mata amutuwen sudu wenna ona na tiyena tika tibbama ati
     
    • Like
    Reactions: hodakolla

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ehenam ahawal dekatada cream ganne
    umb pitarata nisa dan kohomath sudu wela athi.
    Mona pitaratada mama sinhala rate inne
    Ubaath cream ekak kiyapanko ban pimple enne nati ekak

    කැරට් ජූස් බොන්න දොයියන්න කලින් .
    නැත්නම් ග්ලුටොතයෝන් තමයි

    අබිශෙකා විමලවීර දන්නවද?

    එකිගෙ අම්ම කරනව සලූන් එකක්, එකේ තියනවා ට්‍රීට්මන්ට්. ඔක්කොම එන්නෙ සල්ලි තියන එවුන්.
    මන් දන්න කෙල්ලෙක් කරා. ඩොකෙක්

    ඇගම සුදු වෙන්න ට්‍රීට්මන්ට් කරන්නෙ

    හොයල බලපන්, කෝස් එකක් තියෙන්නෙ
    එක ස්ටෙප් එකක් හතලිස් දාහස්ක් වෙනවලු. ශුවර් ඉතින්. මන් කියපු එකී සුදුයි දැන් හිටියට වඩා.

    උබෙ කලු කැත මූන එච්චර වටිනවා නම් කර ගනින් :baffled:

    කැරි ගාපන් බන් සල්ලි යන්නෙත් නැ පිරිමැද්දා උණු උණුවෙම උලන්න බෙස්ට් සොලුසන් 100% ස්වාබවිකයි

    උන් පිරිමින්ට කරනවද?

    chandanalepa :confused:

    kalal bari gapan.

    හෑ,

    එහෙම එකක් ද? සලූන් වල ගෑනුන්ට විතරද ඕව කරන්නෙ

    ක්‍රීම් ගෑවට හරි යන්නෙ නෑ සින්හලුන්ගෙ උපන් කැත යන් නෑ.ඔය ක්‍රීම් තියෙන්නෙ සුදු උන්ගෙම fairness වැඩි කරන්ඩ මිසක් කලු උන්ගෙ ස්කින් එක සුදු වෙන් නෑ.අපරාදෙ නිකන් සල්ලි.හොද ඩොකෙක් අල්ලල ග්ලුටොතයොන් inject
    කරගනින්.රිසල්ට් ගන්ඩ පුලුවන් .

    නැත්තන් ඉතින් බ්ලීචින්ග් තියෙන product එකක් ගනින් .ඒ ගමන් මහරගම කැන්සර් හොස්පිටල් බුකින් එක්කුත් දාල තියපන්

    Unisex නම් විතරයි පිරිමින්ට කරන්නේ. ලේඩිස් ඔන්ලි කියල තියේ නම් කොහෙද පිරිමින්ට කරන්නේ

    ehenam ahawal dekatada cream ganne
    umb pitarata nisa dan kohomath sudu wela athi.

    Ekek kiwwr nane
    ------ Post added on Mar 17, 2021 at 6:56 AM
     
    Last edited: