Good morning

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    ඊයෙ අම්මල එද්දි රෑ 2 යි විස්සයි.

    මම නිදා ගත්ත. අම්මල ආවම නැගිට්ට..

    ඊයෙ මට බාස්ගෙ ගෙදර යන්න බැරි වුණා
    අද යනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,225
    113
    ඊයෙ අම්මල එද්දි රෑ 2 යි විස්සයි.

    මම නිදා ගත්ත. අම්මල ආවම නැගිට්ට..

    ඊයෙ මට බාස්ගෙ ගෙදර යන්න බැරි වුණා
    අද යනව

    🤭 🤭 🤭

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ

    පිලියන්දලට සැරින් සැරේ කරන්ට් එක යනව
    UPS එකක් ගන්නම වෙනව
     
    • Wow
    • Haha
    Reactions: EVC and priyade

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ

    මේක දැම්මෙ ජෝක් එකට
    සිරාවට නෙමේ
     
    • Haha
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,866
    1
    58,800
    113
    Mother Earth
    මම ඊයෙ නූඩ්ල්ස් දන්සල් දෙකකට ගියා. අයිස්ක්‍රිම් දන්සලකුත් තිබුණා. මරු. ගෙදර එනකොට උදේ 1.15යි
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,430
    1
    42,505
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    මේක දැම්මෙ ජෝක් එකට සිරාවට නෙමේ
    උඹලට තේරෙනවනෙ
    මේ ගොං පකය පරණ දේවල් බම්ප් කර කර යනව