උඹ හිතනවද බන් 40GB අවුරුද්දක් පාවිච්චි කරන උන් ඉන්නව කියල. අමාරුවෙන් සති 3ක් ඇදගන්නත් මදි![]()

mekai kathaawa mobitel prepaid use karana ewunta good news ekak meka..me dawaswala promotion ekak yanawa 1999 k reload kalama 40Gb ( day 20 & night 20)lebena.meke thiyena wasiya thamai data awruddak valid. Puluwan ewun daganilla me 31 ta kalin.thawa meka active kalama fb yanna 1gb ekak free enawa.eka nam 30 day valid.


Fee of Rs. 1999.00 is now deducted for the 40GB internet plan.SMS DB to 7678 or dial "#170#"to check available data balance &expiry.
Free data 00:00-08:59 - 20480MB 09:00-23.59 - 20480MB Expires on 2018/12/28 00:00:00. Part of your Bundle will expire based on the validity of activated individual plans.
මේක තාම තියෙනවද ?
මේක දාගත්ත අය ඉන්නවා නම් කියන්නකෝ.
අවුරුද්දක් වැලිඩ් ද කියලා?



එහෙම එකක් නෑ...4G sim only????![]()
උඹ හිතනවද බන් 40GB අවුරුද්දක් පාවිච්චි කරන උන් ඉන්නව කියල. අමාරුවෙන් සති 3ක් ඇදගන්නත් මදි![]()







