One Day Two Nights කීයක් විතර වෙනවද බන් ? කොහෙද තියෙන්නේ ?
So start apply for a Credit Card.u still have Enough Time mchn.dont think twice about Kandalama.u will Love it.i have been there 2 times.both times with Commercial bank Credit card Offer they gave 50% Off.and try to go there on weekend.specially Saturday Dinner Buffet is Amazing bro.
Kandalama hodai hotel eka
Ark 98 acres patta ganan![]()
මචන්ලා මගේ නිකන් ඔලුවේ තියෙනවා මේ වගේ අදහසක්.
- 28-Dec යනවා Amaya Hills - Kandy හවස check-in එක
- 30-Dec උදේ Amaya Hills check-out වෙනවා.
- 30-Dec දවල් වගේ 98 acres check-in වෙනවා.
- 01-Jan උදේ 98 acres check-out වෙනවා.
- 01-Jan දවල් හරි හවස හරි The Ark check-in වෙනවා.
- 02-Jan උදේ The Ark check-out වෙනවා.
මෙන්න මේ plan එක සාර්ථකද , මේකට කීයක් වගේ ගානක් යයිද , දල වශයෙන්.
Mchn for some Reason i Cant Reply to your PM
මචන්ලා මට දැනගන්න ඕනේ , wedding එකෙන් පස්සේ යන්න හොද හෝටල් මොනාද තියෙන්නේ .මට දල වශයෙන් ගණන් එක්කම දැනගන්න පුලුවන්නම් හොදයි.
මොකාද මම හිතන් ඉන්නේ හෝටල් කීපයකම ඉන්න ඒ කිව්වේ හෝටල් 3ක් විතර.
මෙහෙමයි විස්තරේ මගේ wedding එක තියෙන්නේ දෙසැම්බර් 28 දවල්.ඊට පස්සේ homecoming එක තියෙන්නේ ජනවාරි 2 වෙනිදා හවස.ඉතින් මට තාම හරියට plan එකක් නැහැ.මම ඉන්නේ කදානේ .මම හොයන්නේ ලංකාවේ මද්යම කදුකරය පැත්තට වෙන්න තියෙන ඒවා තමා මම හොයන්නේ.ඒ කියන්නේ නුවර , බණ්ඩාරවෙල , ඇල්ල , බදුල්ල වගේ පැති වලින්.ලස්සන Views තියෙන ඒවා.
මොන දේ කලත් 2 වෙනිදා උදේ වෙද්දී කදානේ ඉන්න ඕනේ.
දන්න අය ඉන්නවනම් කව්රුහරි උදව්වක් දියන් මචන්ලා හොද plan එකක්.
Mchn for some Reason i Cant Reply to your PM
i cant Agree with Your Plan.because you will be end up with food allergy end of the day.believe me.hotels 3kata aka langa giyama kaama kaala oyata epa wei mchn.anthimata gewana gaanata therumak wenne naha.mokada api hoda hotel 1kata yanne hodata kaama kaala rest karala anna ne.anith eka mama Arc 1ta nam gihin naha.98 amaya hills which you mention is good.but i suggest you kandalama then 98 Acres and then Arc,for all those 3 hotels without discounts/credit cards offers approx you will spend 75000 mchn.but if you have credit card mchn you can make it something like 40000.so my best advice is start apply for a credit card specially sampath and commercial and hsbc.and spend only for those hotel promotions and other stuff.mchn mama Maalu Maalu resort giya 6500ta Full Board.so CRedit card Offers so worthy mchn.sorry i cant reply to your PM for soe reason.thats why i reply to here
Mchn mama 98 Acres giye 21000.thawama 98 Acres Full Board Double Room yanne 21000.but if you want a SUITE then it will be expensive.dont pay that much for a SUITE.just go for a normal room.and its 21000.but if your going on DECEMBEr at least 3 months before make a reservation online.mama 6 months yanna idala balan hitiya weekends okkoma booked mchn.so do booking in advanceAmaya Hills Full board around 25
98 Acres Full board around 50+
The Ark - Not sure
Hunas Falls palayan Amaya Hills nathuwa.
Kandalama hodai hotel eka
Ark 98 acres patta ganan![]()
Amaya Hills Full board around 25
98 Acres Full board around 50+
The Ark - Not sure
Hunas Falls palayan Amaya Hills nathuwa.
Why dont you try Kandalama ? my fav hotel.
98 acres-Ella
Vil uyana seegiriya
Hunas falls elkaduwa kandy
Kandalama dambulla
Mchn mama 98 Acres giye 21000.thawama 98 Acres Full Board Double Room yanne 21000.but if you want a SUITE then it will be expensive.dont pay that much for a SUITE.just go for a normal room.and its 21000.but if your going on DECEMBEr at least 3 months before make a reservation online.mama 6 months yanna idala balan hitiya weekends okkoma booked mchn.so do booking in advance
තැන්ක්ස් මචන් , අරක මගේ අදහසක් විතරයි , මමත් කල්පනා කලේ credit card එකකට apply කරන්න කියල.ගොඩක් වටිනවා මචන් ඔයාගේ අදහස් ටික.
sukanawa lokayata penawane