Good morning

AnuradhaRa

Well-known member
  • කුරුලු පැටව් තුන්දෙනා ඊයෙ රාත්තිරියෙ පිටත් වෙලා වගේ
    උදේ බලද්දි කවුරුත් නෑ
    තාත්ත කිව්ව රෑ හිටියෙත් නෑ කියල
    ඊයෙ හවස් වෙනකම්ම පැටව් තුන්දෙනා ගහේ හිටිය
     
    • Love
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,008
    1
    1,892
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    තෝ ගහට නැගපන් එහෙනම් දැන්

    හැබැයි පරිස්සමින්, කපුටො වට කරන් කොටන්න ඉඩ තියෙනව අපිටත් වඩා කලු කපුටෙක් ඇවිත් කියල :lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: Yudewwa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,579
    13,310
    113
    🌎
    Thanks for sharing 😊 🙏🏻

    Screenshot-20260910-072959.png

    ------ Post added on Sep 10, 2026 at 7:30 AM
     
    AnuradhaRa

    Well-known member
  • තෝ ගහට නැගපන් එහෙනම් දැන්

    හැබැයි පරිස්සමින්, කපුටො වට කරන් කොටන්න ඉඩ තියෙනව අපිටත් වඩා කලු කපුටෙක් ඇවිත් කියල :lol::lol:

    පුලුවන් නම් දාපන්කො ලයික් ලක්ෂයක් විතර @NRTG @dilann ලවත් පහු කරල ටොප් එකේ නම තියාගන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,746
    113
    35
    Spain
    පුලුවන් නම් දාපන්කො ලයික් ලක්ෂයක් විතර @NRTG @dilann ලවත් පහු කරල ටොප් එකේ නම තියාගන්න
    මන් 15,000 පැනපු අකවුන්ට් 2ක් අතැරලා ඉන්නවා. 8000 පැනපු එකක් අතැරලා ඉන්නවා. අනිත් එක 3000 ගානක්. දැන් මේක. මේකත් හලන්න කාලේ ඇවිත්.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,008
    1
    1,892
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පුලුවන් නම් දාපන්කො ලයික් ලක්ෂයක් විතර @NRTG @dilann ලවත් පහු කරල ටොප් එකේ නම තියාගන්න

    වෙන මොකුත් එපාද? ඒ ඇතිද? 🤭🤭

    ඇඩ්මින් උබ එක්ක ඇරියස් නිසා ඩිස්ලයික් වලට මාව බෑන් කලේ නෑ (තාම). හැබැයි පුතෝ ලයික් ගැහුවොත්නම් සිස්ටම් එක මැනිපියුලේට් කලා කියල එවලේම බෑන් කරනවා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • මන් 15,000 පැනපු අකවුන්ට් 2ක් අතැරලා ඉන්නවා. 8000 පැනපු එකක් අතැරලා ඉන්නවා. අනිත් එක 3000 ගානක්. දැන් මේක. මේකත් හලන්න කාලේ ඇවිත්.
    ඔව් ඉතිං එක අතකට වැඩකුත් නෑ මේව
    වැඩේ තියෙන්නෙ මම මොකෙන් ආවත් අදුරගන්නවනෙ බං
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,579
    13,310
    113
    🌎
    මන් 15,000 පැනපු අකවුන්ට් 2ක් අතැරලා ඉන්නවා. 8000 පැනපු එකක් අතැරලා ඉන්නවා. අනිත් එක 3000 ගානක්. දැන් මේක. මේකත් හලන්න කාලේ ඇවිත්.
    Ai e halanne
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • වෙන මොකුත් එපාද? ඒ ඇතිද? 🤭🤭

    ඇඩ්මින් උබ එක්ක ඇරියස් නිසා ඩිස්ලයික් වලට මාව බෑන් කලේ නෑ (තාම). හැබැයි පුතෝ ලයික් ගැහුවොත්නම් සිස්ටම් එක මැනිපියුලේට් කලා කියල එවලේම බෑන් කරනවා :lol:
    ඔක්කොටම කලින් ඔය පොන්නයව මේකෙන් පන්නන්න ඕනෙ