දන්නවද තුසිත් අයියෙ,
මම මීට අවුරුදු 3කට කලින් හැමදාම දෙවියන්ට complain කලා
මට හුගාක් දේවල් දීලා ඉක්මනින් ආයෙමත් ගන්නවා කියලා.....
දැන් මම දන්නවා මම මොනතරම් වැරදිද කියලා....
එකේ මට සැබෑ මිනිස්කම් තියෙන සෑබෑ මිනිස්සු හම්බ උනා....
හැම වෙලේම මාව ශක්තිමත් කරපු, තවමත් ශක්තිමත් කරන අය
මගේ ආදරණීය කසුන් අයියගෙ ඉදලා......
රසික අයියා, රොන් අයියා, මිස්සක අයියා, දුල් අක්කියා ( මට දිග දිග callදීලා)
නුවන් අයියා, රුවන් අයියා,කිටී අක්කි, අශෝක අයියා,වගෙම ඔයා තුසිත් අයියේ....
හැමෝම එකතුවෙලා මාව ශක්තිමත් කලා.....
ඔයාලට පිං...වෙන මම මොනා කියන්නද ....
ගමන හුගාක් දුරයි අයියේ.....හුගාක්.....
පුළුවන් තරම් ඉක්මනට එන්න තමා යන්නේ.......
ස්තූතියි මේ නිර්මාණයට අයියේ...බෝනික්කී ඔයාලට හදවතින් හැමදාම ලගින් ඉන්නවා....![]()
liyenawda???ගොඩක් ලස්සනයි යාළුවා... ඒ බෝනික්කි හැමදාමත් හොඳින් ඉදියි... සතුටින්... අපි හැමෝගෙම පැතුම් තියෙනව එයාට... ඉතින් වරදින්න විදියක් නෑ...![]()
ane sorry mam denne dekka. Banz newai BANZi
ඒකනෙ...
මේ අයියලගේ ආශිර්වාදය මට තියෙනවනෙ හැමදාම

මේ හූයේ අපි හැමෝගෙම ආශිර්වාදාත්මක හොඳ හිත් ටික එකතුකරල ගමන් මල්ලක බහා ඔබට ගෙන යන්න දෙන්න තියෙනවනම් කියල මට හිතුන වාර අනන්තයි....
ඒ හිත් ඔබ ලඟින් තනියට හිඳ ඔබව දිරිමත් කරනකොට ඔබට ගතට මෙන්ම ඔය පුංචි හිතටත් කල්ප කාලාන්තරයක් නොවිඳි නිම් හිම් නැති සතුටක් අත් පත් වේවි......
ඔය දිගු ගමන අවසාන කොට අලුතින් රතු මල් පිපුනු මාවතක ඔය විල්ලුද පුංචි දෙපා තබමින් ඔබ නැවත අප වෙත පිය මනිනා දිනය එනතුරු අප සියල්ලෝම ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු...
ජීවිතය විප්ලවයක් කොට ගෙන තමන්ගේ අරමුන මෙන්ම අන් අයගේ අරමුනුත් සාක්ෂාත් කර දෙන්නට පුදුම මානසික ශක්තියකින් කටයුතු කරනා හා කටයුතු කල පුංචි විප්ලවකාරියට මගේ හද පිරි සුබ පැතුම්...
ඇය ගැන ලියු මේ සටහනට තුසිත් සහෝදරයා ඔබට ගොඩක් පින්......

Bonikki Me koheda Yanne ????
O/Ls wat liyanawei ???
Ane way All d vry bst 4 u Doly....
4 ur future![]()
දන්නවද තුසිත් අයියෙ,
මම මීට අවුරුදු 3කට කලින් හැමදාම දෙවියන්ට complain කලා
මට හුගාක් දේවල් දීලා ඉක්මනින් ආයෙමත් ගන්නවා කියලා.....
දැන් මම දන්නවා මම මොනතරම් වැරදිද කියලා....
එකේ මට සැබෑ මිනිස්කම් තියෙන සෑබෑ මිනිස්සු හම්බ උනා....
හැම වෙලේම මාව ශක්තිමත් කරපු, තවමත් ශක්තිමත් කරන අය
මගේ ආදරණීය කසුන් අයියගෙ ඉදලා......
රසික අයියා, රොන් අයියා, මිස්සක අයියා, දුල් අක්කියා ( මට දිග දිග callදීලා)
නුවන් අයියා, රුවන් අයියා,කිටී අක්කි, අශෝක අයියා,වගෙම ඔයා තුසිත් අයියේ....
හැමෝම එකතුවෙලා මාව ශක්තිමත් කලා.....
ඔයාලට පිං...වෙන මම මොනා කියන්නද ....
ගමන හුගාක් දුරයි අයියේ.....හුගාක්.....
පුළුවන් තරම් ඉක්මනට එන්න තමා යන්නේ.......
ස්තූතියි මේ නිර්මාණයට අයියේ...බෝනික්කී ඔයාලට හදවතින් හැමදාම ලගින් ඉන්නවා....![]()

ගොඩක් ලස්සනයි යාළුවා... ඒ බෝනික්කි හැමදාමත් හොඳින් ඉදියි... සතුටින්... අපි හැමෝගෙම පැතුම් තියෙනව එයාට... ඉතින් වරදින්න විදියක් නෑ...![]()

මේ හූයේ අපි හැමෝගෙම ආශිර්වාදාත්මක හොඳ හිත් ටික එකතුකරල ගමන් මල්ලක බහා ඔබට ගෙන යන්න දෙන්න තියෙනවනම් කියල මට හිතුන වාර අනන්තයි....
ඒ හිත් ඔබ ලඟින් තනියට හිඳ ඔබව දිරිමත් කරනකොට ඔබට ගතට මෙන්ම ඔය පුංචි හිතටත් කල්ප කාලාන්තරයක් නොවිඳි නිම් හිම් නැති සතුටක් අත් පත් වේවි......
ඔය දිගු ගමන අවසාන කොට අලුතින් රතු මල් පිපුනු මාවතක ඔය විල්ලුද පුංචි දෙපා තබමින් ඔබ නැවත අප වෙත පිය මනිනා දිනය එනතුරු අප සියල්ලෝම ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු...
ජීවිතය විප්ලවයක් කොට ගෙන තමන්ගේ අරමුන මෙන්ම අන් අයගේ අරමුනුත් සාක්ෂාත් කර දෙන්නට පුදුම මානසික ශක්තියකින් කටයුතු කරනා හා කටයුතු කල පුංචි විප්ලවකාරියට මගේ හද පිරි සුබ පැතුම්...
ඇය ගැන ලියු මේ සටහනට තුසිත් සහෝදරයා ඔබට ගොඩක් පින්......

oyata yanna wela...ithin mama mokada karanne?balagena inna wenawa apahu enakam....gud bye kiyanne na...wil wait for u kiyannam.....hamadeekinma parisssam wela gihin enna..mamai api hamomai balagena inanawa